Trevor Slattery
සම්පුර්ණ නම - Trevor Slattery
අනුවර්ථ නාම - Mandarin, The Master, Sir Lawrence Oblivion, Meryl Streep
පුරවැසිභාවය - එංගලන්ත
චිත්‍රපට - Iron Man 3
One Shot - All Hail the King
චරිත නිරුපණය - Ben Kingsley
එංගලන්තයේ නළුවෙකු වන Trevor, Aldrich Killian විසින් ඔහුගේ කටයුතු සදහා ත්‍රස්තවාදී නායක Mandarin වශයෙන් යොදවන ලදී.Tony Stark විසින් මොහුව අල්ල ගත් අතර පසුව Seagate Prison හි සිරගත කරයි.
mn uta asai.. u katha karana widiya patta..


