Hot water shower එකක් ගන්න බැලුවේ

Hot water shower එකක් ගන්න බැලුවේ

මචන්ලා hot water shower එකක් ගන්න බැලුවේ
Solar ඒවා නම් බොරු වැඩක්.ගාන වැඩියි . අපේ වගේ ගේකට බොරු වැඩක්
අපේ ගෙදෙර ඉන්නේ 3දෙනයි
ලොකුවට use වෙන්නේ නැහැ
ගන්න පුළුවන් හොද electric hot water showers මොනාද
Brands පොඩ්ඩක් කියපල්ලා විකුණන තැන් එක්ක
ඒවා පාවිච්චි කරන අය කව්ද ඉන්නේ
මාසෙකට බිලට කීයක් වගේ එකතු වෙනවද ? නිකන් roughly කියපල්ලා
මේ මාසේ මොනහරි promotions එහෙම නැද්ද බන් ? :P (for Sampath credit cards)
පොඩ්ඩක් උදව්වක් දියල්ලකෝ
 
  • Like
Reactions: Lahiru120

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
bump

මාත් හොයා හොයා හිටියේ..

එක දෙයයි දන්නේ

15A port එකක් ඕන,නැතනම් පියුස් යනවා..
 
  • Like
Reactions: Lahiru120

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඒක නම් අවුලක් නෑ බන්. අපේ ගෙදර එකක් තියෙනවා. :P

:shocked::shocked:

අපේ නැන්දලගේ ගෙදර එකක් තියෙනවා බන්,එක හැම වෙලේම යනවා

එපා වෙනවා යකෝ එක පාරට සිතල වෙලා යනවා :growl::growl:
 
  • Like
Reactions: Lahiru120

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Power Lux / Panasonic 15,900 Upwards (damro / Dinapala / Krisho Multi)... Powerlux is a good brand using for several years now
     
    • Like
    Reactions: Lahiru120

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :shocked::shocked:

    අපේ නැන්දලගේ ගෙදර එකක් තියෙනවා බන්,එක හැම වෙලේම යනවා

    එපා වෙනවා යකෝ එක පාරට සිතල වෙලා යනවා :growl::growl:

    එහෙමද බන්? මම කිව්වේ AMP15 plug එකක් නම් තියෙනවා අපේ අහ.
     
    • Like
    Reactions: Lahiru120
    bump

    මාත් හොයා හොයා හිටියේ..

    එක දෙයයි දන්නේ

    15A port එකක් ඕන,නැතනම් පියුස් යනවා..

    බම්ප්

    Machan try Singer many uses it also they have easy installment thingy. ur bill won’t be a much of a problem its just how often you utilize it

    Power Lux / Panasonic 15,900 Upwards (damro / Dinapala / Krisho Multi)... Powerlux is a good brand using for several years now

    එහෙමද බන්? මම කිව්වේ AMP15 plug එකක් නම් තියෙනවා අපේ අහ.

    එක තමා කිව්වේ පොඩි typing mistake එකක් ගිහින් :baffled:

    සීතල වෙලා යනවා කිව්වේ වතුරද? දැනුයි තේරුනේ. මම හිතුවේ fuse යන සද්දෙට උඹ බය වෙනවා කියලා. :rofl:

    Mama use karanne singer ekak. Pump eka thiyena eka. Loku bilak enne ne ban. Pump ekath ekkama ganin

    Singer or Panasonic
    Buy that Comes with a Pressure Pump :)
    Thanks okkotoma
    Singer eken poddak gihin balanna one
    PUMP ekath ekka ganna
    Samanyen bill eka maximum 1000/= wage wadi wenawanam shape bun
     
    • Like
    Reactions: Lahiru120

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    මචං, අපේ ගෙදර හයිකරල තියෙන්නෙ ariston hotpoint එකක්
    දැන් අව්.5 ක් විතර වෙනවා තාම කිසි ප්‍රශ්නයක් උනේ නැහැ
    අපිනම් ගත්තේ 30 L එකක්. හැමතිස්සිහෙම කරන්ට් එකට ගහල් තියන්නෙ නැහැ
    නාන්න විනාඩි 5කට කලින් ගහපුවාම පට ගාල රත් වෙනවා
    කරන්ට් බිල 1000-1200 ක් විතර තමයි වැඩි වෙන්නෙ මම හිතන විදිහට
    චෙක් කරල බලලම් නැහැ
     
    • Like
    Reactions: Lahiru120
    Hot Shower ekak ganna eke risk ekak thienawalu neda? (electricity short circuit accidents)
    hugak aya use karanawa bun
    මචං, අපේ ගෙදර හයිකරල තියෙන්නෙ ariston hotpoint එකක්
    දැන් අව්.5 ක් විතර වෙනවා තාම කිසි ප්‍රශ්නයක් උනේ නැහැ
    අපිනම් ගත්තේ 30 L එකක්. හැමතිස්සිහෙම කරන්ට් එකට ගහල් තියන්නෙ නැහැ
    නාන්න විනාඩි 5කට කලින් ගහපුවාම පට ගාල රත් වෙනවා
    කරන්ට් බිල 1000-1200 ක් විතර තමයි වැඩි වෙන්නෙ මම හිතන විදිහට
    චෙක් කරල බලලම් නැහැ
    kohenda gatte. keeyak wunada