back pain since two days
can't be standing up, can't be sitting down, can't be lying down![]()
මන් ගොඩක් මහතට හිටපු කෙනෙක් දැන් කෙට්ටුයි එත් මහත කලේ දාඩිය එක්රැස් වන තැන වල (මස් ගොඩක් නේ තේරෙනවනේ )හැම ඉරි තැලුණු වගේ පාරවල් තමා තියනවා .ඒවා මැකෙන්න මොක්කක් හරි සින් එකක් නැද්ද ?

යකෝ මේකේ උන් ස්ට්‍රයික් ද :V

මන් ගොඩක් මහතට හිටපු කෙනෙක් දැන් කෙට්ටුයි එත් මහත කලේ දාඩිය එක්රැස් වන තැන වල (මස් ගොඩක් නේ තේරෙනවනේ )හැම ඉරි තැලුණු වගේ පාරවල් තමා තියනවා .ඒවා මැකෙන්න මොක්කක් හරි සින් එකක් නැද්ද ?
යකෝ මේකේ උන් ස්ට්‍රයික් ද :V
පිළිතුරු ලබාදෙන්ඩ කවුරුත් නෑ..![]()

ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු අද දිනයේ ලැබෙනු ඇත
සමාවන්න සිදුවූ ප්‍රමාද දෝෂයට![]()
දෙස්තර එනතුරු නර්ස් නංගි බලා ගන්න (සිනා )![]()
minissu marananda kiyanneko na neඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු අද දිනයේ ලැබෙනු ඇත
සමාවන්න සිදුවූ ප්‍රමාද දෝෂයට![]()
දෙස්තර එනතුරු නර්ස් නංගි බලා ගන්න (සිනා )![]()

![]()
minissu marananda kiyanne
bio oil or mederma stretch mark remover.
මට අවුරැදු 22යි. මට තියෙන ප්‍රශ්නය නම් මට හැමවෙලේම කැසෙනවා. අත්වල සහ උරහිස්වල රතු ලපයක් ඒනවා. රෑට නිදහසේ නිදියන්නත් බැහැ. අැදුම් නැතිව ඉන්නත් බැහැ. දහඩිය දැම්මත් කැසෙනවා. වැසි දවස්වලත් කැසෙනවා. මීටත් වඩා ඉවසන්නම බැරි කැසිල්ල තමයි නෑවාම පුදුම විදිහකට කැසෙනවා.. මට මේ තත්වය අවු 2ක කාලයක පටන් තියෙනවා. බෙහෙත් ගත්තා හරිගියේ නැහැ. මේ ලගදී රජයේ රෝහලේ චර්ම රෝග සායනයට ගියා. ඒහි වෙෙද්‍යවරැන්ව මම නිරීක්ෂනය කළා. ඒහි සිටින මං වගේ තව කිහිපදෙනෙක් මෙම සායනයේ පැමිණ සිටියා. ඒත් වෙෙද්‍යවරැන් නිකන් කයිවාරැ ගහමින් කතා කරගෙන ඉන්නවා නිකන් කාලයත් කනවා.... පසුව මාගේ වාරය.... මම වෙෙද්‍යවරියට මාගේ ගැටලුව පැහැදිලි කලා බෙහෙතක් දුන්නා හරිගියේ නැහැ. පසුව මට හිතුනා රැධිර පරීක්ෂාවක් කරන්න. මම ඒය මේකට අප්ලෝඩ් කලා... මම මේ රිපෝර්ට් වෙෙද්‍යවරියට පෙන්නුවාම ඒම වෙෙද්‍යවරිය පැවසුවේ බයවෙන්න දෙයක් නෙවෙයි මේක නෝර්මල් කියා... ඒත් මට අද වෙනකම් සුවක් නම් නැහැ. ඉක්මණින් විසදුමක් දෙන්න ඒළකිරි කොල්ලනේ!!!! තෙරැවන් සරණයි!




ඕක මට පේන විදිහට නම් මානසික ගැටලුවක් වගේ බං. පොඩ්ඩක් ගිහින් මනෝවෛද්‍යය වරයෙක් හම්බුවෙයන්..![]()


