ElaKiri Bajaj Pulsar Fan Club-4

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බඩාගෙ බඩේ බැඳලා ගිනිකූරක් ගහන්න ඕනේ...:cool:
    හරීදුවෝ වාහනේ ෆුල් රේස් කරනකොට පට්ට දුමක් එන්නේ, දුම් සහතිකේට කෙලවෙයි වගේ. මෙහේ කොමන් රේල් හදන කවුරුත් නෑ, ටොයෝටා බ්‍රාන්ච් එකකුත්නෑ. මොකද කරන්නේ....:baffled:
    බාල ඩීසල්නිසා කොමන් රේල් එන්ජින්වල කොහෙද මන්ද කාබන් බැඳිල ඔහොම වෙනවලු. හදාගන්න තැනක් දන්නවද....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඇයි ඕක එදා පෙන්නුව නේද ගිහිල්ලා.. මොකද වුනේ..:eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි ඕක එදා පෙන්නුව නේද ගිහිල්ලා.. මොකද වුනේ..:eek:
    ඌට කියල හදිස්සියට කරගන්න බෑ.....
    කෝල්කරල එන්න කියුව.
    මෙහේ බාස් කෙනෙක් කියුව නාවින්නෙ ටොයෝට එකට යන්න කියල. එතන ගැන දන්නවද.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌට කියල හදිස්සියට කරගන්න බෑ.....
    කෝල්කරල එන්න කියුව.
    මෙහේ බාස් කෙනෙක් කියුව නාවින්නෙ ටොයෝට එකට යන්න කියල. එතන ගැන දන්නවද.....

    ම්හු. දන්නෙ නෑ.:no: වැඩේ හදිස්සිද. නැත්නම් ඔය පෙන්නපු පොර හොඳනම් එතනට දැම්මනම් හරිනේ..:oo:

    ඔය ගැන කටු ත්‍රෙඩ් එකේ දාමු බලන්න. දන්න කෙනෙක් උදව්වක් දෙයි..:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ම්හු. දන්නෙ නෑ.:no: වැඩේ හදිස්සිද. නැත්නම් ඔය පෙන්නපු පොර හොඳනම් එතනට දැම්මනම් හරිනේ..:oo:

    ඔය ගැන කටු ත්‍රෙඩ් එකේ දාමු බලන්න. දන්න කෙනෙක් උදව්වක් දෙයි..:)
    හදිස්සියි දැන්නම්...:dull:
    එතනට දැම්මොත් බඩාටත් කට්ට කන්න වෙනව මාත් එක්කගිහින්.:baffled:
    බලමු....
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,357
    6,779
    113
    හෙල බිමේ
    මේක ලංකාවේ දැන් තියෙනවා ද. පරණ එක වගේ තමා

    1100

    ඔව් බන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල ඔයාල මුලින්ම ආපු ස්ප්‍රොකට් සෙට් එකෙනුයි චේන් එකෙනුයි කීයක් දිව්වද ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    හරීදුවෝ වාහනේ ෆුල් රේස් කරනකොට පට්ට දුමක් එන්නේ, දුම් සහතිකේට කෙලවෙයි වගේ. මෙහේ කොමන් රේල් හදන කවුරුත් නෑ, ටොයෝටා බ්‍රාන්ච් එකකුත්නෑ. මොකද කරන්නේ....:baffled:
    බාල ඩීසල්නිසා කොමන් රේල් එන්ජින්වල කොහෙද මන්ද කාබන් බැඳිල ඔහොම වෙනවලු. හදාගන්න තැනක් දන්නවද....

    මොකක්ද වාහනේ ? dpf ලයිට් එක පත්තු වෙනවද ? පිකප් එක අඩු වෙලාද ? ටර්බෝ තියනවද ? :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    petrol tank එක සුද්ද කරා සිංහලු, අපරාදේ බන් ඇතුලේ කුණු නැ නේ බන්, මම කට වහලා වතුර එකකට ඔබලා බැලුවා ඇතුලට වතුර යන්නේ නැ, දැන් tank එකට වයස අවුරුදු 13 යි තාම ගත්තා වගේ තියෙනවා

    2s8p6x1.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකක්ද වාහනේ ? dpf ලයිට් එක පත්තු වෙනවද ? පිකප් එක අඩු වෙලාද ? ටර්බෝ තියනවද ? :baffled:
    dpf ලයිට් එක කියන්නෙමොකක්ද?, අර තෙල් පොම්පෙ වගේ තියෙන එකද? ඒක නම් ස්ටාර්ට් කලාම නිවෙනවා. ඔව් ටර්බෝ තියෙනවා. පිකප් අඩුවක් නම් දැනෙන්නෙ නෑ. ටොයෝටහයිල්ක්ස් ස්මාර්ට් කැබ් එකක්. 130000දුවල දැන්.....
    accelerator eka eka paarata adiyata paaganakota kalu dhumak enava malayoo....:baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    dpf ලයිට් එක කියන්නෙමොකක්ද?, අර තෙල් පොම්පෙ වගේ තියෙන එකද? ඒක නම් ස්ටාර්ට් කලාම නිවෙනවා. ඔව් ටර්බෝ තියෙනවා. පිකප් අඩුවක් නම් දැනෙන්නෙ නෑ. ටොයෝටහයිල්ක්ස් ස්මාර්ට් කැබ් එකක්. 130000දුවල දැන්.....
    accelerator eka eka paarata adiyata paaganakota kalu dhumak enava malayoo....:baffled:

    මම හිතන විදියට නම් ඕක සාමාන්‍යයි. turbo නම් තදට පාගලා පිකප් කරොත් කලු දුම දානව :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙතන කවුරුහරි පින්වතෙක් ඉන්නව නේද දුම් සහතික දෙන තැනක වැඩ කරන. ෆුල් ඇක්සලේටර් නොකර දුම් සහතිකයක් ගන්න උදවුවක් දෙන්න බැරිද....:rolleyes::rolleyes: