බයලොග් උන් නම් උන්ගෙ කනෙක්ෂන් 2900ට දෙනවලුමේ මාසේ ඔෆර් මුකුත් නැද්ද බන්..
මේ ඩොන්ගල් මගුල විසිකරලා 4G එකක් ගන්න ඕනා..![]()
බයලොග් උන් නම් උන්ගෙ කනෙක්ෂන් 2900ට දෙනවලු
4G

3000 he promotion eka den nedda manda ban
උන්ගේ පැකේජ් වල ගාන වැඩියි බන්..
SLT 4G 40GB එක 1500යිනේ.. ඒක ලාබයි..
3000ක් දීලා රවුටරේ ගන්න තියෙන්නේ..![]()
3000 he promotion eka den nedda manda ban
poddak balapan
http://slt.lk/en/personal/broadband/lte/new-connection-charges
ඔව් සමහරවිට ඇති
ඔව් සමහරවිට ඇති
මම හෙට උදේට බලන්නම් හරියටම
කවද්ද අන්තිම දවස එහෙම

ඔව් සමහරවිට ඇති
මම හෙට උදේට බලන්නම් හරියටම
කවද්ද අන්තිම දවස එහෙම
den enne kalupata eka ban![]()
Me router eka dan denna nedda?, ape petta SLT eken kiwwa langadi mewa enawa kiyala, Thama awith nedda?
ඒක තමයි 1900 ට දුන්නෙ රෞටර් එක,1 පෝර්ට් හින්දා, කලින්දුන්න එක 4 පොර්ට්, ඔෆර් වලට දෙන්නෙ නෑ ඒක. ඔෆර් ඉවර උනාම ගෙනෙයි.den enne kalupata eka ban
![]()
issarahata ewida danne ne hebei

4G maha loku speed ekak naa ban 4mbps thama![]()
ekath naa signal adu nam mage connection eka drop wenawa unta call karama kiyanawa sgnal strength eka madi lu![]()
![]()
ganna epa 4G damma wedak naa service hari naa signal hari naa![]()
මේ දැන් ගත්ත එක ඔයාගේ මේ පොස්ට් එකට උඩින් දාල ඇති78 Mb/s
මොකක්ද යකෝ ඒ ?

මේ දැන් ගත්ත එක ඔයාගේ මේ පොස්ට් එකට උඩින් දාල ඇති![]()



මාර ස්පීඩ් එකක්නෙ බං..
මට තියෙන්නෙ 8Mb/s එකක්, 1Mb/s වලට අඩු කරං ඉන්නෙ.. නැත්තං හාල්පොත වගේ තියෙන ඩේට ටික ඉවරයි
මම වෙබ් ස්ටාටර් මචං.. මගේ තිබුණ 13ක්, දැං 18 කරල, 5 ක් වැඩියි.. මට නං හරි සංතෝසයි..![]()
එකනේ බන්මාර ස්පීඩ් එකක්නෙ බං..
මට තියෙන්නෙ 8Mb/s එකක්, 1Mb/s වලට අඩු කරං ඉන්නෙ.. නැත්තං හාල්පොත වගේ තියෙන ඩේට ටික ඉවරයි
මම වෙබ් ස්ටාටර් මචං.. මගේ තිබුණ 13ක්, දැං 18 කරල, 5 ක් වැඩියි.. මට නං හරි සංතෝසයි..![]()
එකනේ බන්
මුන් හම්බනෙක SLT එකට බනිනවා
හැබැයි බලපන් උන් ආතල් එකේ පොඩ්ඩ පොඩ්ඩ හරි ඩේටා දෙනවා
ෆැමිලි එකකට මාරු වෙයන් මචං
