ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රත්තරං;19424360 said:
    මෙන්න සිංහලු හදනවනම් මාලු

    මෙයාගේ නම මොහොමද් රශීද් මොහොමද් මජීද් අබ්දුල්:yes::yes:

    පලවෙනි දවසෙම යාලු උනා:love::love:
    අතගාන්න පුලුවන්
    අතින් කෑම කනවා
    සිරාවටම පූස් පැටියෙක් වගේ..
    මට හම්බ උන සිරාම මාලු ජාතිය

    ඒකට පංගාසියුස්.. ටැන්කියට අත දාපු ගමන් පන කඩන් පීනනවා

    2dtaw3.jpg

    ps- මුගේ වරල හරියයිද?
    මුගෙ කොන කපලද බන්?:P
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    රත්තරං;19424349 said:
    අපරාදයක් කරගත්තේ... දැන් මැරෙන මැරෙන එකා පන්ගාසියුස්ලටයි ඔස්කලටයි රෙඩ් ටේල්ටයි කන්න දානවා:sorry:

    පොඩි උන් බන්... ලොකු උන් නෙමේ.

    සුදු නිල් තැබිලි කහ සහ ඔය ඉරි තියන එවුන් 30ක් 40ක් ගෙනාවා.. තව ඒකේ ටැංකිවල උන්න එක එක ජාතියේ උන් අල්ලලා දාගත්තා..

    හොද පොටෝ ටිකක් පස්සේ දාන්නම්

    තව මලොත් මේ වේ^&*ගේ පුතාලා ටික අහල පහල ලමයෙක්ට දීලා ගේන්වා වෙන මොකෙක් හරි ලොකු එකෙක්
    :sorry::sorry:

    paw bn anik maalu tika..malawi tika wade dei unta...:(
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    රත්තරං;19426610 said:
    මැරෙන්නේ මලාවියෝ බන් හුගක්ම

    කැටාලට මරු ඩයට් එක ඉතින්:eek:

    ehnm mokak hri awulak athi bn..malawi expert knk hlp krai ...
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    රත්තරං;19426617 said:
    අර හාල්මැස්සෝ ටික ඉවරයක් උනාම මාත් ගන්නවා මෙව්වයින් එකෙක්...:yes::yes:

    iwara karanna one nam damma dapan dawas 2n 3n badu iwara karai...pau hode
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මගෙ ඔස්කා ඔක්කොම මලා බන්. මොකක් වුනාද කියල හිතා ගන්න බෑ. විසක් මොනව හරි වැටුනද දන්නෙ නෑ. අවුරුදු 4 ක් විතර මගෙ ලග හිටපු සෙට් එක. පට්ට අවුල් බන් ඇල්බිනො එකා විතරක් සතියක් ව්තර ඇද්දා ඌත් මලා අන්තිමට. ටෑන්ක් ක්ලීනර් සහ කැට් ෆිශෙක් හිටියා උන්ට මොන හෙනයක් වත් නෑ බන්, මට එපා වුනා මාලු හැදිල්ල. පොඩි ගප්පි ටිකක් ගෙනත් දාන්න හිතෙනව. ශෙක් මචන්ල ලූලෙක්,ආරෙක් වගේ ලොකල් මාලුවෙක් හොයාගන්න තැනක් නැද්ද ඇති කරන්න,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    කැට් ෆිශ් / ටනෙක් ක්ලීනර් මරන්නනම් එක්කෝ අත් බෝම්බයක් ගහන්න වෙනවා. නැත්නම් ටී පනස් හයක් ගෙනත් වෙඩි තියාගෙන තියාගෙන යන්න වෙනවා:confused::confused:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මගෙ ඔස්කා ඔක්කොම මලා බන්. මොකක් වුනාද කියල හිතා ගන්න බෑ. විසක් මොනව හරි වැටුනද දන්නෙ නෑ. අවුරුදු 4 ක් විතර මගෙ ලග හිටපු සෙට් එක. පට්ට අවුල් බන් ඇල්බිනො එකා විතරක් සතියක් ව්තර ඇද්දා ඌත් මලා අන්තිමට. ටෑන්ක් ක්ලීනර් සහ කැට් ෆිශෙක් හිටියා උන්ට මොන හෙනයක් වත් නෑ බන්, මට එපා වුනා මාලු හැදිල්ල. පොඩි ගප්පි ටිකක් ගෙනත් දාන්න හිතෙනව. ශෙක් මචන්ල ලූලෙක්,ආරෙක් වගේ ලොකල් මාලුවෙක් හොයාගන්න තැනක් නැද්ද ඇති කරන්න,

    tank cleaner la loku unama malunge age ellila uge sewala kanawa ita passe maluwa marila yanava..ekai wenna eatte..