වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    කාලෙකින් කට්ටක් නැති එකේ මමවත් කට්ටක් දැන්නම් කියලයි බැලුවේ.
    ගිය සතියේ දවසක කතරගම යන්න සෙට් උනා. Nissan largo එකක තමයි ගියේ. කොළඹ ඉඳන් highway

    හම්මෝ ඔහොම දෙයක් උනොත් සදා අනාතයි තමයි :baffled::no:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මචන්ලා....

    වාහන දෙකක් තිබේ ..දෙකම 1996

    එකක් 58

    අනික 253

    කොහොමද මේවා වෙනස් වෙන්නේ registration එක .....YO M එකයිනෙ ...:)

    උබම ඔය උත්තරෙත් කියල තියෙන්නේ. YOM එක උනාට Registration year එක වෙනස්. 58 එක ආව ගමන්ම වගේ register කරන්න ඇත්තේ. අනිත් එක 98, 99 විතර අවුරුද්ද්දක register කරන්න ඇත්තේ :):)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා....

    වාහන දෙකක් තිබේ ..දෙකම 1996

    එකක් 58

    අනික 253

    කොහොමද මේවා වෙනස් වෙන්නේ registration එක .....YO M එකයිනෙ ...:)

    58 eka Brand New lankawata genapu ekak wenna athi.. 253 wenakota nam 96 year eka hari..58 eka ganna yanawanam tikak hondata jathake hoyala balala ganin
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: පොල් මාමේ............!!

    qnsggp.jpg

    ඔන්න ඕකයි තත්වේ..... හිතා ගතහැකිනේ....... DX එක හොදා මීට වඩා....... :baffled: :dull:

    :eek:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,622
    3,343
    113
    උබම ඔය උත්තරෙත් කියල තියෙන්නේ. YOM එක උනාට Registration year එක වෙනස්. 58 එක ආව ගමන්ම වගේ register කරන්න ඇත්තේ. අනිත් එක 98, 99 විතර අවුරුද්ද්දක register කරන්න ඇත්තේ :):)
    Thanks machan...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,622
    3,343
    113
    58 eka Brand New lankawata genapu ekak wenna athi.. 253 wenakota nam 96 year eka hari..58 eka ganna yanawanam tikak hondata jathake hoyala balala ganin
    Thanks ayye :) ..balanakota Oya dekama akama dawase ahu una .poddak aul nisai ahuwe.danagatta aka loku deyak..oya dekama ganne ne mokada owa kiyana ganan walata watinne nethi nisa:( ...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,622
    3,343
    113
    :oo: පොල් මාමේ............!!

    34xjbpf.jpg

    imqmq9.jpg

    5wytys.jpg

    qnsggp.jpg

    ඔන්න ඕකයි තත්වේ..... හිතා ගතහැකිනේ....... DX එක හොදා මීට වඩා....... :baffled: :dull:
    Dan aurudu 10k wath wenawada machan...mage bike akath aurudu 10k withara wenawa..eth tinker nee..Hero Honda Achiever ..wedi parissamakuth neee..api sea belt ake idalath..muhuda lagin thama nithara gamana..eth aulak neee.:)
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    රට වෙනුවෙන් නිහඬ සේවයක් කල මහා ප්‍රඥානයෙකුගේ නික්ම යෑම . . . . .
    :( :( :( :( :(

    mahalingam-i.jpg

    Prof. Selvadurai Mahalingam

    ඔබට නිවන් සුව ! ! !

    හරි නම් රට ඇතුලේ සතියකවත් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන්න ඕනි . . .
    මේ මහා ප්‍රඥානයාගේ වටිනාකම කැම්පස් නොගිය මට වඩා කැම්පස් ගිය අය දන්නවා ඇති . . .

    :( :( :( :( :(

    supiri dial ekak ban....loku wistharayak thiyanawa..pora gana....usa walin parts karapu jet enjine ekak peradeniya e fac eke thiyanne..meya hinda thama....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Dan aurudu 10k wath wenawada machan...mage bike akath aurudu 10k withara wenawa..eth tinker nee..Hero Honda Achiever ..wedi parissamakuth neee..api sea belt ake idalath..muhuda lagin thama nithara gamana..eth aulak neee.:)

    :shocked: මගුලක් කතා කරනවා..... අවුරුදු දෙකයි මාස හයයි......!! :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :shocked: මගුලක් කතා කරනවා..... අවුරුදු දෙකයි මාස හයයි......!! :dull:
    :shocked::shocked::shocked::shocked: මාමේ හොදටම ෂුවර්ද පැට්‍රල් ගැහුවේ කියලා වතුර නෙවෙයිනේ
    මන් ඹය දැක්කාමයි ඹච්චර අලුත් එකක දිරලා තියෙනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked::shocked::shocked: මාමේ හොදටම ෂුවර්ද පැට්‍රල් ගැහුවේ කියලා වතුර නෙවෙයිනේ
    මන් ඹය දැක්කාමයි ඹච්චර අලුත් එකක දිරලා තියෙනවා

    :dull: වතුරම ටැංකිය පිරෙන්න ගැහුවත් දිරන්න බැරි තැනුත් දිරලා කියහන්කෝ ඉතින්...... :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :dull: වතුරම ටැංකිය පිරෙන්න ගැහුවත් දිරන්න බැරි තැනුත් දිරලා කියහන්කෝ ඉතින්...... :baffled:

    :baffled: උඹ ඕවා පරිස්සං කරනවා වැඩි නිසා වෙන්න ඇති බං. දැන් අර ටැංකිය ගත්තද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: උඹ ඕවා පරිස්සං කරනවා වැඩි නිසා වෙන්න ඇති බං. දැන් අර ටැංකිය ගත්තද?

    :dull: :dull:

    උන් මට කිව්වනේ මම ෆුල් ටෑංක් ගහන්නේ නැතුව ඈති ඒකයි දිරන්න හේතුව කියලා..... මම උන්ට මගේ තෙල් ගැහිල්ලේ රෙකෝඩ් එකත් යැව්වා දැන්...... :baffled: උන්ට එපා වෙලා ඈති මේවා දැකලා...... :lol:

    35hli0z.jpg

    16c5jes.jpg

    mmal43.jpg

    2gv7ucj.jpg

    2nj8sy0.jpg

    2ynqvf4.jpg

    1zluh50.jpg

    jgimvt.jpg
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,622
    3,343
    113
    ;)
    :shocked::shocked::shocked::shocked: මාමේ හොදටම ෂුවර්ද පැට්‍රල් ගැහුවේ කියලා වතුර නෙවෙයිනේ
    මන් ඹය දැක්කාමයි ඹච්චර අලුත් එකක දිරලා තියෙනවා
    යන එන ගමන් යුරියා වත් මිශ්‍ර වී ඇත්ද කියා පරීක්ෂණයක් කරොත් නරකද?????
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,622
    3,343
    113
    :dull: :dull:

    උන් මට කිව්වනේ මම ෆුල් ටෑංක් ගහන්නේ නැතුව ඈති ඒකයි දිරන්න හේතුව කියලා..... මම උන්ට මගේ තෙල් ගැහිල්ලේ රෙකෝඩ් එකත් යැව්වා දැන්...... :baffled: උන්ට එපා වෙලා ඈති මේවා දැකලා...... :lol:

    35hli0z.jpg

    16c5jes.jpg

    mmal43.jpg

    2gv7ucj.jpg

    2nj8sy0.jpg

    2ynqvf4.jpg

    1zluh50.jpg

    jgimvt.jpg
    පැට්‍රොල් සදහා අනුග්‍රහය ගුරෙක්ගෙන්ද මාමේ ..ඔය සටහන් කොරල තින්නේ ????

    අපිනම් ෆුල් ටෑන්ක් නොගසයි ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැට්‍රොල් සදහා අනුග්‍රහය ගුරෙක්ගෙන්ද මාමේ ..ඔය සටහන් කොරල තින්නේ ????

    අපිනම් ෆුල් ටෑන්ක් නොගසයි ...

    :no: නෑ බං ඔය අහු වෙච්ච පොතක ලිව්වා..... :yes:

    මට වදේ බං ටික ටික පෙට්‍රල් ගහන එක..... එක පාර ෆුල් කර ගත්තහම.... 600Km වදයක් නැතුව දුවාගන්නවනේ..... :D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    අද කස්ටමර් කෙනෙක් ටීවී චැනල් එකකින් එහෙමත් ගෙන්නලා පට්ට චාටර් එකක් දුන්න . . .

    ඔන්න උගේ Complain . . .

    Day 1 : වාහනේ අදින්නේ නෑ (වාහනේ අවුලක් තිබ්බේ නෑ එදා . . . චෙක් කරලා බලලා යැව්වා . . .)

    Day 2 : ගියර් වැටෙන්නේ නෑ (Clutch එක බාගෙට පාගලා තමා ගියර් දාලා තියෙන්නේ . . .එදත් චෙක් කරලා බලලා යැව්වා . . .)

    Day 3 : Clutch එක මදි (Hydraulic Clutch ඇජස්ට් කරන්න බෑ . . . Padel එකේ Free Padel එක Adjust කරලා යැව්වා . .)

    Day 4 with TV Channel : වාහනේ අවුලක් තියෙනවා. . .කඳු අදින්නේ නෑ . . . ගියර් වැටෙන්නෙත් නෑ . . . (කස්ටමර්ට නැගපිය වාහනේට කියලා මං ඩ්‍රයිව් කරා. . . නුවර ටවුන් එක වටේම ගිහින්. හන්තානේ කන්ද උඩටම ගියා. . . No Problem . . .එනකොට කස්ටමර්ට වාහනේ එලවපිය කිව්වා . . . අයියෝ සල්ලි . . . මූට Clutch එක දෙන්න බෑ කියපන්කො . . . පල්ලමේත් වාහනේ හිටිනවා. . .)

    අද ඌ මට ජොබ් එක එපා කෙරෙව්වා බන් . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ගනන් ගන්න එපා... අලුත් ඇල්ටො කාරයො සමහරවෙලාවට ඔයිට හපන්..:dull::dull:

    උඹට කියන්න මං මේකෙ එකෙක්ගෙ දුම් අල්ලලා පරිස්සම් කරන වාහනයක් එලෙව්වා..:baffled:

    ක්ලච් එක තියෙන්නේ හඳේ..:shocked: බ්‍රේක් මරියානා ආගාධේ.. :eek: ඇක්සලරේටරේට හිතුන වෙලාවට තමා රේස් වෙන්නේ..:no: සීට් එක උඩ ස්කර්වියාගෙ ජාතියෙ කොට්ටයක්.:sorry: බිම පත්තර කොල.:eek: ඇතුලේ ජිරි බිරිස් වැඩ නිසා රැඳුන ගඳ යන්න එයාර් ෆ්‍රෙෂ්නර් දෙකක්.:lol:(ඒවත් අර ඇතුලෙ තියන වාෂ්පවෙන කෑල්ල එලියෙ දාල තියෙන්නෙ සැර වැඩිවෙන්න:P) තව මකුළුදැල්.:baffled:

    පොරත් මට වාහන එපා කෙරෙව්වා...:sorry::sorry::sorry:

    මරු කියවීම මගින් අදාල කෙනා සොයාගත හැක.:cool:
     
    අර අරයා නේද . . . අර බඩ තඩි . . . .
    :cool: :cool: :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අර අරයා නේද . . . අර බඩ තඩි . . . .
    :cool: :cool: :cool:

    Okay-Crying-Meme-05.png

    NSR එකක් හම්බවුනා පුටේ.. හදන්න ගෙනත් තියෙන්නේ.. ඉගිනිෂන් කේස් එකක්.. වටයක් දාන්න කෙල පෙරාගෙන ඉන්නේ.. හොඳම තත්වෙන් නෑ. නැතිකමට අවුලක් නෑ ඉතින්.. :P
     
    Status
    Not open for further replies.