SLT 4G Awulda

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේ මාසේ ඔෆර් මුකුත් නැද්ද බන්..
    මේ ඩොන්ගල් මගුල විසිකරලා 4G එකක් ගන්න ඕනා.. :P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    බයලොග් උන් නම් උන්ගෙ කනෙක්ෂන් 2900ට දෙනවලු
    4G

    උන්ගේ පැකේජ් වල ගාන වැඩියි බන්..
    SLT 4G 40GB එක 1500යිනේ.. ඒක ලාබයි..
    3000ක් දීලා රවුටරේ ගන්න තියෙන්නේ..
    :)
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔව් සමහරවිට ඇති
    මම හෙට උදේට බලන්නම් හරියටම
    කවද්ද අන්තිම දවස එහෙම

    12101251183_66bf507f02_b.jpg



    Me router eka dan denna nedda?, ape petta SLT eken kiwwa langadi mewa enawa kiyala, Thama awith nedda?
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    den enne kalupata eka ban

    b2x1aBN.jpg


    issarahata ewida danne ne hebei
    ඒක තමයි 1900 ට දුන්නෙ රෞටර් එක,1 පෝර්ට් හින්දා, කලින්දුන්න එක 4 පොර්ට්, ඔෆර් වලට දෙන්නෙ නෑ ඒක. ඔෆර් ඉවර උනාම ගෙනෙයි.:cool:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    4G maha loku speed ekak naa ban 4mbps thama :rofl:
    ekath naa signal adu nam mage connection eka drop wenawa unta call karama kiyanawa sgnal strength eka madi lu :angry: :angry:

    ganna epa 4G damma wedak naa service hari naa signal hari naa :sorry:

    bump
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    මේ දැන් ගත්ත එක ඔයාගේ මේ පොස්ට් එකට උඩින් දාල ඇති ;)

    මාර ස්පීඩ් එකක්නෙ බං..
    මට තියෙන්නෙ 8Mb/s එකක්, 1Mb/s වලට අඩු කරං ඉන්නෙ.. නැත්තං හාල්පොත වගේ තියෙන ඩේට ටික ඉවරයි :P
    මම වෙබ් ස්ටාටර් මචං.. මගේ තිබුණ 13ක්, දැං 18 කරල, 5 ක් වැඩියි.. මට නං හරි සංතෝසයි.. ;)
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    වත්තල ඒරියා එක බන්



    මෙන්න මේ දැන් ගත්ත රිසල්ට් එක :yes:

    අපෝ හොඳටම වැඩි බං. මම මේ 40Mbps එන dialog එකත් 15Mbps වලට ලිමිට් කරගෙන ඉන්නේ. තේරුමක් නෑ ගොඩක් data නැතුව high speed එකක් :baffled:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මාර ස්පීඩ් එකක්නෙ බං..
    මට තියෙන්නෙ 8Mb/s එකක්, 1Mb/s වලට අඩු කරං ඉන්නෙ.. නැත්තං හාල්පොත වගේ තියෙන ඩේට ටික ඉවරයි :P
    මම වෙබ් ස්ටාටර් මචං.. මගේ තිබුණ 13ක්, දැං 18 කරල, 5 ක් වැඩියි.. මට නං හරි සංතෝසයි.. ;)

    uba 30+ velath thama hariyata podi ekek vage ban.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මාර ස්පීඩ් එකක්නෙ බං..
    මට තියෙන්නෙ 8Mb/s එකක්, 1Mb/s වලට අඩු කරං ඉන්නෙ.. නැත්තං හාල්පොත වගේ තියෙන ඩේට ටික ඉවරයි :P
    මම වෙබ් ස්ටාටර් මචං.. මගේ තිබුණ 13ක්, දැං 18 කරල, 5 ක් වැඩියි.. මට නං හරි සංතෝසයි.. ;)
    එකනේ බන්
    මුන් හම්බනෙක SLT එකට බනිනවා
    හැබැයි බලපන් උන් ආතල් එකේ පොඩ්ඩ පොඩ්ඩ හරි ඩේටා දෙනවා
    ෆැමිලි එකකට මාරු වෙයන් මචං
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    එකනේ බන්
    මුන් හම්බනෙක SLT එකට බනිනවා
    හැබැයි බලපන් උන් ආතල් එකේ පොඩ්ඩ පොඩ්ඩ හරි ඩේටා දෙනවා
    ෆැමිලි එකකට මාරු වෙයන් මචං

    :)