කාලෙකින් කට්ටක් නැති එකේ මමවත් කට්ටක් දැන්නම් කියලයි බැලුවේ.
ගිය සතියේ දවසක කතරගම යන්න සෙට් උනා. Nissan largo එකක තමයි ගියේ. කොළඹ ඉඳන් highway
හම්මෝ ඔහොම දෙයක් උනොත් සදා අනාතයි තමයි


කාලෙකින් කට්ටක් නැති එකේ මමවත් කට්ටක් දැන්නම් කියලයි බැලුවේ.
ගිය සතියේ දවසක කතරගම යන්න සෙට් උනා. Nissan largo එකක තමයි ගියේ. කොළඹ ඉඳන් highway


මචන්ලා....
වාහන දෙකක් තිබේ ..දෙකම 1996
එකක් 58
අනික 253
කොහොමද මේවා වෙනස් වෙන්නේ registration එක .....YO M එකයිනෙ ...![]()


මචන්ලා....
වාහන දෙකක් තිබේ ..දෙකම 1996
එකක් 58
අනික 253
කොහොමද මේවා වෙනස් වෙන්නේ registration එක .....YO M එකයිනෙ ...![]()
පොල් මාමේ............!!
![]()
ඔන්න ඕකයි තත්වේ..... හිතා ගතහැකිනේ....... DX එක හොදා මීට වඩා.......![]()
![]()

Thanks machan...උබම ඔය උත්තරෙත් කියල තියෙන්නේ. YOM එක උනාට Registration year එක වෙනස්. 58 එක ආව ගමන්ම වගේ register කරන්න ඇත්තේ. අනිත් එක 98, 99 විතර අවුරුද්ද්දක register කරන්න ඇත්තේ![]()
Thanks ayye58 eka Brand New lankawata genapu ekak wenna athi.. 253 wenakota nam 96 year eka hari..58 eka ganna yanawanam tikak hondata jathake hoyala balala ganin
..balanakota Oya dekama akama dawase ahu una .poddak aul nisai ahuwe.danagatta aka loku deyak..oya dekama ganne ne mokada owa kiyana ganan walata watinne nethi nisa
...Dan aurudu 10k wath wenawada machan...mage bike akath aurudu 10k withara wenawa..eth tinker nee..Hero Honda Achiever ..wedi parissamakuth neee..api sea belt ake idalath..muhuda lagin thama nithara gamana..eth aulak neee.පොල් මාමේ............!!
![]()
![]()
![]()
![]()
ඔන්න ඕකයි තත්වේ..... හිතා ගතහැකිනේ....... DX එක හොදා මීට වඩා.......![]()
![]()

රට වෙනුවෙන් නිහඬ සේවයක් කල මහා ප්‍රඥානයෙකුගේ නික්ම යෑම . . . . .
![]()
![]()
![]()
![]()
![]()
Prof. Selvadurai Mahalingam
ඔබට නිවන් සුව ! ! !
හරි නම් රට ඇතුලේ සතියකවත් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන්න ඕනි . . .
මේ මහා ප්‍රඥානයාගේ වටිනාකම කැම්පස් නොගිය මට වඩා කැම්පස් ගිය අය දන්නවා ඇති . . .
![]()
![]()
![]()
![]()
![]()
Dan aurudu 10k wath wenawada machan...mage bike akath aurudu 10k withara wenawa..eth tinker nee..Hero Honda Achiever ..wedi parissamakuth neee..api sea belt ake idalath..muhuda lagin thama nithara gamana..eth aulak neee.![]()
මගුලක් කතා කරනවා..... අවුරුදු දෙකයි මාස හයයි......!! 
මගුලක් කතා කරනවා..... අවුරුදු දෙකයි මාස හයයි......!!
![]()



මාමේ හොදටම ෂුවර්ද පැට්‍රල් ගැහුවේ කියලා වතුර නෙවෙයිනේ මාමේ හොදටම ෂුවර්ද පැට්‍රල් ගැහුවේ කියලා වතුර නෙවෙයිනේ
මන් ඹය දැක්කාමයි ඹච්චර අලුත් එකක දිරලා තියෙනවා
වතුරම ටැංකිය පිරෙන්න ගැහුවත් දිරන්න බැරි තැනුත් දිරලා කියහන්කෝ ඉතින්...... 
වතුරම ටැංකිය පිරෙන්න ගැහුවත් දිරන්න බැරි තැනුත් දිරලා කියහන්කෝ ඉතින්......
![]()
උඹ ඕවා පරිස්සං කරනවා වැඩි නිසා වෙන්න ඇති බං. දැන් අර ටැංකිය ගත්තද?උඹ ඕවා පරිස්සං කරනවා වැඩි නිසා වෙන්න ඇති බං. දැන් අර ටැංකිය ගත්තද?
උන්ට එපා වෙලා ඈති මේවා දැකලා......
යන එන ගමන් යුරියා වත් මිශ්‍ර වී ඇත්ද කියා පරීක්ෂණයක් කරොත් නරකද?????මාමේ හොදටම ෂුවර්ද පැට්‍රල් ගැහුවේ කියලා වතුර නෙවෙයිනේ
මන් ඹය දැක්කාමයි ඹච්චර අලුත් එකක දිරලා තියෙනවා
පැට්‍රොල් සදහා අනුග්‍රහය ගුරෙක්ගෙන්ද මාමේ ..ඔය සටහන් කොරල තින්නේ ????![]()
![]()
උන් මට කිව්වනේ මම ෆුල් ටෑංක් ගහන්නේ නැතුව ඈති ඒකයි දිරන්න හේතුව කියලා..... මම උන්ට මගේ තෙල් ගැහිල්ලේ රෙකෝඩ් එකත් යැව්වා දැන්......උන්ට එපා වෙලා ඈති මේවා දැකලා......
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පැට්‍රොල් සදහා අනුග්‍රහය ගුරෙක්ගෙන්ද මාමේ ..ඔය සටහන් කොරල තින්නේ ????
අපිනම් ෆුල් ටෑන්ක් නොගසයි ...
නෑ බං ඔය අහු වෙච්ච පොතක ලිව්වා.....

අද කස්ටමර් කෙනෙක් ටීවී චැනල් එකකින් එහෙමත් ගෙන්නලා පට්ට චාටර් එකක් දුන්න . . .
ඔන්න උගේ Complain . . .
Day 1 : වාහනේ අදින්නේ නෑ (වාහනේ අවුලක් තිබ්බේ නෑ එදා . . . චෙක් කරලා බලලා යැව්වා . . .)
Day 2 : ගියර් වැටෙන්නේ නෑ (Clutch එක බාගෙට පාගලා තමා ගියර් දාලා තියෙන්නේ . . .එදත් චෙක් කරලා බලලා යැව්වා . . .)
Day 3 : Clutch එක මදි (Hydraulic Clutch ඇජස්ට් කරන්න බෑ . . . Padel එකේ Free Padel එක Adjust කරලා යැව්වා . .)
Day 4 with TV Channel : වාහනේ අවුලක් තියෙනවා. . .කඳු අදින්නේ නෑ . . . ගියර් වැටෙන්නෙත් නෑ . . . (කස්ටමර්ට නැගපිය වාහනේට කියලා මං ඩ්‍රයිව් කරා. . . නුවර ටවුන් එක වටේම ගිහින්. හන්තානේ කන්ද උඩටම ගියා. . . No Problem . . .එනකොට කස්ටමර්ට වාහනේ එලවපිය කිව්වා . . . අයියෝ සල්ලි . . . මූට Clutch එක දෙන්න බෑ කියපන්කො . . . පල්ලමේත් වාහනේ හිටිනවා. . .)
අද ඌ මට ජොබ් එක එපා කෙරෙව්වා බන් . . .



බ්‍රේක් මරියානා ආගාධේ..
ඇක්සලරේටරේට හිතුන වෙලාවට තමා රේස් වෙන්නේ..
සීට් එක උඩ ස්කර්වියාගෙ ජාතියෙ කොට්ටයක්.
බිම පත්තර කොල.
ඇතුලේ ජිරි බිරිස් වැඩ නිසා රැඳුන ගඳ යන්න එයාර් ෆ්‍රෙෂ්නර් දෙකක්.
(ඒවත් අර ඇතුලෙ තියන වාෂ්පවෙන කෑල්ල එලියෙ දාල තියෙන්නෙ සැර වැඩිවෙන්න
) තව මකුළුදැල්.




ගනන් ගන්න එපා... අලුත් ඇල්ටො කාරයො සමහරවෙලාවට ඔයිට හපන්..
උඹට කියන්න මං මේකෙ එකෙක්ගෙ දුම් අල්ලලා පරිස්සම් කරන වාහනයක් එලෙව්වා..
ක්ලච් එක තියෙන්නේ හඳේ..බ්‍රේක් මරියානා ආගාධේ..
ඇක්සලරේටරේට හිතුන වෙලාවට තමා රේස් වෙන්නේ..
සීට් එක උඩ ස්කර්වියාගෙ ජාතියෙ කොට්ටයක්.
බිම පත්තර කොල.
ඇතුලේ ජිරි බිරිස් වැඩ නිසා රැඳුන ගඳ යන්න එයාර් ෆ්‍රෙෂ්නර් දෙකක්.
(ඒවත් අර ඇතුලෙ තියන වාෂ්පවෙන කෑල්ල එලියෙ දාල තියෙන්නෙ සැර වැඩිවෙන්න
) තව මකුළුදැල්.
පොරත් මට වාහන එපා කෙරෙව්වා...
මරු කියවීම මගින් අදාල කෙනා සොයාගත හැක.![]()

අර අරයා නේද . . . අර බඩ තඩි . . . .![]()
![]()
![]()
