ඔව් මචන්.![]()

අද උදේ රාගම හරියේ කාර් එකක් කෝච්චියට වැදිලා. කාර් එක එකම යකඩ ගොඩක්. හිටපු දෙන්නෙක් එතනමලු. ඇමිණිලා ගිය කෑල්ලේ කැඩිච්ච අතකුත් තියනවා ලු. අපෝ. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව රේල් පාරට දැම්මම ඔහොම තමයි. පව් වැඩේ.![]()

mehemai machan... eka udaharanekata ganin meka...
doctor kenekge car ekak kadila garage ekata danawa hadanna..
docktor danne nane mechanical side eka..eka nisa garage kaaraya muge datha galooonawa mu doctor kenekne muuta hambanaka salli tiyanawa api poddak gattama moko wage hitala...oya wage tama mun geyak hadanna giyath baasa datha galawanawa..
doctorslage prashnedi depattak tiyanawa machan..mun illana facilities wela..aluthin mun deyak illanne nane...deela tiyana ekama continue kerenna kiyalane kiyanne..vehicle permit eka ehema..![]()
ඉගෙනගන්නවා වගේම සමාජේ ගැන දැනුමත් ඕනේ මචං මිනිහෙක්ට ජිවත් වෙන්න, ඩොක්ටර්ස්ලගේ දත ගලවන එකට පොඩි මිනිස්සු පලි නැනේ? ඔය පර්මිට් දුන්නට අපිට ප්‍රශ්නයක් නැ, ඒත් නිකමට හිතපන් ඩොක්ටර්ස්ලට සාමාන්‍යයෙන් ලොකු සැලරි එකක් ලැබෙනවා, ඊට අමතරව PP කරලා සල්ලි හොයනවා, කොහොමත් ලක්ෂෙට වඩා හොයනවා මාසෙකට, Consultant කෙනෙක් කියක් හොයනවද කියලා පොඩ්ඩක් හොයලා බලපන්. ඉතින් ලීස් කරලා උනත් වාහනයක් ගන්න පුළුවන්, පර්මිට් එකක් අත්‍යවශ්‍යම නැ නේද? අනික ඔය හැම ඩොක්ටර්ම කෝටිපතියන්ගේ ළමයි නෙමෙයිනේ, ගොඩක් අය සාමාන්‍ය පවුල් වල ඉඳන් ඉගෙනගෙන ඩොක්ටර්ස්ල උන අය, ඉතින් ඇයි බන් එහෙම වෙලත් පොඩි මිනිහටම කෙලින්නේ? ස්ට්‍රයික් කරාම අසරණ වෙන්නේ පොඩි මිනිස්සු නේද?

vehicle permit eken kohomada ban podi minihata kelinne?? strike eken tama kelinne....doctorsla aluthen permit ekak denna kiyala illuwe nane ban..tiyana eka continue kerennane illuwe..mwchchara kal dunnanam ai me anduwata denna bari? strike ekenma penawane doctorsla lankawata kochchara watinawada kiyala..![]()
උඹ ඩොක්ටර් කෙනෙක්ද? නැත්තන් කවුරුහරි ඉන්නවද ඩොකෙක් වෙන? කොහොම උනත් මං පර්මිට් එකට වරදක් කියන්නේ නැ, මං කියන්නේ පර්මිට් එකක් අත්‍යවශ්‍යම නැ කියලා, පර්මිට් එකෙන් පොඩි මිනිහට මුකුත් වෙන්නේ නැ, හැබැයි පර්මිට් එකක් නිසා ස්ට්‍රයික් කරාම එකෙන් පාඩු වෙන්නේ පොඩි මිනිහට, අන්න එකයි මම කියන්නේ? ඔය පර්මිට් එකට ස්ට්‍රයික් කරන ඩොකාලා, ප්‍රයිවට් හොස්පිටල් මිනිස්සුන්ගෙන් හූරන් කන එකට විරුද්ධව ස්ට්‍රයික් කරන්නේ නැත්තේ ඇයි? ඒවායින් එයාලට වාසි නිසාද? නැත්තන් රජයේ රෝහල්වල ඔපරේෂන් කරගන්න මිනිස්සු පෝලිමේ ඉඳිද්දී, සල්ලි ගෙවන ප්‍රයිවට් හොස්පිටල් එකේ ඔපරේෂන් එකට අර ඔක්කොම දාලා දුවන්නේ ඇයි? දුප්පත් ජිවිත 100කට වඩා පෝසත් එක ජිවිතයක් වටින නිසාද?

duty off unaama tama yanne private hospital welata.mata meeta wada salli hamba wenawa private surgery ekak kelama ekanisa oyage eka kerenna wenne na man yanawa kiyala kauruth ehema yanne na...
duty welawedi...hehee.doctor kenek ge watinaakama danna nisa tama mul kaale indalama oya permit eka denne doctorslata..watinaa kama pennana tama strike karanne....
machan mata kiyahan eka doctor kenek government hospital ekaka surgery ekak kerenne nathuwa eya private hospital ekakata gihin surgery kerena??? duty welawadi yanna ba machan private hospital welata...duty off unaama tama yanne private hospital welata.mata meeta wada salli hamba wenawa private surgery ekak kelama ekanisa oyage eka kerenna wenne na man yanawa kiyala kauruth ehema yanne na...
duty welawedi...hehee.doctor kenek ge watinaakama danna nisa tama mul kaale indalama oya permit eka denne doctorslata..watinaa kama pennana tama strike karanne....
ඉගෙනගන්නවා වගේම සමාජේ ගැන දැනුමත් ඕනේ මචං මිනිහෙක්ට ජිවත් වෙන්න, ඩොක්ටර්ස්ලගේ දත ගලවන එකට පොඩි මිනිස්සු පලි නැනේ? ඔය පර්මිට් දුන්නට අපිට ප්‍රශ්නයක් නැ, ඒත් නිකමට හිතපන් ඩොක්ටර්ස්ලට සාමාන්‍යයෙන් ලොකු සැලරි එකක් ලැබෙනවා, ඊට අමතරව PP කරලා සල්ලි හොයනවා, කොහොමත් ලක්ෂෙට වඩා හොයනවා මාසෙකට, Consultant කෙනෙක් කියක් හොයනවද කියලා පොඩ්ඩක් හොයලා බලපන්. ඉතින් ලීස් කරලා උනත් වාහනයක් ගන්න පුළුවන්, පර්මිට් එකක් අත්‍යවශ්‍යම නැ නේද? අනික ඔය හැම ඩොක්ටර්ම කෝටිපතියන්ගේ ළමයි නෙමෙයිනේ, ගොඩක් අය සාමාන්‍ය පවුල් වල ඉඳන් ඉගෙනගෙන ඩොක්ටර්ස්ල උන අය, ඉතින් ඇයි බන් එහෙම වෙලත් පොඩි මිනිහටම කෙලින්නේ? ස්ට්‍රයික් කරාම අසරණ වෙන්නේ පොඩි මිනිස්සු නේද?
ekaneme matha minissunge oluwata kawru dapuwada manda?
hamoma hitagena inne hama doc kenek ma PP karano, hamotama mara salliyak labeno, permit 1n 100%k ma duty free.
gov. hospital ena ayata private enna kiyano.
doctors lata tiyenne hamba karanna witarai.
doclata igena ganna salli yanne naha.
fac kale okkoma free labeno. ita passe igena ganna wiyadam wenne naha ..etc
me hospital wala ona taram inno SR welat motorbike eken ena.
habai mewa kiyana ayat behet ganna ona wunama yanne hodama car 1 tiyena kena gawatama tamai
from the car. Car has struck the under carraige of the bus and those metal rods in the bus has pierced the brothers who were in the car![]()
18+ කිව්ව නිසා පකත් එලියට අරන් ත්‍රේඩ් එක බැලුවෙ