ElaKiri Bajaj Pulsar Fan Club-4

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,357
    6,779
    113
    හෙල බිමේ
    :dull: බජාජ් උන් ලග ටැංකි නෑ බං.... ඩීලර් කෙනෙක්ට දීපු එකක් ගෙනත් දෙන්නම් කිව්වා කියන තැනකට..... :growl:

    බජාජ් බයික් අලවිය අඩු වෙලාලු දැන්..... ඈතුලෙන් විස්තරේ ආවේ...... :yes: :P

    දෑන් බජාජ් බයික් චා වගෙ නේ. බයික් හිටු කියලා discontinue කරනවා
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rofl: අර එකෙක්ගේ දර හැව පැද්දා මම...... :P දැන් එයි දූවගෙන...... :lol:

    උබේ බරට 200 bike එකක් පැද්දත් හෙමින් තමා යන්නේ....

    යුරාජ් 50cc < නොර්මල් බඩ කොල්ලන්ගේ 50cc.
    යුරාජ් 90cc < නොර්මල් බඩ කොල්ලන්ගේ 90cc.
    යුරාජ් 100cc < නොර්මල් බඩ කොල්ලන්ගේ 100cc.
    යුරාජ් 125cc < නොර්මල් බඩ කොල්ලන්ගේ 125cc.
    යුරාජ් 135cc < නොර්මල් බඩ කොල්ලන්ගේ 135cc.
    යුරාජ් 150cc < නොර්මල් බඩ කොල්ලන්ගේ 150cc.
    යුරාජ් 180cc < නොර්මල් බඩ කොල්ලන්ගේ 180cc.
    යුරාජ් 200cc < නොර්මල් බඩ කොල්ලන්ගේ 200cc.
    යුරාජ් 220cc < නොර්මල් බඩ කොල්ලන්ගේ 220cc.
    යුරාජ් 250cc < නොර්මල් බඩ කොල්ලන්ගේ 250cc.
    යුරාජ් 400cc < නොර්මල් බඩ කොල්ලන්ගේ 400cc.
    යුරාජ් 600cc < නොර්මල් බඩ කොල්ලන්ගේ 600cc.
    යුරාජ් 1000cc <නොර්මල් බඩ කොල්ලන්ගේ 1000cc.

    :eek::eek::eek::eek:

    එමනිසා හේතුව bike එකේ ධාරිතාව නොව බඩේ ඇති ධාරිතාව:dull::dull::dull::dull::dull::dull::dull:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දෑන් බජාජ් බයික් චා වගෙ නේ. බයික් හිටු කියලා discontinue කරනවා

    :dull: ඔව් සේල් එක බැහැලලු බයික් වල..... දැන් ඒ ගැන රිසර්ච් කරනවලු..... මම කිව්වා ඉතින් කොලිටිය හොද නිසා තමා මේ කියලා...... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: තව කීයක් හරි දීලා ඈල්ටෝ එකක් ගන්නවනේ බං..... :eek: :P
    :lol::lol::lol:

    :dull: ඔව් සේල් එක බැහැලලු බයික් වල..... දැන් ඒ ගැන රිසර්ච් කරනවලු..... මම කිව්වා ඉතින් කොලිටිය හොද නිසා තමා මේ කියලා...... :P
    aluth discover set ekanam patta cheap look ekak thiyenne :(:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල පොඩි හෙල්ප් එකක් ඕන.මගෙ කම්පියුටර් එක ටික වෙලාවක් වැඩ කරද්දි ස්ටක් වෙන ගතියක් එනව.ආවහම මුකුත් කරගන්න බෑ,ඒ වෙලාවට රීස්ටර්ට් කරහම වින්ඩෝස් ලෝඩ් වෙන්නෙ නෑ.එන එරර් එක තමා "Error Loading Operating System".ආයෙ පැය බාගයක් විතර තියල දැම්මහම හරි යනව.මට හිතෙන්නෙ හාඩ් එකේ බෑඩ් සෙක්ටර්ස් අවුලක්ද කියල.මොකො කරන්නෙ ?
     
    පැය බාගෙන් බාගෙට දාපන්....:dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැ බන් 150 එක තරම් pickup ඔයා gn පැදලා නැ

    150යට නැට්ටවත් අල්ලන්න වෙන්නෙ නෑ.. GN එක 120ටම එනවා. :P ගොඩක් 150 110ක් වෙද්දි බෑ බෑ කියනවා...:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මචන්ල පොඩි හෙල්ප් එකක් ඕන.මගෙ කම්පියුටර් එක ටික වෙලාවක් වැඩ කරද්දි ස්ටක් වෙන ගතියක් එනව.ආවහම මුකුත් කරගන්න බෑ,ඒ වෙලාවට රීස්ටර්ට් කරහම වින්ඩෝස් ලෝඩ් වෙන්නෙ නෑ.එන එරර් එක තමා "Error Loading Operating System".ආයෙ පැය බාගයක් විතර තියල දැම්මහම හරි යනව.මට හිතෙන්නෙ හාඩ් එකේ බෑඩ් සෙක්ටර්ස් අවුලක්ද කියල.මොකො කරන්නෙ ?

    :oo: හාඩ් එකට බඩු වෙන්න ලගයි / ඩේටා කේබල් එක මාරු කරලා බලන්න / පවර් සප්ලයි එක චෙක් කරන්න / හීට් සිංක් එකේ ජෙල් එක අළුතෙන් දාලා බලන්න / සර්විස් එකක් දෙන්න...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    150යට නැට්ටවත් අල්ලන්න වෙන්නෙ නෑ.. GN එක 120ටම එනවා. :P ගොඩක් 150 110ක් වෙද්දි බෑ බෑ කියනවා...:rofl:

    :P 4000ට RPM නග්ගලා උඹ එනකොට මම විදලා......!! :lol:

    ඉරිදා උදේ එනෝ...... :yes: අයියට කිව්වා..... කුකුලා කරේ තියන් එනවා කියලා....... :P බයික් එකේ ටැංකියත් අරන් එන්නද....?? :rolleyes:

    ඩේවිඩ් පීරිස් එකේ යාළුවා 20% ක ඩිස්කවුන්ට් දාල අරන් දෙන්නම් කිව්වා ටැංකිය.... අවුල ඒකට උන්ගේ නැව මෙහෙට එන්නේ සති දෙකකින්..... :baffled:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පල්සරේ කරන්ට් එක ලීක් වෙන සද්දයක් වගේ ආව මචන්ස්ල, :eek::eek:
    චෙක් කරල බලද්දි CDI එකේ ඉඳන් දකුනු පැත්තෙ Ignition Coil එකට Signal එක යන වයර් එක Clip එකෙන් ගැලවිල ඒක Earth වෙන සද්දෙ තමා එන්නෙ. :sorry::sorry:
    ඒපාර ඒක ගහන්න බැලුවම තමා දැක්කෙ Clip එක ගහන්න තැනක් Ignition Coil එකේ ඉතුරු වෙලා නැති බව :lol::lol::lol:
    ඒ පින් එක මලකඩ කාල කැඩිල ගිහින් :oo::oo::oo:
    ඒපාර Coil එක ගලවගෙන බව්ත් එකෙන් පින් එක තිබ්බ තෑන පොඩ්ඩක් හාරල අර වයර් එක පාස්සල දැම්ම.. :oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P 4000ට RPM නග්ගලා උඹ එනකොට මම විදලා......!! :lol:

    ඉරිදා උදේ එනෝ...... :yes: අයියට කිව්වා..... කුකුලා කරේ තියන් එනවා කියලා....... :P බයික් එකේ ටැංකියත් අරන් එන්නද....?? :rolleyes:

    ඩේවිඩ් පීරිස් එකේ යාළුවා 20% ක ඩිස්කවුන්ට් දාල අරන් දෙන්නම් කිව්වා ටැංකිය.... අවුල ඒකට උන්ගේ නැව මෙහෙට එන්නේ සති දෙකකින්..... :baffled:

    බොට දන්න බාසාවෙන් කිව්වා... තව තියෙන්නේ ඉතින් කුණුහරුපෙන් කියන්න තමා... :growl::growl:

    ඈ යකෝ ඔහොම හිලක් ආවා කියලා ටැන්කිමාරු කරන්නෙ නෑ......:growl::growl::growl::growl:

    ඇන්න වර...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සරේ කරන්ට් එක ලීක් වෙන සද්දයක් වගේ ආව මචන්ස්ල, :eek::eek:
    චෙක් කරල බලද්දි CDI එකේ ඉඳන් දකුනු පැත්තෙ Ignition Coil එකට Signal එක යන වයර් එක Clip එකෙන් ගැලවිල ඒක Earth වෙන සද්දෙ තමා එන්නෙ. :sorry::sorry:
    ඒපාර ඒක ගහන්න බැලුවම තමා දැක්කෙ Clip එක ගහන්න තැනක් Ignition Coil එකේ ඉතුරු වෙලා නැති බව :lol::lol::lol:
    ඒ පින් එක මලකඩ කාල කැඩිල ගිහින් :oo::oo::oo:
    ඒපාර Coil එක ගලවගෙන බව්ත් එකෙන් පින් එක තිබ්බ තෑන පොඩ්ඩක් හාරල අර වයර් එක පාස්සල දැම්ම.. :oo::oo:

    000204AE.gif

    ආයි ගැලවෙනෙ නැතිවෙන්න එපි ෆික්ස් පාරක් වගේ දාන්න පුලුවන්නම්..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බොට දන්න බාසාවෙන් කිව්වා... තව තියෙන්නේ ඉතින් කුණුහරුපෙන් කියන්න තමා... :growl::growl:

    ඈ යකෝ ඔහොම හිලක් ආවා කියලා ටැන්කිමාරු කරන්නෙ නෑ......:growl::growl::growl::growl:

    ඇන්න වර...:yes:

    :rofl: එක හිලක් නෙවේ බොල...... ටැංකිය වටේටම හිල්.... ෆොටෝ කෑලි ටික දැක්කේ නැතැයි.....?? :baffled: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: එක හිලක් නෙවේ බොල...... ටැංකිය වටේටම හිල්.... ෆොටෝ කෑලි ටික දැක්කේ නැතැයි.....?? :baffled: :P

    හරි බොල.. නිකම් බොරුවට 20ගනන් දෙන්නෙ නැතුව වරකෝ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: පේන්ට් කරගන්නේ කොහොමද එතකොට...... දන්නවනේ..... ලෙසටම ඕනා..... :love: :D

    පේන්ට් එක හොඳ තැනකට දාලා ගහගන්න. ඕක අවුලක් වෙන්නෙ නෑ..