බජාජ් උන් ලග ටැංකි නෑ බං.... ඩීලර් කෙනෙක්ට දීපු එකක් ගෙනත් දෙන්නම් කිව්වා කියන තැනකට.....
![]()
බජාජ් බයික් අලවිය අඩු වෙලාලු දැන්..... ඈතුලෙන් විස්තරේ ආවේ......![]()
![]()
දෑන් බජාජ් බයික් චා වගෙ නේ. බයික් හිටු කියලා discontinue කරනවා
බජාජ් උන් ලග ටැංකි නෑ බං.... ඩීලර් කෙනෙක්ට දීපු එකක් ගෙනත් දෙන්නම් කිව්වා කියන තැනකට.....
![]()
බජාජ් බයික් අලවිය අඩු වෙලාලු දැන්..... ඈතුලෙන් විස්තරේ ආවේ......![]()
![]()
නැ බන් 150 එක තරම් pickup ඔයා gn පැදලා නැ
අර එකෙක්ගේ දර හැව පැද්දා මම......
දැන් එයි දූවගෙන...... 
අර එකෙක්ගේ දර හැව පැද්දා මම......
දැන් එයි දූවගෙන......
![]()

maame ooka deela pulsar 200RS eka gamukowiyadam wana gaanata hodatama watina bike ekak. 5.70k da koheda
riyal indian yakada bata
![]()
තව කීයක් හරි දීලා ඈල්ටෝ එකක් ගන්නවනේ බං.....

දෑන් බජාජ් බයික් චා වගෙ නේ. බයික් හිටු කියලා discontinue කරනවා
ඔව් සේල් එක බැහැලලු බයික් වල..... දැන් ඒ ගැන රිසර්ච් කරනවලු..... මම කිව්වා ඉතින් කොලිටිය හොද නිසා තමා මේ කියලා...... 
තව කීයක් හරි දීලා ඈල්ටෝ එකක් ගන්නවනේ බං.....
![]()
![]()

aluth discover set ekanam patta cheap look ekak thiyenneඔව් සේල් එක බැහැලලු බයික් වල..... දැන් ඒ ගැන රිසර්ච් කරනවලු..... මම කිව්වා ඉතින් කොලිටිය හොද නිසා තමා මේ කියලා......
![]()

මචන්ල පොඩි හෙල්ප් එකක් ඕන.මගෙ කම්පියුටර් එක ටික වෙලාවක් වැඩ කරද්දි ස්ටක් වෙන ගතියක් එනව.ආවහම මුකුත් කරගන්න බෑ,ඒ වෙලාවට රීස්ටර්ට් කරහම වින්ඩෝස් ලෝඩ් වෙන්නෙ නෑ.එන එරර් එක තමා "Error Loading Operating System".ආයෙ පැය බාගයක් විතර තියල දැම්මහම හරි යනව.මට හිතෙන්නෙ හාඩ් එකේ බෑඩ් සෙක්ටර්ස් අවුලක්ද කියල.මොකො කරන්නෙ ?

නැ බන් 150 එක තරම් pickup ඔයා gn පැදලා නැ
ගොඩක් 150 110ක් වෙද්දි බෑ බෑ කියනවා...
මචන්ල පොඩි හෙල්ප් එකක් ඕන.මගෙ කම්පියුටර් එක ටික වෙලාවක් වැඩ කරද්දි ස්ටක් වෙන ගතියක් එනව.ආවහම මුකුත් කරගන්න බෑ,ඒ වෙලාවට රීස්ටර්ට් කරහම වින්ඩෝස් ලෝඩ් වෙන්නෙ නෑ.එන එරර් එක තමා "Error Loading Operating System".ආයෙ පැය බාගයක් විතර තියල දැම්මහම හරි යනව.මට හිතෙන්නෙ හාඩ් එකේ බෑඩ් සෙක්ටර්ස් අවුලක්ද කියල.මොකො කරන්නෙ ?
හාඩ් එකට බඩු වෙන්න ලගයි / ඩේටා කේබල් එක මාරු කරලා බලන්න / පවර් සප්ලයි එක චෙක් කරන්න / හීට් සිංක් එකේ ජෙල් එක අළුතෙන් දාලා බලන්න / සර්විස් එකක් දෙන්න...... 
150යට නැට්ටවත් අල්ලන්න වෙන්නෙ නෑ.. GN එක 120ටම එනවා.ගොඩක් 150 110ක් වෙද්දි බෑ බෑ කියනවා...
![]()
4000ට RPM නග්ගලා උඹ එනකොට මම විදලා......!!
අයියට කිව්වා..... කුකුලා කරේ තියන් එනවා කියලා.......
බයික් එකේ ටැංකියත් අරන් එන්නද....??

4000ට RPM නග්ගලා උඹ එනකොට මම විදලා......!!
![]()
ඉරිදා උදේ එනෝ......අයියට කිව්වා..... කුකුලා කරේ තියන් එනවා කියලා.......
බයික් එකේ ටැංකියත් අරන් එන්නද....??
![]()
ඩේවිඩ් පීරිස් එකේ යාළුවා 20% ක ඩිස්කවුන්ට් දාල අරන් දෙන්නම් කිව්වා ටැංකිය.... අවුල ඒකට උන්ගේ නැව මෙහෙට එන්නේ සති දෙකකින්.....![]()

පල්සරේ කරන්ට් එක ලීක් වෙන සද්දයක් වගේ ආව මචන්ස්ල,![]()
චෙක් කරල බලද්දි CDI එකේ ඉඳන් දකුනු පැත්තෙ Ignition Coil එකට Signal එක යන වයර් එක Clip එකෙන් ගැලවිල ඒක Earth වෙන සද්දෙ තමා එන්නෙ.
ඒපාර ඒක ගහන්න බැලුවම තමා දැක්කෙ Clip එක ගහන්න තැනක් Ignition Coil එකේ ඉතුරු වෙලා නැති බව
ඒ පින් එක මලකඩ කාල කැඩිල ගිහින්
ඒපාර Coil එක ගලවගෙන බව්ත් එකෙන් පින් එක තිබ්බ තෑන පොඩ්ඩක් හාරල අර වයර් එක පාස්සල දැම්ම..![]()

බොට දන්න බාසාවෙන් කිව්වා... තව තියෙන්නේ ඉතින් කුණුහරුපෙන් කියන්න තමා...
ඈ යකෝ ඔහොම හිලක් ආවා කියලා ටැන්කිමාරු කරන්නෙ නෑ......
ඇන්න වර...![]()
එක හිලක් නෙවේ බොල...... ටැංකිය වටේටම හිල්.... ෆොටෝ කෑලි ටික දැක්කේ නැතැයි.....??

එක හිලක් නෙවේ බොල...... ටැංකිය වටේටම හිල්.... ෆොටෝ කෑලි ටික දැක්කේ නැතැයි.....??
![]()
![]()
හරි බොල.. නිකම් බොරුවට 20ගනන් දෙන්නෙ නැතුව වරකෝ...
පේන්ට් කරගන්නේ කොහොමද එතකොට...... දන්නවනේ..... ලෙසටම ඕනා.....

පේන්ට් කරගන්නේ කොහොමද එතකොට...... දන්නවනේ..... ලෙසටම ඕනා.....
![]()
![]()