ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
Thanks machan :D

Service karanda milage madi kiwwa (180km) :no: next year mul sathiye enda kiwwa karala dennam kiyala :(

500-750 km අතරනේ කරන්න තියෙන්නේ.ට්‍රයි එකක් දීපන් අඩුම 500 km වත් පදින්න එන්න කිව්ව දවස වෙද්දී.
මම නම් අපේ ගෙවල් ගාව ඇතුල් පාරක් දවසට 10 km විතර දිව්වා නම්බර් එක එන්න කලින්.ඒ නිසා මාසයක් යද්දී 500 km විතර දිව්වා කොහොම හරි :lol:
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    :yes::yes::yes:
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මචන්ලා මගේ pulsar 150 යේ fuel indicator වැඩ කරන්නේ නැ.. මේක හදාගන්නේ කොමද? Bike ගැන මට එච්චර දැනීමක් නැ.. :no::no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා මගේ pulsar 150 යේ fuel indicator වැඩ කරන්නේ නැ.. මේක හදාගන්නේ කොමද? Bike ගැන මට එච්චර දැනීමක් නැ.. :no::no::no:

    machan uraj ayyata thiyenne ookak.help ekak dei aawot :yes:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    machan poddak ehe mehe padinna.nikanma 500 yai :)

    500-750 km අතරනේ කරන්න තියෙන්නේ.ට්‍රයි එකක් දීපන් අඩුම 500 km වත් පදින්න එන්න කිව්ව දවස වෙද්දී.
    මම නම් අපේ ගෙවල් ගාව ඇතුල් පාරක් දවසට 10 km විතර දිව්වා නම්බර් එක එන්න කලින්.ඒ නිසා මාසයක් යද්දී 500 km විතර දිව්වා කොහොම හරි :lol:

    මං අතින් දිවෙන්නෑ බන්. මම ගෙදර යන එකයි හොස්පිටල් යන එකයි කරන්න‍‍ේ. යාලුවෙකුට දෙන්න හිතුවේ මේ දවස් ටිකට දුවල දෙන්න. :sorry:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Thanks machan :D

    Service karanda milage madi kiwwa (180km) :no: next year mul sathiye enda kiwwa karala dennam kiyala :(

    ubata pissuda bn 180km walin service ekata aran giye... :lol::lol:
    30 days kiyanne kathawata witharai..
    anika free service eka dunne nathi unath (gewala service karath) service karana eke therumak nane 180km walin..:P:P
    500 paninna auruddak giyath ethakan boruwata service karanna epa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    සිංහලු ගිය පාර සර්විස් කරද්දී ඔයිල් ගෙනියන්න බැරි උන නිසා කැල්ටෙක්ස් එක දැම්මා.
    වෙනදා දාන්නේ කැස්ට්‍රෝල් හරි මොබිල් හරිනේ.

    මේ මොකද එන්ජින් ඔයිල් වතුර වගේ කියලා :(

    :oo: කැල්ටෙක්ස් එක ඔය කියන තරම් නම් කේස් වෙලා නෑ මට නම්..... පොඩ්ඩක් ගියර් තදයක් නම් එනවා තමා..... ආයේ උදේට ෆස්ට් එකට දාලා යන්න හදනකොට යන්තම් ක්ලච් එක ආයේ ඈල්ලුවත් නියුට්‍රල් වෙන කේස් එක එහෙම..... :dull: ඔච්චරටම කේස් වෙලා නම් නෑ හැබැයි...... :no: භූත මොඩල් එක දීලා වෙන එකක් ගමු බං දැන්වත්..... :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා මගේ pulsar 150 යේ fuel indicator වැඩ කරන්නේ නැ.. මේක හදාගන්නේ කොමද? Bike ගැන මට එච්චර දැනීමක් නැ.. :no::no::no:

    මගෙත් ඔය කේස් එක බං මේ දවස් වල..නිකමෙට බලපන් ටැංකියෙන් එන වයර් සොකට් එක ගැලවිලද කියලා...නැත්තන් ෆ්ලොටරේ ගලවලා බලන්න වෙනවා..
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ubata pissuda bn 180km walin service ekata aran giye... :lol::lol:
    30 days kiyanne kathawata witharai..
    anika free service eka dunne nathi unath (gewala service karath) service karana eke therumak nane 180km walin..:P:P
    500 paninna auruddak giyath ethakan boruwata service karanna epa.

    බයික් එක දෙද්දි ඩීලර් කිව්වනෙ බන් මාසෙම ගෙදර බයික් එක තිබ්බත් සර්විස් කරන්න ඕන කියල :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මචන්ලා මගේ pulsar 150 යේ fuel indicator වැඩ කරන්නේ නැ.. මේක හදාගන්නේ කොමද? Bike ගැන මට එච්චර දැනීමක් නැ.. :no::no::no:

    :shocked: කටු මීටරයක්ද...?? ඩිජිටල්ද....?? වැඩ නෑ කිව්වේ මොකද වෙන්නේ....?? :oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    මං අතින් දිවෙන්නෑ බන්. මම ගෙදර යන එකයි හොස්පිටල් යන එකයි කරන්න‍‍ේ. යාලුවෙකුට දෙන්න හිතුවේ මේ දවස් ටිකට දුවල දෙන්න. :sorry:
    ow yaluwekuta denna.parissamin padina ekekta habai :nerd::nerd:
    බයික් එක දෙද්දි ඩීලර් කිව්වනෙ බන් මාසෙම ගෙදර බයික් එක තිබ්බත් සර්විස් කරන්න ඕන කියල :dull:

    ow macho dealer ehema kiyanawa.eeth eka practial nee :no::no: ehema awulak wenne baya nowi hitu :dull::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    මං අතින් දිවෙන්නෑ බන්. මම ගෙදර යන එකයි හොස්පිටල් යන එකයි කරන්න‍‍ේ. යාලුවෙකුට දෙන්න හිතුවේ මේ දවස් ටිකට දුවල දෙන්න. :sorry:

    එක්කෝ ඕනේ නෑ බන් බයික් එක ගෙදර තියෙද්දෙන් :baffled:
    සුවර්ම එකෙක්ට විතරක් දීපන් දෙනවනම්.මොකද මුල් 2000 km වගේ වෙනකන් පරිස්සමින් පදින්න ඕනෙනේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: කැල්ටෙක්ස් එක ඔය කියන තරම් නම් කේස් වෙලා නෑ මට නම්..... පොඩ්ඩක් ගියර් තදයක් නම් එනවා තමා..... ආයේ උදේට ෆස්ට් එකට දාලා යන්න හදනකොට යන්තම් ක්ලච් එක ආයේ ඈල්ලුවත් නියුට්‍රල් වෙන කේස් එක එහෙම..... :dull: ඔච්චරටම කේස් වෙලා නම් නෑ හැබැයි...... :no: භූත මොඩල් එක දීලා වෙන එකක් ගමු බං දැන්වත්..... :yes:

    අලුත් එකකට යන්න පුළුවන් කමක් නෑ මේ දවස්වල.ඉතින් මේකම පදිනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)

    මං අතින් දිවෙන්නෑ බන්. මම ගෙදර යන එකයි හොස්පිටල් යන එකයි කරන්න‍‍ේ. යාලුවෙකුට දෙන්න හිතුවේ මේ දවස් ටිකට දුවල දෙන්න. :sorry:

    :shocked: පරිස්සම් කරන යාළුවෙක්ට දියන් හොදේ...... :yes: මමත් මගේ යාළුවෙක්ගේ TVS Victor GLX එකක් පැද්දා පදම් වෙනකම්..... ඒ කාලේ බස් ලයිසන් එක විතරයි තිබ්බේ.... බයික් නෑ..... අවිස්සාවේල්ලෙත් ගිහින් ආවා දවසක්..... :D :P
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ow yaluwekuta denna.parissamin padina ekekta habai :nerd::nerd:

    ow macho dealer ehema kiyanawa.eeth eka practial nee :no::no: ehema awulak wenne baya nowi hitu :dull::dull:

    ඒක තමයි. යකා කියන තරං කලු නෑ වගේ :rofl:

    එක්කෝ ඕනේ නෑ බන් බයික් එක ගෙදර තියෙද්දෙන් :baffled:
    සුවර්ම එකෙක්ට විතරක් දීපන් දෙනවනම්.මොකද මුල් 2000 km වගේ වෙනකන් පරිස්සමින් පදින්න ඕනෙනේ

    :shocked: පරිස්සම් කරන යාළුවෙක්ට දියන් හොදේ...... :yes: මමත් මගේ යාළුවෙක්ගේ TVS Victor GLX එකක් පැද්දා පදම් වෙනකම්..... ඒ කාලේ බස් ලයිසන් එක විතරයි තිබ්බේ.... බයික් නෑ..... අවිස්සාවේල්ලෙත් ගිහින් ආවා දවසක්..... :D :P

    අපේ සැට් එකේ හැම එකාටම මට වඩා හොදට බයික් පදින්න පුලුවං :baffled::P:rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    බයික් එක දෙද්දි ඩීලර් කිව්වනෙ බන් මාසෙම ගෙදර බයික් එක තිබ්බත් සර්විස් කරන්න ඕන කියල :dull:

    උගෙන් අහපන් හුලන් වැදුනත් බයික් එකේ engine එක ගෙවෙනවද කියලා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒක තමයි. යකා කියන තරං කලු නෑ වගේ :rofl:

    yakkunge samahara than kalui.

    218437.jpg

    ooka ubama thiyan padapan machan.ekko kaatawath denna epaa ara kiwwa wage :)