SLTNet Fake Counting Bandwidth

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    දැන් නම් හරි අවුල මම හිතන්නෙ
    මචන් කලින්න් speed එක දැන් අඩු කරලාද තියෙන්නේ. මගේ කලින් 14-15 mbps වගේ ආවා දැන් 6mbps සමහර වෙලාවට 4-3 වෙනවා. පැකේජ් එක ගත්තු මුල් මාස 4 ,5 ෆුල් ස්පීඩ් ආවා. :eek:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,872
    20,023
    113
    Panadura
    මචන් කලින්න් speed එක දැන් අඩු කරලාද තියෙන්නේ. මගේ කලින් 14-15 mbps වගේ ආවා දැන් 6mbps සමහර වෙලාවට 4-3 වෙනවා. පැකේජ් එක ගත්තු මුල් මාස 4 ,5 ෆුල් ස්පීඩ් ආවා. :eek:

    උන්ට නිතරම Call කරලා වද දියන් එතකොට හරි,ලස්සනට Speed හදලා දෙයි
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113

    නෑ බන් GB ටික ඉවරයි කලින්ම
    :lol: :lol: :lol:
    :P මම හිතුවේ වෙන එකක්. ඕක ආපහු ස්ප්ඩ් කර ගන්න විදිහක් නැහැ නේද.
    කලින්නම් තිබ්බා දැන් එක හරි ගස්සලා. :baffled:
    උන්ට නිතරම Call කරලා වද දියන් එතකොට හරි
    :dull: එහේමවත් කරලා බලන්න ඕනා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උඹත් VRS එකෙන් පලයන්කො, එතකොට ඉස්සර හිටපු සෙට් එකට උඹවත් එකතුවෙයි. එතකොට මෙතන ඇවිත් බයිලා ගහන්නෙ නැතුව වැදගත් දෙයක් දාන්න උඹට හැකි වේවි යැයි අපි පතනව.
    :lol::lol::lol: අපිට ඉතින් ඉස්සර කට්ටියයි අලුත් කට්ටියයි කියල නැහැ හොඳට කාල බීල ඉන්නවා
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    පැටියා;19445480 said:
    ඕක මචං මානසික ලෙඩක්. ඔය සීන් එක නිසාම තමා ලංකාවෙ ගොඩක් ඩිවෝස් සීන් වෙන්නෙත්. උඹට සැකයි මැදමුලනෙ පරයා නැති නිසා SLT එකේ එවුං හොර කරනවා කියලා. උඹ ඒ මතේ තහවුරු කරගන්න හැම වෙලේම ට්‍රයි කරනවා. ඒ නිසා උඹට පේන්නෙම ඔය data counter එක වැරදි වගේ. බැඳපු ගෑනු මිනිස්සුත් ඔහොමයි. පිට යනවා කියලා පොඩි සැකයක් ආපු ගමං තමංගෙ පාට්නර් ගන්න බස් ටිකට් එකේ ඉඳං බලනවා. හදිසියෙ වත් ඩබල් ටිකට් කඩලා තිබ්බොත් වලි. අන්තිමට ඩිවෝස්.

    මෙහෙම ගිහිං උඹ අංගොඩ නවතින්නෙ මැදමුලනෙ හොර සක්කිලියා නැති දුකෙන්. වහාම මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයං. යාලුවෙක් විදියට කියන්නෙ :(
    SLT එක මහින්ද ඉන්න කාලෙත් මේ වගේ සක්කිලි වැඩ කරා. මතක ඇතිනේ උන්ගෙ අලුත් පැකේජ් ප්‍රමෝට් කරන්න තිබ්බ අන්ලිමිටඩ් පැකේජ් එක ස්ලෝ කළා.උන්ට මහින්ද හිටියත් එකයි මෛත්‍රී හිටියත් එකයි.මේවත් එක්තරා විදියක මාකටින් ට්‍රික්ස්. දැං මුං හදන්නේ Extra GB Market කරන්න
     

    123gaya.com

    Member
    Dec 17, 2010
    28
    1
    0
    41
    Matath wade theruna api use karana GB ganata wada wadi GB gaanak unge meter eke api use kara kiyala pennanawa. SLT mokak hari hora wadak karanawa
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මටත් ඔහොම දැනිලා තියනවා. හැබැයි SLT එකට බනින්න විදියක් නැ මම ඉදලා හිටලා xvideos පැත්තේ යන නිසා ;). අනික සමහර webpage වලට මාර විදියට data යනවා. හැබැයි මේ එක කතාවක් වත් නැහැනේ මුන්ගේ usage meter එක හරියට තිබුනානම්.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    කරන්න තියන එකම දේ Facebook page ටිකකට මේ කතාව කියලා ප්‍රචාරය කරවා ගන්න එක. එතකොට මුන්ගේ අවදානය ගන්න පුළුවන්.
     

    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    දැන් මාස 3ක හිටං සති තුනෙන් 40GB වලට කෙලවේ. මට හිතෙන්නෙ මොකක් හරි කුප්ප වැඩක් සිද්දවෙනවා... :no::no::no::no:

    sathi 3na? yako mage 40gb wali thawa 3i ithuru yako fb giyath data kepenawane patta widiyta
     

    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    ado me okkoma ekathu wela munta pethsamak wath gahamuda? boruwata bill gewanna bene huththa.me dawas 2ka 3ka idan mage ping ekath 500i 300i athare yanne.game ekak wath ghna be.munta call krma huththawal kiynawa.data tika kapagnawa mun nikan denawa wage.
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මේක පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
    slt_zpss4bljuj0.png
     

    gayashan.net

    Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    meka goda kaleka idan wena wedak machan.,mageth hemamonth ekema data aduwenawa automa,,pc eka on karapuwath netidawas walath automa gb ganan adu wenawa...katakarath wedak ne bn slt ekata