Thanks machan
Service karanda milage madi kiwwa (180km)next year mul sathiye enda kiwwa karala dennam kiyala
![]()
500-750 km අතරනේ කරන්න තියෙන්නේ.ට්‍රයි එකක් දීපන් අඩුම 500 km වත් පදින්න එන්න කිව්ව දවස වෙද්දී.
මම නම් අපේ ගෙවල් ගාව ඇතුල් පාරක් දවසට 10 km විතර දිව්වා නම්බර් එක එන්න කලින්.ඒ නිසා මාසයක් යද්දී 500 km විතර දිව්වා කොහොම හරි


next year mul sathiye enda kiwwa karala dennam kiyala




කැල්ටෙක්ස් එක ඔය කියන තරම් නම් කේස් වෙලා නෑ මට නම්..... පොඩ්ඩක් ගියර් තදයක් නම් එනවා තමා..... ආයේ උදේට ෆස්ට් එකට දාලා යන්න හදනකොට යන්තම් ක්ලච් එක ආයේ ඈල්ලුවත් නියුට්‍රල් වෙන කේස් එක එහෙම.....
ඔච්චරටම කේස් වෙලා නම් නෑ හැබැයි......
කටු මීටරයක්ද...?? ඩිජිටල්ද....?? වැඩ නෑ කිව්වේ මොකද වෙන්නේ....?? 

