බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    mmh mmmh..:dull: paaduwe hitiyama mokek hari call karanawa aiye... ikmanata girl kenek labunoth hondai... :dull:

    කෙල්ලො ලැබුනම බොන එක නවත්තනවා කියන එක හරියන්නෙ නෑ මලේ. කවුරු කතා කලත් තමන් නොබී ඉන්න පුලුවන් පෞරශයක් හදා ගනින්. උඹට ජය!:)
     
    • Like
    Reactions: C h o p p e

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බීම සම්පූරම්ම නවත්වන්න වෙන පාටයි. ඊයෙ හැන්දෑවෙ නෙප්‍රොලොජිස්ට් ඇමතුව ඇමතිල්ලක් කන් දෙක මහගන්න.

    :shocked: මේ දවස් වල නම් නිදි මරන්න වෙලාවක් නෑ මෝරා මාමේ.......!! :no:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මම යන්නේ වාහනයක. පාර හොද වෙන්න ඕන. කලින් එක වගේ දැන් එක උඩ පැන පැන යන පාර වල දාන්න බෑ/දාන්නේ නෑ.:(
    පොඩ්ඩක් ගූගල් මැප් කෑල්ලක් දාන්න කෝ පින් සිද්ද වෙයි!

    Try this

    කඩුවල, කඩවත, ගණේමුල්ල, උඩුගම්පල, දියුලපිටිය, ගිරිඋල්ල, නාරම්මල..........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බීම සම්පූරම්ම නවත්වන්න වෙන පාටයි. ඊයෙ හැන්දෑවෙ නෙප්‍රොලොජිස්ට් ඇමතුව ඇමතිල්ලක් කන් දෙක මහගන්න.

    කිඹුල් අය්යා පුත්‍තලම් පාරෙන් යන්ට. ඩොකා සයින් එක ගහන් යන්න. ඇල්ලුවොත් හදිස්සි දතක් ගලවන්න යනවා කියන්ට. හැබැයි ඔය පාරෙත් පොඩ්ඩක් ට්‍රැෆික්ලු. දිගටම ක්‍රිස්මස් කට්ටිය ලු ඉන්නෙ.

    මොකෑ අයියේ... වයින් එකක්වත්??? යන්න කලිං? හාවි??? :baffled::dull::sorry:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මොකෑ අයියේ... වයින් එකක්වත්??? යන්න කලිං? හාවි??? :baffled::dull::sorry:

    යමන් හාවි. ලබන සතියෙ තමයි. මේ සතිය ෆුල් බුක්. 28 29 30 ශේප්. කිඹුලත් එක්ක වර. මම සෝඩා එකක් බීල ඉන්නම්.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බීම සම්පූරම්ම නවත්වන්න වෙන පාටයි. ඊයෙ හැන්දෑවෙ නෙප්‍රොලොජිස්ට් ඇමතුව ඇමතිල්ලක් කන් දෙක මහගන්න.

    bona eka nawaththala dapan mora mame, oita wada dewal minissu kapa karanawa ne..........................
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යමන් හාවි. ලබන සතියෙ තමයි. මේ සතිය ෆුල් බුක්. 28 29 30 ශේප්. කිඹුලත් එක්ක වර. මම සෝඩා එකක් බීල ඉන්නම්.
    එලකිරි..... ඒ දවස් වලින් එකක හවස සෙට් වෙමු... මාදිවෙල එකේ සෙට් වෙමු.... :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    250310_998818086849225_8522427486435068364_n.jpg
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :shocked:
    ඈ බං? මේ උඹද?

    :lol::lol::lol::lol::lol:

    apita ape jiwitha wadagath nathi unata ape jiwitha wadagath pirisak innawa, ubatath podi ekek hambuna gaman therei ;) , ganan ganna epa bokkenma apu nisa kiwwe, (drink ekak dapuhama ena wadan pelak drink eka nodama awa) :shocked::shocked:
     
    Status
    Not open for further replies.