▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මන් ගොඩක් මහතට හිටපු කෙනෙක් දැන් කෙට්ටුයි එත් මහත කලේ දාඩිය එක්රැස් වන තැන වල (මස් ගොඩක් නේ තේරෙනවනේ )හැම ඉරි තැලුණු වගේ පාරවල් තමා තියනවා .ඒවා මැකෙන්න මොක්කක් හරි සින් එකක් නැද්ද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,301
    113
    මන් ගොඩක් මහතට හිටපු කෙනෙක් දැන් කෙට්ටුයි එත් මහත කලේ දාඩිය එක්රැස් වන තැන වල (මස් ගොඩක් නේ තේරෙනවනේ )හැම ඉරි තැලුණු වගේ පාරවල් තමා තියනවා .ඒවා මැකෙන්න මොක්කක් හරි සින් එකක් නැද්ද ?

    ටයර්... :lol:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,010
    113
    මන් ගොඩක් මහතට හිටපු කෙනෙක් දැන් කෙට්ටුයි එත් මහත කලේ දාඩිය එක්රැස් වන තැන වල (මස් ගොඩක් නේ තේරෙනවනේ )හැම ඉරි තැලුණු වගේ පාරවල් තමා තියනවා .ඒවා මැකෙන්න මොක්කක් හරි සින් එකක් නැද්ද ?

    bio oil or mederma stretch mark remover.
     
    • Like
    Reactions: randitha chathumal

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යකෝ මේකේ උන් ස්ට්‍රයික් ද :V

    පිළිතුරු ලබාදෙන්ඩ කවුරුත් නෑ.. :(

    ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු අද දිනයේ ලැබෙනු ඇත
    සමාවන්න සිදුවූ ප්‍රමාද දෝෂයට :p
    දෙස්තර එනතුරු නර්ස් නංගි බලා ගන්න (සිනා ):rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු අද දිනයේ ලැබෙනු ඇත
    සමාවන්න සිදුවූ ප්‍රමාද දෝෂයට :p
    දෙස්තර එනතුරු නර්ස් නංගි බලා ගන්න (සිනා ):rolleyes:
    :angry: :angry: minissu marananda kiyanne
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු අද දිනයේ ලැබෙනු ඇත
    සමාවන්න සිදුවූ ප්‍රමාද දෝෂයට :p
    දෙස්තර එනතුරු නර්ස් නංගි බලා ගන්න (සිනා ):rolleyes:
    ko na ne :p ko bn nagith na ne :baffled:
    :angry: :angry: minissu marananda kiyanne

    kari minnsu
     
    majeed1121

    Member
    Jan 19, 2016
    1
    0
    0
    මට අවුරැදු 22යි. මට තියෙන ප්‍රශ්නය නම් මට හැමවෙලේම කැසෙනවා. අත්වල සහ උරහිස්වල රතු ලපයක් ඒනවා. රෑට නිදහසේ නිදියන්නත් බැහැ. අැදුම් නැතිව ඉන්නත් බැහැ. දහඩිය දැම්මත් කැසෙනවා. වැසි දවස්වලත් කැසෙනවා. මීටත් වඩා ඉවසන්නම බැරි කැසිල්ල තමයි නෑවාම පුදුම විදිහකට කැසෙනවා.. මට මේ තත්වය අවු 2ක කාලයක පටන් තියෙනවා. බෙහෙත් ගත්තා හරිගියේ නැහැ. මේ ලගදී රජයේ රෝහලේ චර්ම රෝග සායනයට ගියා. ඒහි වෙෙද්‍යවරැන්ව මම නිරීක්ෂනය කළා. ඒහි සිටින මං වගේ තව කිහිපදෙනෙක් මෙම සායනයේ පැමිණ සිටියා. ඒත් වෙෙද්‍යවරැන් නිකන් කයිවාරැ ගහමින් කතා කරගෙන ඉන්නවා නිකන් කාලයත් කනවා.... පසුව මාගේ වාරය.... මම වෙෙද්‍යවරියට මාගේ ගැටලුව පැහැදිලි කලා බෙහෙතක් දුන්නා හරිගියේ නැහැ. පසුව මට හිතුනා රැධිර පරීක්ෂාවක් කරන්න. මම ඒය මේකට අප්ලෝඩ් කලා... මම මේ රිපෝර්ට් වෙෙද්‍යවරියට පෙන්නුවාම ඒම වෙෙද්‍යවරිය පැවසුවේ බයවෙන්න දෙයක් නෙවෙයි මේක නෝර්මල් කියා... ඒත් මට අද වෙනකම් සුවක් නම් නැහැ. ඉක්මණින් විසදුමක් දෙන්න ඒළකිරි කොල්ලනේ!!!! තෙරැවන් සරණයි!
     
    Attachments

    • 10466908_1657235497864864_1633202019_n.jpg
      10466908_1657235497864864_1633202019_n.jpg
      57.8 KB · Views: 59

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට අවුරැදු 22යි. මට තියෙන ප්‍රශ්නය නම් මට හැමවෙලේම කැසෙනවා. අත්වල සහ උරහිස්වල රතු ලපයක් ඒනවා. රෑට නිදහසේ නිදියන්නත් බැහැ. අැදුම් නැතිව ඉන්නත් බැහැ. දහඩිය දැම්මත් කැසෙනවා. වැසි දවස්වලත් කැසෙනවා. මීටත් වඩා ඉවසන්නම බැරි කැසිල්ල තමයි නෑවාම පුදුම විදිහකට කැසෙනවා.. මට මේ තත්වය අවු 2ක කාලයක පටන් තියෙනවා. බෙහෙත් ගත්තා හරිගියේ නැහැ. මේ ලගදී රජයේ රෝහලේ චර්ම රෝග සායනයට ගියා. ඒහි වෙෙද්‍යවරැන්ව මම නිරීක්ෂනය කළා. ඒහි සිටින මං වගේ තව කිහිපදෙනෙක් මෙම සායනයේ පැමිණ සිටියා. ඒත් වෙෙද්‍යවරැන් නිකන් කයිවාරැ ගහමින් කතා කරගෙන ඉන්නවා නිකන් කාලයත් කනවා.... පසුව මාගේ වාරය.... මම වෙෙද්‍යවරියට මාගේ ගැටලුව පැහැදිලි කලා බෙහෙතක් දුන්නා හරිගියේ නැහැ. පසුව මට හිතුනා රැධිර පරීක්ෂාවක් කරන්න. මම ඒය මේකට අප්ලෝඩ් කලා... මම මේ රිපෝර්ට් වෙෙද්‍යවරියට පෙන්නුවාම ඒම වෙෙද්‍යවරිය පැවසුවේ බයවෙන්න දෙයක් නෙවෙයි මේක නෝර්මල් කියා... ඒත් මට අද වෙනකම් සුවක් නම් නැහැ. ඉක්මණින් විසදුමක් දෙන්න ඒළකිරි කොල්ලනේ!!!! තෙරැවන් සරණයි!

    ඕක මට පේන විදිහට නම් මානසික ගැටලුවක් වගේ බං. පොඩ්ඩක් ගිහින් මනෝවෛද්‍යය වරයෙක් හම්බුවෙයන්.. :baffled::baffled::baffled::baffled: