ඉක්මන් - ikman.lk

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ඉක්මන් සයිට් එක මේ තරම් ඉක්මනට ලෝඩ් වෙන්නේ කොහොමද බන් ???

    මාරම ස්පීඩ් නේ බන් ඇඩ්ස් එක්කම තත්පර 3ක් වගේ යද්දී ලෝඩ් වෙලා ඉවරයිනේ

    මොකක්ද බන් රහස දන්නා එකෙක් නැද්ද ??? :shocked::shocked::shocked::shocked::shocked:

    CLEI2jC.jpg


    අඩේ සිරාවට දන්න එකෙක් කියපල්ලකෝ බන් අපිත් අසයි මේවගේ සයිට් එකක් හදන්න මෙහෙම ලෝඩ් වෙනවා දැක්කහමත් අසයි බන්...

    :love::love::love:

    Update : 2015/12/11
    Y5K1Z3O.jpg

     
    Last edited:

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Oka hadala thiyenne php walin ban, ekai ochhra ikmnta load wenne, hodata optimize wela thiyenne
     
    Last edited: