මුගෙ කොන කපලද බන්?රත්තරං;19424360 said:මෙන්න සිංහලු හදනවනම් මාලු
මෙයාගේ නම මොහොමද් රශීද් මොහොමද් මජීද් අබ්දුල්
පලවෙනි දවසෙම යාලු උනා
අතගාන්න පුලුවන්
අතින් කෑම කනවා
සිරාවටම පූස් පැටියෙක් වගේ..
මට හම්බ උන සිරාම මාලු ජාතිය
ඒකට පංගාසියුස්.. ටැන්කියට අත දාපු ගමන් පන කඩන් පීනනවා
![]()
ps- මුගේ වරල හරියයිද?







