එන්රිකේගේ ෂෝ එකේ ලස්සනම අවස්ථාව..

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    35000කුත් දීල මුන් බල්ලෝ වගේ හිටන් ඉන්න හැටි බලපන්ලා
    මෝඩ සිංහලු :lol:
    12366426_10208179730433309_3061519100578655014_n.jpg
     

    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    35000කුත් දීල මුන් බල්ලෝ වගේ හිටන් ඉන්න හැටි බලපන්ලා
    මෝඩ සිංහලු :lol:
    12366426_10208179730433309_3061519100578655014_n.jpg


    බලන්න ඕනේ උන් 50000 කිව්වත් යනවා බන්, උඹල හිතන් ඉන්නෙ වෙන රට වල හැමෝම වාඩි වෙලා බලන් ඉන්නව කියලද?
    :lol::lol: කොහොමත් දෙකක් දාගෙන sunflower, flashback බලන්න යන උන්ට මේ වගේ ඒවා දිරවන්නේ නෑ. :lol:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    - මේකට අනිවා ජනාධිපතිතුමාගේ සම්බන්ධයක් තියෙන්නම ඕනේ හැමෝම හිටං ඉන්නේ-
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි මේ එන්රික් ගේ ෂෝ එකට ගිය එවුන්ට නොගිය සමහර එවුන් හිනා වේවි බනින්නේ? :lol:
    වැදගම්මක් නැති දේශපාලුවන්ගේ ගල් බින්න ගිලින්න අවුවේ කට්ට කන එවුන්ට හිනා වෙන්න එකෙක් නෑ!
    මෙලෝ රහක් නැති ටකරන් තල තල පැල්කවි කියන ලංකාවේ ෂෝ වල හිටං ඉන්න එවුන්ට කින්ඩි දාන්න එකෙක් නෑ නේ!

    ලොල් තමා! :lol:

    එතකං මොනාද අහන සින්දු කියලා ඇහුවම කටත් ඇද කරන ටෝක්ස් දෙන්නේ සිංහල සින්දුත් අහන්නෙම නැති ගානට! :lol:

    මචන් ඔය පජාත ගති අතැර ගනින්!
    බනිනවා නං කිසියම් ප්‍රතිපත්තියක හිටපන්! නිකන් රට්ටු හිනස්සන්නේ නැතිව! :D