Hot water shower එකක් ගන්න බැලුවේ
මචන්ලා hot water shower එකක් ගන්න බැලුවේ
Solar ඒවා නම් බොරු වැඩක්.ගාන වැඩියි . අපේ වගේ ගේකට බොරු වැඩක්
අපේ ගෙදෙර ඉන්නේ 3දෙනයි
ලොකුවට use වෙන්නේ නැහැ
ගන්න පුළුවන් හොද electric hot water showers මොනාද
Brands පොඩ්ඩක් කියපල්ලා විකුණන තැන් එක්ක
ඒවා පාවිච්චි කරන අය කව්ද ඉන්නේ
මාසෙකට බිලට කීයක් වගේ එකතු වෙනවද ? නිකන් roughly කියපල්ලා
මේ මාසේ මොනහරි promotions එහෙම නැද්ද බන් ?
(for Sampath credit cards)
පොඩ්ඩක් උදව්වක් දියල්ලකෝ
මචන්ලා hot water shower එකක් ගන්න බැලුවේ
Solar ඒවා නම් බොරු වැඩක්.ගාන වැඩියි . අපේ වගේ ගේකට බොරු වැඩක්
අපේ ගෙදෙර ඉන්නේ 3දෙනයි
ලොකුවට use වෙන්නේ නැහැ
ගන්න පුළුවන් හොද electric hot water showers මොනාද
Brands පොඩ්ඩක් කියපල්ලා විකුණන තැන් එක්ක
ඒවා පාවිච්චි කරන අය කව්ද ඉන්නේ
මාසෙකට බිලට කීයක් වගේ එකතු වෙනවද ? නිකන් roughly කියපල්ලා
මේ මාසේ මොනහරි promotions එහෙම නැද්ද බන් ?
(for Sampath credit cards)පොඩ්ඩක් උදව්වක් දියල්ලකෝ