ELAKIRI MIN MADURA

damith0220

Member
Jun 3, 2014
560
6
0
kottawa
thawa discus demma


r7umo2.jpg

105waqp.jpg
suppa machan.
Kagenda bn 300 gatte.
:P
 
  • Like
Reactions: maheshsenadheera

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හැමදාම උදේට කෑම දෙනකොට පෝලිම් ගස්සල අංක කියවන්න කියනවා. දැන් අන්තිම මාළුවා කියන්නේ "අංක 72" කියල.:(:(

    නැ බන්, 80 හිටියා, 71න් පස්සේ කෙලින්ම අවේ 80...
    එකයි අවුල,,​
     
    • Like
    Reactions: maheshsenadheera

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    co2 dunna nam hari.

    ow bn water change 1k karala hadana ona,,
    patta pata pata ;)
    kama monawada bun denne discus lata ?
    mata mun epa une hariyata kama kanne nathi nisa :growl:

    machn temp aka 28-30 c karama mun kanawa ,, beefheart hadala diyan kanawa,, kanne nethinam sathiyak kanna nodi denna ona ( serama expert la kiyopuwa)

    thanks bn..
    loku aya nam 6500k 7000k wage wei. podi aya 1000 idan wage innwa.
    mata loku set eka 300ta hambune
    :P

    kohenda umba gaththe ? ganne ?
    frozen bloodworm,discus granules and Flakes..
    flakes nam wadiya kanne na. dan tika tika purudu wela heba
    i:)
    frozen bloodworm walata ahema leda anawa kiyanawa,, beefheart hadala kanna diyanko

    suppa machan.
    Kagenda bn 300 gatte.
    :P

    umba neranjan gen gaththada ? mount place aken gaththa ungen 2k meruna bn ( mama hadisiyata balala neme gaththe , un kdenna kohomat weak malu denek )
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Patta gathi machan tank eka,

    uba oya tank ekata dala thiyena filters monawada?

    wathura kochchara kalekinda change karanne.

    RePost බුවා;19397075 said:
    සිරාවට බන්, මෙච්චර clear එකට වතුර තියාගන්නේ කොහොමද?

    Tank eke side eken hadala thiyenne machan filter eka. Filter Media godak daala thiyenne.
    Weekly 40% 50% wage thamai machan. Ehema kale nathtath hodata clear eke thiynwa.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රත්තරං;19401380 said:
    මේ මුන් ගැන දන්න බුවාලා ඉන්නවද?

    images
    ක්ලවුන් ක්නයිෆ් ෆිශ් හෙවත් මන්නයා
    කලු සුදු තමා කොමන් පාට
    ටොප් ප්‍රෙඩෙටර් කෙනෙක් විදියට තමා සලකන්නෙ එ කියන්නෙ මෙයා වතුරෙ පිනනකොට පැති වරල් එච්චර භාවිත කරන්නෙ නැතුව පසුපස වරලෙන්ම පිනන බුවෙක් එ නිසා වෙන මාලු ජලයෙ සිදුවන වෙනස්කම් හදුනාගන්නෙ මාලුවගෙ ඇගෙ තියන "lateral line" කියන කොටසෙන් එකෙන් මු පිනගන එනවා කියල දැගන්න අමාරුයි එ නිසා මුගෙන් බෙරෙන්න ලෙසි නැ.
    අනිත් එක තමා මු දඩයක් කරන්නෙ රැට එක නිසා පොඩි උන්ට නම් ගැලවිමක් නැ සොරිම තමා
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    රත්තරං;19401380 said:
    මේ මුන් ගැන දන්න බුවාලා ඉන්නවද?

    images

    klown knife fish හෙවත් මන්නවා....ආක්‍රමණික මාලුවෙක්..මු අපේ රටේ මාළුන්ට පට්ට තර්ජනයක්ලු ...මුට attack කරන්න පුලුවන් මාලුවෙක් ලංකාවේ නෑලු..කිබුලා විතරයිලු මුට mainly attak කරන්න පුලුවන් එකෙක්ට ලංකාවේ ඉන්නේ..
    (පත්තරේක හරි tv program එකක හරි කිව්වේ බන්...)
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    bba-redalgae.jpg


    meka hadila mala wade mekata mokadda karanna puluwan.alge walata beth genath damma .aduwak nane mekata :(

    tank eke frequent water change karanna.sathiyakata parak 1/3 wage water change ekak
    light dala tiyanawa nam light eka peya 6k 8k kata sima karanna
    sunlight wetenawa nam eka nethi karanna(mama kiwe ira eliya)
    malunta over feed karanna epa
    hoda filter ekak use karanna