ඔව්..ඔහොම බෑ...මගේ ක්රමේට සෙට් වෙමු. ඔන්න බඩා මාමා කියයි මගේ ක්රමේ....Ow ayyadi. Ekath anna havi yaman. Etana bite sira. Chivas liter 2k tiyenawa![]()
හෝල් සේල් ටවර් ගනන් ගසන්නේ නෑ. හොද රසවත් බයිටක් ඒ වෙලාවෙම හදනවා. පොඩ්ඩක් මද පවනට ගසනවා. ගසලා අමරදේව ගේ, වික්ටර් ගේ, සුනිල් ගේ සුභාවිත ගීත රසවිදිනවා හොද කොලිටි සව්නුඩ් සිස්ටම් එකක් හරහා. සියළු ම ගීත පළමු පටිගත කිරීම්.
සියළු ම දෙනා මද පවන සමග තම තමන් ගේ ලෝක වල අතුරුදන් වෙනවා.
අන්න ඒක තමා හොද ම සෙට් වීම!





මැවිලත් පෙවුනා... ඒක නම් හොඳයි තමයි.. නරකද පොඩි බොන්ගෝ එහෙකුත් සෙට් කරන් සිංදුවක් කිව්වොත්?

අද කොහොමද ඇඟ වේලෝනෝ වගේ නැද්ද?