මචන් කලින්න් speed එක දැන් අඩු කරලාද තියෙන්නේ. මගේ කලින් 14-15 mbps වගේ ආවා දැන් 6mbps සමහර වෙලාවට 4-3 වෙනවා. පැකේජ් එක ගත්තු මුල් මාස 4 ,5 ෆුල් ස්පීඩ් ආවා.දැන් නම් හරි අවුල මම හිතන්නෙ

මචන් කලින්න් speed එක දැන් අඩු කරලාද තියෙන්නේ. මගේ කලින් 14-15 mbps වගේ ආවා දැන් 6mbps සමහර වෙලාවට 4-3 වෙනවා. පැකේජ් එක ගත්තු මුල් මාස 4 ,5 ෆුල් ස්පීඩ් ආවා.දැන් නම් හරි අවුල මම හිතන්නෙ

මචන් කලින්න් speed එක දැන් අඩු කරලාද තියෙන්නේ. මගේ කලින් 14-15 mbps වගේ ආවා දැන් 6mbps සමහර වෙලාවට 4-3 වෙනවා. පැකේජ් එක ගත්තු මුල් මාස 4 ,5 ෆුල් ස්පීඩ් ආවා.![]()
නෑ බන් GB ටික ඉවරයි කලින්ම
![]()
![]()
මම හිතුවේ වෙන එකක්. ඕක ආපහු ස්ප්ඩ් කර ගන්න විදිහක් නැහැ නේද. 
උන්ට නිතරම Call කරලා වද දියන් එතකොට හරි
එහේමවත් කරලා බලන්න ඕනා.උඹත් VRS එකෙන් පලයන්කො, එතකොට ඉස්සර හිටපු සෙට් එකට උඹවත් එකතුවෙයි. එතකොට මෙතන ඇවිත් බයිලා ගහන්නෙ නැතුව වැදගත් දෙයක් දාන්න උඹට හැකි වේවි යැයි අපි පතනව.


අපිට ඉතින් ඉස්සර කට්ටියයි අලුත් කට්ටියයි කියල නැහැ හොඳට කාල බීල ඉන්නවා SLT එක මහින්ද ඉන්න කාලෙත් මේ වගේ සක්කිලි වැඩ කරා. මතක ඇතිනේ උන්ගෙ අලුත් පැකේජ් ප්‍රමෝට් කරන්න තිබ්බ අන්ලිමිටඩ් පැකේජ් එක ස්ලෝ කළා.උන්ට මහින්ද හිටියත් එකයි මෛත්‍රී හිටියත් එකයි.මේවත් එක්තරා විදියක මාකටින් ට්‍රික්ස්. දැං මුං හදන්නේ Extra GB Market කරන්නපැටියා;19445480 said:ඕක මචං මානසික ලෙඩක්. ඔය සීන් එක නිසාම තමා ලංකාවෙ ගොඩක් ඩිවෝස් සීන් වෙන්නෙත්. උඹට සැකයි මැදමුලනෙ පරයා නැති නිසා SLT එකේ එවුං හොර කරනවා කියලා. උඹ ඒ මතේ තහවුරු කරගන්න හැම වෙලේම ට්‍රයි කරනවා. ඒ නිසා උඹට පේන්නෙම ඔය data counter එක වැරදි වගේ. බැඳපු ගෑනු මිනිස්සුත් ඔහොමයි. පිට යනවා කියලා පොඩි සැකයක් ආපු ගමං තමංගෙ පාට්නර් ගන්න බස් ටිකට් එකේ ඉඳං බලනවා. හදිසියෙ වත් ඩබල් ටිකට් කඩලා තිබ්බොත් වලි. අන්තිමට ඩිවෝස්.
මෙහෙම ගිහිං උඹ අංගොඩ නවතින්නෙ මැදමුලනෙ හොර සක්කිලියා නැති දුකෙන්. වහාම මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයං. යාලුවෙක් විදියට කියන්නෙ![]()
. අනික සමහර webpage වලට මාර විදියට data යනවා. හැබැයි මේ එක කතාවක් වත් නැහැනේ මුන්ගේ usage meter එක හරියට තිබුනානම්. දැන් මාස 3ක හිටං සති තුනෙන් 40GB වලට කෙලවේ. මට හිතෙන්නෙ මොකක් හරි කුප්ප වැඩක් සිද්දවෙනවා...![]()
මේක පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
![]()