බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1653478_1536042816721606_4008147177098934689_n.jpg
     

    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    මම යන්නේ වාහනයක. පාර හොද වෙන්න ඕන. කලින් එක වගේ දැන් එක උඩ පැන පැන යන පාර වල දාන්න බෑ/දාන්නේ නෑ.:(
    පොඩ්ඩක් ගූගල් මැප් කෑල්ලක් දාන්න කෝ පින් සිද්ද වෙයි!

    උබ කොහෙන්ද ස්ටාර්ට් කරන්නේ.
     

    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London

    පෙරා දාල තියන පාර හොඳයි.....ඒත් වීරඹුගෙදර- වාරියපොල පාර නම් කොහොමද දන්නේ නෑ...දැන් නම් කාපට් කරලත් ඇති සමහර විට.... නාරම්මලින් කඩහපොල හරහා වරියපොලට නම් කාපට් කරල තිබ්බේ.....

    අඩේ එතකොට මේ පැත්තෙන් එවෙන්නේ නැතෙයි:eek:

    ඒ පාරත් දිගටම කාර්පට්.
     

    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    එල එල.. කොළඹ ආපු වෙලාවකවත් වර.. කොල්ලුපිටියේ ඔෆිස් එක මගේ... :cool:

    කොල්ලුපිටිය කොහෙද වැඩකරන්නේ මචන්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P:P:P:P:P:P:P:P:P:P
    ඊයේ රැත් ගැසුවද?

    නෑ බව්. ඊයේ ක්ලාස් තිබුනා.. පට්ට මහන්සියි... :dull:
    උඹ ඔෆිස් එකේද ඉන්නේ??? ඔන්ලයින් ඉන්නේ කොහොමද ඔෆිස් එකේ??? :nerd:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    නෑ බව්. ඊයේ ක්ලාස් තිබුනා.. පට්ට මහන්සියි... :dull:
    උඹ ඔෆිස් එකේද ඉන්නේ??? ඔන්ලයින් ඉන්නේ කොහොමද ඔෆිස් එකේ??? :nerd:

    :confused: Rajya sewaya ban :confused:

    wadak nathi welawata kiriye thama, thawa tikakin podi rawmak daala enna one..............
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela ela, moko kohe hari fly karanawada?

    නෑ මචං වයිෆ්ගේ අයියා එනවා ෆැමිලි එකත් එක්කම ලංකාවට. මම ඌව ගන්න එනවා.. ;)
    අපි ඊට කලින් සෙට් වෙමු හාවි එකේ ;)
     
    Status
    Not open for further replies.