ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,505
    17,517
    113
    Auckland
    12346366_981248075267217_8775089944092021516_n.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    1. bike එකේ මුල් දින 30 මේ 17 වැනිදයින් ඉවරයි. ඊට කලින් කරන්න කියල පොතේ තියනව.
    නමුත් සර්විස් සෙන්ටර් එකේ පොර කීව පරක්කු වෙලා (මේ සෙනසුරාදා 19) කලාද අවුලක් නෑ කියල. එහෙම පුලුවන්ද?
    eeka practical nee.ee hinda baya wenna epa macho un mukuth kiyanne :yes:

    2. එතකොට උන් පොත‍ේ දාන්නේ කරපු දවසද නැත්තන් දින 30ට කලින් දවසක්ද?
    eka balapanne macho.bajajlagenam kohomada danne.ape nam bike eka modify karala ananmanan nethnam warranty denawa.service daana dawasa awulak nee.

    3. bike එකේ front shock absorber එකට bush එක දානවද මුල් සර්විස් එකෙන්?[/SIZE][/QUOTE]eeka kiyala daaganna.front fork cover eka :yes: podi gaanak wenne.
    mannam first ekedi machan seat cover ekai fork cover ekai daagaththa.eken saahena hodak una bike ekata :yes: mona hospital ekeda wada karanne ? vp da vog da mokakda ?:D
     
    Last edited:

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    1.aulak na ehema puluwan..mageth masa 2kata passe 1st service eka kare dio eke..(eka padinnnema na)
    2.karapu dawasa damme.
    3.1st service ekedi mukuth danne na mathaka hatiyata..

    Thanks machan :D

    1. bike එකේ මුල් දින 30 මේ 17 වැනිදයින් ඉවරයි. ඊට කලින් කරන්න කියල පොතේ තියනව.
    නමුත් සර්විස් සෙන්ටර් එකේ පොර කීව පරක්කු වෙලා (මේ සෙනසුරාදා 19) කලාද අවුලක් නෑ කියල. එහෙම පුලුවන්ද?
    eeka practical nee.ee hinda baya wenna epa macho un mukuth kiyanne :yes:

    2. එතකොට උන් පොත‍ේ දාන්නේ කරපු දවසද නැත්තන් දින 30ට කලින් දවසක්ද?
    eka balapanne macho.bajajlagenam kohomada danne.ape nam bike eka modify karala ananmanan nethnam warranty denawa.service daana dawasa awulak nee.

    3. bike එකේ front shock absorber එකට bush එක දානවද මුල් සර්විස් එකෙන්?[/SIZE]eeka kiyala daaganna.front fork cover eka :yes: podi gaanak wenne.
    mannam first ekedi machan seat cover ekai fork cover ekai daagaththa.eken saahena hodak una bike ekata :yes: mona hospital ekeda wada karanne ? vp da vog da mokakda ?:D

    එළ එළ තැන්ක්යූ :D ඒක තමයි covers දාගත්ත නං හොදයි ව‍ගේ :rolleyes:
    මම ෆයිනල් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් බන් දැනට ජපුර :nerd: VP VS VOG ඕව තාම හිතල ‍නෑ :P
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    චන්දිම මචෝ ඔච්චර හිතන්න එපා ඕයි බයික් ඒක ගැන.
    ඕව ටිකක් එහා මෙහා උනා කියල මොකවත් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: chandima3010

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    චන්දිම මචෝ ඔච්චර හිතන්න එපා ඕයි බයික් ඒක ගැන.
    ඕව ටිකක් එහා මෙහා උනා කියල මොකවත් වෙන්නේ නෑ

    බයයි බන් නැගල උදේ හවස යන එකනේ :baffled: ගෙදරින් කේස් දාද්දි ගත්තේ :sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Thanks machan :D
    එළ එළ තැන්ක්යූ :D ඒක තමයි covers දාගත්ත නං හොදයි ව‍ගේ :rolleyes:
    මම ෆයිනල් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් බන් දැනට ජපුර :nerd: VP VS VOG ඕව තාම හිතල ‍නෑ :P

    ela ela machan best of luck :):)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහලු ගිය පාර සර්විස් කරද්දී ඔයිල් ගෙනියන්න බැරි උන නිසා කැල්ටෙක්ස් එක දැම්මා.
    වෙනදා දාන්නේ කැස්ට්‍රෝල් හරි මොබිල් හරිනේ.
    අනේ කැල්ටෙක්ස් රෙද්ද දාලා 200 km වත් දිව්වේ නෑ යකෝ ගියර් හිරවෙනවා.ලොකු ගියර් එකක ඉඳලා ගියර් එක අඩු කලාම පැඩල් එක පහලට වෙලා තියෙනවා උඩට එන්නේ නෑ.2-3 පාරක් තද කලාම තමා උඩට එන්නේ.එන්ජිමත් හෙන සද්දයි.500 km දිව්වම බයික් එක අදින්නේ නැතුව ගියා.අමාරුවෙන් 1200 km දිව්වා.අද උදේ ඔයිල් මාරු කලා ඕන මගුලක් කියලා.කැස්ට්‍රෝල් දැම්මා.දැන් බබා වගේ ගියර් වැටෙනවා.එන්ජින් ඔයිල් අයින් කරද්දී ඔයිල් ටික වතුර වගේ බන් මට සංසාරේ එපා උනා.ගැරේජ් එකේ පොරත් අහනවා මේ මොකද එන්ජින් ඔයිල් වතුර වගේ කියලා :(
     
    :shocked::shocked::shocked: ehema loku wenasak wenna puluwanda bun ? :oo::oo:
     
    අනේ මන්දා බන්.
    මම ප්ලග් 2 බැලුවා.ගඩොල් රතු පාටට තියෙනවා කියන්නේ හොඳයිනේ නේද? කොළඹ 46 kmph කළා.හැබැයි ට්‍රැෆික් එකේම තමා යන්න උනේ නම්
    ප්ලග් 2 මාරු කරලත් බැලුවා.එයාර් ෆිල්ටර් ඒකත් බැලුවා.ඒ මොනවත් අවුලක් නෑ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,251
    4,388
    113
    ඇයි එන්නද
    සිංහලු ගිය පාර සර්විස් කරද්දී ඔයිල් ගෙනියන්න බැරි උන නිසා කැල්ටෙක්ස් එක දැම්මා.
    වෙනදා දාන්නේ කැස්ට්‍රෝල් හරි මොබිල් හරිනේ.
    අනේ කැල්ටෙක්ස් රෙද්ද දාලා 200 km වත් දිව්වේ නෑ යකෝ ගියර් හිරවෙනවා.ලොකු ගියර් එකක ඉඳලා ගියර් එක අඩු කලාම පැඩල් එක පහලට වෙලා තියෙනවා උඩට එන්නේ නෑ.2-3 පාරක් තද කලාම තමා උඩට එන්නේ.එන්ජිමත් හෙන සද්දයි.500 km දිව්වම බයික් එක අදින්නේ නැතුව ගියා.අමාරුවෙන් 1200 km දිව්වා.අද උදේ ඔයිල් මාරු කලා ඕන මගුලක් කියලා.කැස්ට්‍රෝල් දැම්මා.දැන් බබා වගේ ගියර් වැටෙනවා.එන්ජින් ඔයිල් අයින් කරද්දී ඔයිල් ටික වතුර වගේ බන් මට සංසාරේ එපා උනා.ගැරේජ් එකේ පොරත් අහනවා මේ මොකද එන්ජින් ඔයිල් වතුර වගේ කියලා :(

    butha model hamadama dana oil danna.