සම්පුර්ණ නම - Nicholas Joseph Fury
අනුවර්ථ නාම - Nick Fury, Director Fury, Colonel Fury, America's Top Spy
වයස - 63
උපන් දිනය - 1951 දෙසැම්බර් 21
හිමිකම - හිටපු S.H.I.E.L.D. අධ්‍යක්ෂක, හිටපු ඇමෙරිකානු හමුදා නිලදාරී, හිටපු CIA නිලදාරී
පුරවැසිභාවය - ඇමෙරිකානු
චිත්‍රපට - Iron Man, Iron Man 2, Thor, Captain America: The First Avenger, The Avengers, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron
TV series - Agents of S.H.I.E.L.D.
චරිත නිරුපණය - Samuel L. Jackson
සම්පුර්ණ නම - Phillip J. Coulson
අනුවර්ථ නාම - Phil Coulson, Son of Coul, A.C., Phillip, Theo Tittle, Pablo Jiménez, Robot Hand
වයස - 51
උපන් දිනය - 1964 ජූලි 8
හිමිකම - S.H.I.E.L.D. අධ්‍යක්ෂක, හිටපු S.H.I.E.L.D නිලදාරී
පුරවැසිභාවය - ඇමෙරිකානු
චිත්‍රපට - Iron Man, Iron Man 2, Thor, The Avengers, Avengers: Age of Ultron (සදහන් කිරීමක්)
TV series - Agents of S.H.I.E.L.D.
One Shot - The Consultant, A Funny Thing Happened on the Way to Thor's Hammer
චරිත නිරුපණය - Clark Gregg
සම්පුර්ණ නම - Maria Hill
වයස - 33
උපන් දිනය - 1982 අප්‍රේල් 4
හිමිකම - Stark Industries සාමාජික, S.H.I.E.L.D. හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක
පුරවැසිභාවය - ඇමෙරිකානු
චිත්‍රපට - The Avengers, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron
TV series - Agents of S.H.I.E.L.D.
චරිත නිරුපණය - Cobie Smulders
S.H.I.E.L.D. හි කමාන්ඩර් කෙනෙකු ලෙස සේවය කල Maria 2012 දී Nick Fury විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙසපත් කරන ලදී. පසුව ඇය Stark Industries සමග සම්බන්ධ වූ නමුත් Phil Coulson ඇතුළු S.H.I.E.L.D. සමග තවමත් සම්බන්ධතා පවත්වගෙන යයි.
සම්පුර්ණ නම - Melinda Qiaolian May
අනුවර්ථ නාම - Mellie, The Cavalry, Doctor Roum, The Ice Queen, Heidi Martin, Shu Wong
හිමිකම - S.H.I.E.L.D. නියෝජිත
පුරවැසිභාවය - ඇමෙරිකානු
TV series - Agents of S.H.I.E.L.D.
චරිත නිරුපණය - Ming-Na Wen
ඇමෙරිකානු බුද්ධි අංශ සාමාජිකා Lian May හා William හට උපන් Melinda May වයස අවරුදු 12 දී මාෂල් ආර්ට් කලාව ඉගෙන ගෙන ඇත. කාලයත් සමග තරුණ වියේදී ඇමෙරිකාවේ ඇති හොදම ආරක්ෂක සංවිධානය S.H.I.E.L.D. යයි සිතු ය ඒ හා සම්බන්ධ විය. මේ කාලයේදී ඇයට Dr. Andrew Garner හමුවන අතර ඔහු සමග විවාහ විය.
සම්පුර්ණ නම - Antoine Triplett
අනුවර්ථ නාම - Trip, General Jones
හිමිකම - හිටපු S.H.I.E.L.D. නියෝජිත
පුරවැසිභාවය - ඇමෙරිකානු
TV series - Agents of S.H.I.E.L.D.
චරිත නිරුපණය - B.J. Britt
සම්පුර්ණ නම - Robert Gonzales
අනුවර්ථ නාම - The Love Boat Captain, Captain Ahab
මිය ගිය දිනය - 2015 මැයි 8
හිමිකම - හිටපු S.H.I.E.L.D. කමන්ඩර්
පුරවැසිභාවය - ඇමෙරිකානු
TV - Agents of S.H.I.E.L.D.
චරිත නිරුපණය - Edward James Olmos