ඉක්මන් සයිට් එක මේ තරම් ඉක්මනට ලෝඩ් වෙන්නේ කොහොමද බන් ???
මාරම ස්පීඩ් නේ බන් ඇඩ්ස් එක්කම තත්පර 3ක් වගේ යද්දී ලෝඩ් වෙලා ඉවරයිනේ
මොකක්ද බන් රහස දන්නා එකෙක් නැද්ද ???

අඩේ සිරාවට දන්න එකෙක් කියපල්ලකෝ බන් අපිත් අසයි මේවගේ සයිට් එකක් හදන්න මෙහෙම ලෝඩ් වෙනවා දැක්කහමත් අසයි බන්...

Update : 2015/12/11

Last edited: