ඩිජිටල්.කටු මීටරයක්ද...?? ඩිජිටල්ද....?? වැඩ නෑ කිව්වේ මොකද වෙන්නේ....??
![]()

නිවඩු දවසක් අල්ලල මස් කරන්න ඔනේ..ජන්තු අයියා;19434403 said:මගෙත් ඔය කේස් එක බං මේ දවස් වල..නිකමෙට බලපන් ටැංකියෙන් එන වයර් සොකට් එක ගැලවිලද කියලා...නැත්තන් ෆ්ලොටරේ ගලවලා බලන්න වෙනවා..

වේස ගැනු බන් ඒ වෙලාවට බය කරපන් පොලිසි යනවා කියලා
දැක්කා නේ හරිදුට 64මායම් දාලා shape වෙලා ගියා
බැන්නට පස්සේ මොකද එකී කියන්නේ
අෆ්ෆා වරාගොඩ පාරේ කොයි හරියේද? ඉස්සර කිරිබත්ගොඩ ඉඳලා වැඩට එද්දී ඔය පාරේ ආවේ මමත්
පොලිසි යන්න තිබ්බේ හප්පලා පැනලා ගියා කියලා නම්බරෙත් එක්ක දෙන්න තිබුණේ.
මමත් ඊයේ දැක්කා ගෑනියෙක් ටැෆික් එක අස්සේ කෙළගෙන යනවා යන්තම් හරි ගැවුනොත් ඉවරයි ඉතින්
Dharmaloka එක පාස් කරලා බන් ,
tire හන්දියෙන් යන්න බැහැ , පාර හදනවා
එකී වරද පිලිගතා නිසා නිකන් හිටියා .
අනික මටත් කෙල්ලටත් , බයික් එකටත් අඋලක් නැහැ.
ලයිසන් සහිත ගෑණුන්ගේන් පරිස්සම් වන්න![]()
chain eka oil kala sinhalu

අම්මෝ .. අද 99.9 බේරුනා කියපන්කො ..
වරාගොඩ පාරේදී ලාන්සර් කාරයෙක් බයික් එක කන ගාවින් ගියා 70 විතර .
මම කැලණිය පැත්තට යන ගමන් , මගේ පිටි පස්සෙන් ඇවිත් හප්පන් ගියේ ,
පොඩියට වැදුනට මාව පාරෙන් එළියේ , තුවාලක් නැහැ , වැඩේ කියන්නේ මන් කෙල්ලවත් දාගෙන යන ගමන් කෙල්ලත් අම්බානෙකට බය වෙලා ,
සිරාවට මරණ බය දැනුනා බන් .
පස්සෙන් ගිහින් අල්ලගන්න යනකොට මෙක එලවන්නේ මෝඩ ගැනියෙක් බන් ,
ආපු කේන්තියට හත්මුතු පරම්පරාවම ඇමතුවා .
මෙකි ලමයවත් දා ගෙන යන ගමන් , මුලින්ම හිතුවේ කරටියටම ගහපු එකෙක් එලවන්නේ කියලා ..
බයික් එපා වෙන්නේ මේවා නිසා .

thuwalayak nene neda ? 
matath lagadi gokkola peena scene ekak una 

99yen goda daagaththa 

අෆ්ෆා වරාගොඩ පාරේ කොයි හරියේද? ඉස්සර කිරිබත්ගොඩ ඉඳලා වැඩට එද්දී ඔය පාරේ ආවේ මමත්
පොලිසි යන්න තිබ්බේ හප්පලා පැනලා ගියා කියලා නම්බරෙත් එක්ක දෙන්න තිබුණේ.
මමත් ඊයේ දැක්කා ගෑනියෙක් ටැෆික් එක අස්සේ කෙළගෙන යනවා යන්තම් හරි ගැවුනොත් ඉවරයි ඉතින්
thuwalayak nene neda ?
matath lagadi gokkola peena scene ekak una
99yen goda daagaththa
![]()
උගෙන් අහපන් හුලන් වැදුනත් බයික් එකේ engine එක ගෙවෙනවද කියලා
ඔය ෆ්‍රී සර්විස් එක දෙන්නේ මාසයක් ඈතුලතද මොකක්ද සීන් එකකුත් තිබ්බා මතකයි.... උන් මාසේ පැන්නොත් දෙන්නෙත් නෑ......

පෙට්‍රල් ටෑන්ක් එකට මේ ස්ටිකර් එක ගැහුවොත් අවුලක් නෑ නේද මචන්ලා.. (Pulsar 150)
ස්ටිකර් එක අයින් කරනකොට පේන්ට් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ.
ඔය සමයන් අලවලා ගලවන්න ගිය වෙලාවට පේන්ට් එක විනාස වෙයි බං..... 
දර්මාලෝක එක පාස් උන ගමන් බන් .
ගැනු ගැනනම් කියලා වැඩක් නැහැ .

අෆ්ෆා වරාගොඩ පාරේ කොයි හරියේද? ඉස්සර කිරිබත්ගොඩ ඉඳලා වැඩට එද්දී ඔය පාරේ ආවේ මමත්
පොලිසි යන්න තිබ්බේ හප්පලා පැනලා ගියා කියලා නම්බරෙත් එක්ක දෙන්න තිබුණේ.
මමත් ඊයේ දැක්කා ගෑනියෙක් ටැෆික් එක අස්සේ කෙළගෙන යනවා යන්තම් හරි ගැවුනොත් ඉවරයි ඉතින්

අම්මෝ .. අද 99.9 බේරුනා කියපන්කො ..
වරාගොඩ පාරේදී ලාන්සර් කාරයෙක් බයික් එක කන ගාවින් ගියා 70 විතර .
මම කැලණිය පැත්තට යන ගමන් , මගේ පිටි පස්සෙන් ඇවිත් හප්පන් ගියේ ,
පොඩියට වැදුනට මාව පාරෙන් එළියේ , තුවාලක් නැහැ , වැඩේ කියන්නේ මන් කෙල්ලවත් දාගෙන යන ගමන් කෙල්ලත් අම්බානෙකට බය වෙලා ,
සිරාවට මරණ බය දැනුනා බන් .
පස්සෙන් ගිහින් අල්ලගන්න යනකොට මෙක එලවන්නේ මෝඩ ගැනියෙක් බන් ,
ආපු කේන්තියට හත්මුතු පරම්පරාවම ඇමතුවා .
මෙකි ලමයවත් දා ගෙන යන ගමන් , මුලින්ම හිතුවේ කරටියටම ගහපු එකෙක් එලවන්නේ කියලා ..
බයික් එපා වෙන්නේ මේවා නිසා .

ලයිසන් සහිත ගෑණුන්ගේන් පරිස්සම් වන්න!
මේක නම් සිරාම කතාවක්..ලන්කාවෙ බහුතරයක් වාහන එලෝන බයික් පදින ගෑනුන්ට හරියකට වාහනයක් එලවන්න බෑ මචන්..
2013 අවුරුදු උත්සවේ දවසෙ අපි බයිසිකල් රේස් එක පස්සෙ බයික් වලින් යද්දි වේස ගෑනියෙක් පාර බලන්නෙ නැතුව අතුරු පාරක ඉදලා මේන් රෝඩ් එකට එබුවා ස්කූටියක්..අපේ කොල්ලෙක්ගෙ බයික් එක ඔන්න මෙන්න පෙනෙද්දි..ඌ එකතන බ්‍රේක් ගහන්න ගිහින් බයික් එක පෙරලුනා..පිටිපස්සෙ ගිය එකා නැති උනා..
තව මම ඉස්සර වැඩ කරපු තැනක අපිත් එක්ක වැඩ කරපු අක්ක කෙනෙක් හිටියා..ගත්තා අලුතෙන් TVS wego එකක්..මේකි මචන් මේන් රෝඩ් එකට බයික් එක දාන්නෙ අඩුම තරමෙ පාරෙ දකුනු පැත්ත බලල වාහනයක් එනවද කියලවත් බලල නෙමේ..හිමින් හිමින් ගිහින් බලන්නෙ නැතුවම දානව..මම ඇහුවා ඇයි පාර බලන්නෙ නැත්තෙ කියල..ඒකි කියනවා පාර බලල දාද්දි ලොකු වාහන දකිද්දි බයයිලු..කලබල වෙනවලු..යන ගමන් උනත් සයිඩ් මිරර් එකෙන් බලද්දි පස්සෙ ලොකු වාහනයක් හෝන් කරන් එනව දැක්කොත් බයික් එකේ කන්ට්‍රෝල් නැති වෙනවලු බය වෙලා..
ඉතින් කොහොමද හිතහන්කො මේ වගේ උන් පාරෙ යද්දි..
ඩිජිටල්.
ඕක මචන් හරියට පෙන්වන්නේ නැතුව පිස්සු කෙලින එක සාමාන්‍යයි.....

ඕවට මචන් බෙහෙත් තියනව. ගිහින් ඇනපන් බය නැතුව. අත්දැකීමෙන් කියන්නෙ හොද බයික් එකක් නම් කිසි අවුලක් නෑ.කොන්ට්‍රොල් කරන් ගිහින් ඇනපන් ඔය වෙලාවට
උබෙ යාලුවා අදත් හොදට ඉදී අර ගෑනි නම් ඉතින් ගොඩක් වෙලාවට අබ්බගාත වෙයි. ඒත් අවුලක් නෑනෙ