අනෙ අම්මේහ එහෙනං පුටේ මේ දැන් ඉදන් නතර කරපං...![]()
එහෙමයි තුමනි.මේ නැවැතුතුවා.
අනෙ අම්මේහ එහෙනං පුටේ මේ දැන් ඉදන් නතර කරපං...![]()
මලේ උඹ නම් බොනව වැඩියි. ජාතියට කෙලවෙනව ඔහොම බිබී ගියොත් නම් පුටේ.![]()
paaduwe hitiyama mokek hari call karanawa aiye... ikmanata girl kenek labunoth hondai... 
දැන් ද නැගිට්ටේ කසිප්පුවා![]()
pissuda bola ude 6.30 sita wada....
ada habei angata amaru naha.... 
mmh mmmh..paaduwe hitiyama mokek hari call karanawa aiye... ikmanata girl kenek labunoth hondai...
![]()

බීම සම්පූරම්ම නවත්වන්න වෙන පාටයි. ඊයෙ හැන්දෑවෙ නෙප්රොලොජිස්ට් ඇමතුව ඇමතිල්ලක් කන් දෙක මහගන්න.
මේ දවස් වල නම් නිදි මරන්න වෙලාවක් නෑ මෝරා මාමේ.......!! 
ජෙනටික් ඩිසීස් අය්යා.පොලිසිස්ටික් කිඩ්නි. බිව්වත් නැතත් එකම සෙතේ තමා. තාත්තා මලෙත් ඕකෙන්.![]()
පරිස්සම් වෙයන් මාමේ......

මම යන්නේ වාහනයක. පාර හොද වෙන්න ඕන. කලින් එක වගේ දැන් එක උඩ පැන පැන යන පාර වල දාන්න බෑ/දාන්නේ නෑ.
පොඩ්ඩක් ගූගල් මැප් කෑල්ලක් දාන්න කෝ පින් සිද්ද වෙයි!
බීම සම්පූරම්ම නවත්වන්න වෙන පාටයි. ඊයෙ හැන්දෑවෙ නෙප්රොලොජිස්ට් ඇමතුව ඇමතිල්ලක් කන් දෙක මහගන්න.
කිඹුල් අය්යා පුත්තලම් පාරෙන් යන්ට. ඩොකා සයින් එක ගහන් යන්න. ඇල්ලුවොත් හදිස්සි දතක් ගලවන්න යනවා කියන්ට. හැබැයි ඔය පාරෙත් පොඩ්ඩක් ට්රැෆික්ලු. දිගටම ක්රිස්මස් කට්ටිය ලු ඉන්නෙ.

අනෙ අම්මේහ එහෙනං පුටේ මේ දැන් ඉදන් නතර කරපං...![]()
මේ දවස් වල නම් නිදි මරන්න වෙලාවක් නෑ මෝරා මාමේ.......!!
![]()

මොකෑ අයියේ... වයින් එකක්වත්??? යන්න කලිං? හාවි???![]()
බීම සම්පූරම්ම නවත්වන්න වෙන පාටයි. ඊයෙ හැන්දෑවෙ නෙප්රොලොජිස්ට් ඇමතුව ඇමතිල්ලක් කන් දෙක මහගන්න.
එලකිරි..... ඒ දවස් වලින් එකක හවස සෙට් වෙමු... මාදිවෙල එකේ සෙට් වෙමු....යමන් හාවි. ලබන සතියෙ තමයි. මේ සතිය ෆුල් බුක්. 28 29 30 ශේප්. කිඹුලත් එක්ක වර. මම සෝඩා එකක් බීල ඉන්නම්.

bona eka nawaththala dapan mora mame, oita wada dewal minissu kapa karanawa ne..........................

ඈ බං? මේ උඹද?

, ganan ganna epa bokkenma apu nisa kiwwe, (drink ekak dapuhama ena wadan pelak drink eka nodama awa) 