වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිකම් එකක් නෙවෙයි බෝල ලේලන්ඩ් කට්ටක් කියපිය ...:lol::lol::lol::lol:

    :dull: මෙච්චර කාලෙකට එක පාරයි බස් එකක් එරිලා තියෙන්නේ..... ඒකත් රෝසා එක..... වාහනේකට ඉඩ දෙන්න ගිහින් පාරේ අගලට වැටිලා...... :yes:

    FB15 එක නම් පස්ස උඩ යන්න වලකට දාගෙන තියෙනවා මම...... :P හොද වෙලාවට ගමේ උන් ටික එකතු වෙලා ඉස්සරහින් උස්සලා පැත්තකට කරා.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා බං අපේ උන්ගෙ වැඩ... කොහොමත් හැබැයි ලංකාවේ උන් තරම් අනුන්ගේ ඒවට හූල්ලන ජාතියක් තවත් නෑ මම හිතන්නේ... :dull:

    :yes: සහතික ඈත්ත.....!! :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැනට් එකේ කටු තාම ඉවර නැහැ බන්.. තව තියනව .. හෙමි හෙමිහිට ලියන්නම්කො..

    :shocked: මට පේන්නේ වැනට් එක ස්ටාර්ට් කරොත් කට්ටක් වගේ ඒ කාලේ....... :dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    2jdo10n.jpg

    :love::love::love::love::love::love::love:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :yes::yes::yes:
    උඹටත් තාම 30ක් වත් නෑනෙ.මට මතකයි අවුරුදු 26 උන් උඹට අයියා කියනවා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා.

    ත්‍රෙඩ් දැම්මේ කවුද බොල:confused:....පෙන්නහං තියනවා නම්..:frown:

    පෝස්ට් නම් දාල ඇති;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ බයික් එකේ වැඩේ...?

    :dull: තවම මුකුත් නෑ...... :no:

    ඩේවිඩ් පීරිස් එකෙන් සදුදට කතා කරනකම් ඉන්න වෙනවා..... :dull: සර්විස් එකෙන් දුන්න ටැංකියත් ගිහින් දුන්නා මම..... හරි නෑ නේ දව ගානක් නේ...... :dull: සර්විස් එකේ තියෙන ටැංකිය අළුත් එකක් උනාට ඒක පේන්ට් කරලා තියෙන්නේ...... චාටර් පේන්ට් කිරිල්ලක් කරලා තියෙන්නේ.... බැජ් එක අලවලා තියෙන්නේ කොහොල්ලෑ ගාලා වගේ...... :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: මෙච්චර කාලෙකට එක පාරයි බස් එකක් එරිලා තියෙන්නේ..... ඒකත් රෝසා එක..... වාහනේකට ඉඩ දෙන්න ගිහින් පාරේ අගලට වැටිලා...... :yes:

    FB15 එක නම් පස්ස උඩ යන්න වලකට දාගෙන තියෙනවා මම...... :P හොද වෙලාවට ගමේ උන් ටික එකතු වෙලා ඉස්සරහින් උස්සලා පැත්තකට කරා.... :D

    වාහනයක් එලවගන්න දන්නේ නැති උන්ට BMW එකක් දුන්නත් වැඩක් නෑ. . රිදෙයි®

    :P:P:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: තවම මුකුත් නෑ...... :no:

    ඩේවිඩ් පීරිස් එකෙන් සදුදට කතා කරනකම් ඉන්න වෙනවා..... :dull: සර්විස් එකෙන් දුන්න ටැංකියත් ගිහින් දුන්නා මම..... හරි නෑ නේ දව ගානක් නේ...... :dull: සර්විස් එකේ තියෙන ටැංකිය අළුත් එකක් උනාට ඒක පේන්ට් කරලා තියෙන්නේ...... චාටර් පේන්ට් කිරිල්ලක් කරලා තියෙන්නේ.... බැජ් එක අලවලා තියෙන්නේ කොහොල්ලෑ ගාලා වගේ...... :eek:

    හැඩේ පොඩ්ඩක් එහාමෙහා වුනාට කමක් නැත්නම් ඕක පාසල දාමු. හැබැයි ඉතින් හොඳට බැලුවොත් පේනව.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැඩේ පොඩ්ඩක් එහාමෙහා වුනාට කමක් නැත්නම් ඕක පාසල දාමු. හැබැයි ඉතින් හොඳට බැලුවොත් පේනව.:dull:

    :shocked: ඔක්කොමත් හරි ඔය කියන අනිත් කේස් ටිකනේ අවුල..... :(
     
    Status
    Not open for further replies.