patta macho moss brown wanna ai.
Full Tank
![]()
ලොකු ටැංකියක් හදන්න පුලුවන්.දාන්න මාලු කියපන්oken patan aran passe loku tank akak hadapan![]()
godak ewa brown wela.. temp eka 29-30c eka wenna one


Full Tank
![]()

Full Tank
![]()


ලොකු ටැංකියක් හදන්න පුලුවන්.දාන්න මාලු කියපන්

RePost බුවා;19413546 said:
අඩෝ සුපිරි මචන්,
කොහොමද බන් වතුර මෙච්චර ක්ලියර්?
මගේ ටැංකිය අස් කරන දවසේවත් මෙච්චර ක්ලියර් නැ,
උබ ටැංකිය හෝදන්නේ මොනවගෙන්ද?
ෆිල්ටර් සිස්ටම් එක මොකක්ද?
මේ වගේ ටැංකියකට මාළු නැතුව කියක් යයිද?
Salli thama naththe bn:Pa unat tank akanam supiri tawa discus danna.![]()
thanks machanmenna tanki.....![]()
Thanks bn.. Unwa happy eke thiyanna one bn. Mona weda thibbath water change karnwa koma hari. Kema wenas karnwa Eka eka dwsata.එල මචං ...උබ මොන ජාතියේ මාළු හැදුවත් ටැංකිය සුපිරියටම තියා ගන්නවා ....පට්ට...![]()
Ow bn balck or dark blue thamai set wenne.පට්ට ලස්සනයි
බ්ලැක් බැක්ග්‍රවුන්ඩ් එකට ප්ලාන්ට්ස්, මාළු ලස්සනට පේනවා.![]()
Ow bn balck or dark blue thamai set wenne.

රත්තරං;19422053 said:මචන් රෙඩ් ටේල් කැට්ෆිස් එකෙක්ගේ ඉඩ නැති ටැංකියක ගස් ගල් එක්ක දගලලා දගලලා වරල් ඩැමේජ් වෙලා තිබ්බොත්(වරල් වල අගවල් ඉරිලා තිබ්බොත් ) ආයෙම වැවෙනවද? නැතිනම් ඌ ලොකු වෙන්නෙත් ඒ ඩැමේජ් එක්කමද?
Ewa hari yanwa machan. Water hodta thibunoth ikmnta hari yanwa.