වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

rusiyanuwa

Active member
  • අඩේ මම හිතන්නෙ ඔව්ව පොලිසියෙන් දාන ත්‍රීවීල්ද මන්ද බන්, මටත් සෑහෙන්න සෙට්වෙලා තියනව තනි ඉර පටන්ගන්න හරියෙදිම නවත්තන් හිටපු ත්‍රීවීල් එකක් පාරට දාල ගාට ගාට යනව, අපිත් ඉතින් ඒක පස්සෙන් යන්න ඕන. ඉස්සරහ අනිවාර්යෙන් පොලිසියෙන් ඉන්නවමයි.

    එදා නුවරඑළිය පාරෙ (A-5) වාහන වැඩියි. මේ විදියට වීල් එක යැව්වෙ පොලෝසිය නම් පොලෝසියෙ දෙන්නායි ත්‍රීවිල් එකායි මාස ගානකට හරියන්න හම්බකරන්න ඇති.

    ලැයිසොම ගන්න ගියාම එතැන පොලෝසියෙ රාළහාමියි පෙන්නුවෙ මගේ ලැයිසොමට අවුරුදු 8ක් සම්පුර්ණ වෙන දවසෙ තමයි දඩකොලේ අරන් තියෙන්නෙ කියලා.
     
    Last edited:

    rusiyanuwa

    Active member
  • ඊයෙ පාරෙ යද්දි පාරෙ වම්පැත්ත අයිනෙ ගෙදරක බැම්මක් උඩින් පාරට ගඩොල් කැට එනවා. බලද්දි පාරෙ දකුණු පැත්තෙ අයිනෙ ඉන්න කෙනෙක් එක්ක රණ්ඩුවක්. බැම්මට උඩින් ගඩොල් වලින් ගහන්නෙ පාර දකුණු පැත්තෙ හිටපු කෙනාට වදින්න. ඒත් ගඩොල් සේරම පාර මැද වැටෙනවා. මම පාර මැද නවත්තන් වීඩියෝවක් ගත්තා මටත් ගඩොල්පාරක් වැදුනොත් පාවිච්චි කරන්න. පාරෙ දකුණු පැත්තෙ හිටපු කෙනාව මම ඉස්සර ඉදන් දන්න නිසා වීඩියෝව ප්‍රසිද්ධ කරන්න බෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    බොල උපදිනකොට අපි කෙල්ලෝ පස්සෙත් යනවා බොලව්
    :lol::lol::lol::lol::lol::lol:

    amarasiri-peries-mage-punchi-rosa-male.jpg

    :P:P:P:P
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන්ලා.
    බැලූ බැල්මට මේකෙ අව්ලක් පේන්නෙ නැත්ද....?:baffled:

    මට දැක්ක ගමන් මතක් උනේ අපේ රත්තරන් සහෝදරයව. ;)

    ලාන් කූසර් කොතනද රත්තරන් එතන, රත්තරන් කොතනද ලාන් කූසර් එතන............. :P

    New Image.JPG

    New Image2.JPG

    New Image3.JPG
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා.
    බැලූ බැල්මට මේකෙ අව්ලක් පේන්නෙ නැත්ද....?:baffled:

    මට දැක්ක ගමන් මතක් උනේ අපේ රත්තරන් සහෝදරයව. ;)

    ලාන් කූසර් කොතනද රත්තරන් එතන, රත්තරන් කොතනද ලාන් කූසර් එතන............. :P

    View attachment 62840

    View attachment 62841

    View attachment 62842

    හෙන පරන කූසරයක්:sorry::sorry:

    ඕක යූඑන් වෙන්දේසියක එකක්

    ජපානෙත් දැන් ඕවා නැතුව ඇති.. ඒ අතින් අපේ රටේ මිනිස්සු වාහන පරිස්සම් කරන්න දක්ශයෝ:yes::yes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    රත්තරං;19484568 said:
    හෙන පරන කූසරයක්:sorry::sorry:

    ඕක යූඑන් වෙන්දේසියක එකක්

    ජපානෙත් දැන් ඕවා නැතුව ඇති.. ඒ අතින් අපේ රටේ මිනිස්සු වාහන පරිස්සම් කරන්න දක්ශයෝ:yes::yes:

    මේකෙ දාල තියෙන්නෙ පොඩි tire සෙට් එකක් මචන්.

    නිකන් බිම යනවා වගෙ....

    කිසි kick එකක් නෑ.

    වැඩිය ඕන නෑ 33.12.16 වගෙ tire සෙට් එකක් දැම්මනම් හොදටම ඇති.

    දැව සoස්ථාවෙ.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එදා නුවරඑළිය පාරෙ (A-5) වාහන වැඩියි. මේ විදියට වීල් එක යැව්වෙ පොලෝසිය නම් පොලෝසියෙ දෙන්නායි ත්‍රීවිල් එකායි මාස ගානකට හරියන්න හම්බකරන්න ඇති.

    ලැයිසොම ගන්න ගියාම එතැන පොලෝසියෙ රාළහාමියි පෙන්නුවෙ මගේ ලැයිසොමට අවුරුදු 8ක් සම්පුර්ණ වෙන දවසෙ තමයි දඩකොලේ අරන් තියෙන්නෙ කියලා.

    අල්ලස් ගැනීම ලොකු පවක් බන්.. ඔව්ව අරන් කනබොන දේවල් ඉතින් ලෝදිය ගිලිනවා වගේ තමයි..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දුකයි සිංහලු. . . :(:(:(:(:(:(
    Discovery 125M කියලා මොකක්ද එකක් ඇවිත් කාර් එකට ඇන්නා කියහන්කෝ . . .
    ඌ බ්රේක් ගහපු පාර මොකක්ද එක පැත්තකට ගිහින් කාර් එකේ වැදුන . . .
    හැඩල් එක වැදිලා බොනට් එකයි, Front Fender එකයි ඉවරයි . . .
    පැදගෙන ආපු එකා වැදිලා Driver Side Front Door එක ඇතුලට එබිලා . . .
    මොකක්ද එකේ පිටිපස්සේ Grab Handle එක RHS Rear Door එකේ වැදිලා ඒ දොරත් ඉවරයි . . .

    ඒක මොකක් උනත් බයික් එකක් නෙමෙයි . . . 20kmph ඇවිත් Hard Brake පාරක් ගැහුවම ඔහොම පැත්තකට යනවා නම් බයික් එකක් වෙන්න බෑ. . . . :no: :no: :no:

    පැද්දේ නැත්තන් මරනවා කියල කිව්වත් ඉන්දියන් හුචක්කුවක් නම් පදින්නේ නෑ . . . :no: :no: :no: :no:

    :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :( වාහන පදිනකොට ඉතිං ඔහොම තමයි මල්ලි. ඕවට සැලෙන්න එපා. ආයිත් හදලා ලස්සන කරගමු.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචන් පොලා, ඊයෙ තවපොඩ්ඩෙන්
    පාර තෙත වෙලාවට හෙමින් පැදපල්ලා මචන්ලා. ගිය අවුරුද්දෙත් දෙසැම්බර් වල මේ වගේම සීන් එකක් වෙලා ඉස්සරහ රෝදෙත් කඩල ගිහින් කෙලමවෙලා ගියා. ඒක පස්සේ ලියන්නම්.

    :frown:

    ඒ උඹ නේද මචං භූත කොටුව කරපු රොබට් අයියා :eek::eek::eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    බොල උපදිනකොට අපි කෙල්ලෝ පස්සෙත් යනවා බොලව්
    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol:

    දැන් ඒ කෙල්ලො ආන්ටිලා වෙලා ඇති එහෙනම්...ඉතින් පස්සෙන් ගියපු ඒ කොල්ලො ගැන කවර කතාද? ;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දුකයි සිංහලු. . . :(:(:(:(:(:(
    Discovery 125M කියලා මොකක්ද එකක් ඇවිත් කාර් එකට ඇන්නා කියහන්කෝ . . .

    ඒක මොකක් උනත් බයික් එකක් නෙමෙයි . . . 20kmph ඇවිත් Hard Brake පාරක් ගැහුවම ඔහොම පැත්තකට යනවා නම් බයික් එකක් වෙන්න බෑ. . . . :no: :no: :no:

    පැද්දේ නැත්තන් මරනවා කියල කිව්වත් ඉන්දියන් හුචක්කුවක් නම් පදින්නේ නෑ . . . :no: :no: :no: :no:

    :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(

    ඕකනේ වැඩේ ඉතින්..:(

    අපි කොච්චර බබා වගේ පාරෙ ගියත් කොහෙවත් යන කොන්ඩකැවුමෙක් ඇවිත් දබොක් ගෑවොත් ඉවරයි ඉතිං:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දුකයි සිංහලු. . . :(:(:(:(:(:(
    Discovery 125M කියලා මොකක්ද එකක් ඇවිත් කාර් එකට ඇන්නා කියහන්කෝ . . .
    ඌ බ්රේක් ගහපු පාර මොකක්ද එක පැත්තකට ගිහින් කාර් එකේ වැදුන . . .
    හැඩල් එක වැදිලා බොනට් එකයි, Front Fender එකයි ඉවරයි . . .
    පැදගෙන ආපු එකා වැදිලා Driver Side Front Door එක ඇතුලට එබිලා . . .
    මොකක්ද එකේ පිටිපස්සේ Grab Handle එක RHS Rear Door එකේ වැදිලා ඒ දොරත් ඉවරයි . . .

    ඒක මොකක් උනත් බයික් එකක් නෙමෙයි . . . 20kmph ඇවිත් Hard Brake පාරක් ගැහුවම ඔහොම පැත්තකට යනවා නම් බයික් එකක් වෙන්න බෑ. . . . :no: :no: :no:

    පැද්දේ නැත්තන් මරනවා කියල කිව්වත් ඉන්දියන් හුචක්කුවක් නම් පදින්නේ නෑ . . . :no: :no: :no: :no:

    :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(

    ඕකට කියන්නේ බුත මොඩ්ල් කියලා..:dull:

    ගනන් ගන්න එපා බන් හදාගමු. ඕව ඔහොම තමා. :yes:

    මේ බලපන් මේ එලකිරියෙම එකෙක්ගෙ බයික් එකක්.එකම එන්ජිම. මේක මොනොෂොක් එක එක. යන්නබෑ ක්ලච් එක දෙන්න බෑ දෙදරනවා. ලෙඩේ හොයාගන්න බැරුව ගැලෙව්ව. මේ ෆැක්ටරියෙන් ආපු හැටි. බලපන් ක්ලච් හබ් එකේ තියන ඇදේ.

    ඉන්දියන් ඔහොම්මම තමා. :dull::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol:

    දැන් ඒ කෙල්ලො ආන්ටිලා වෙලා ඇති එහෙනම්...ඉතින් පස්සෙන් ගියපු ඒ කොල්ලො ගැන කවර කතාද? ;)

    කුජීතයි යකෝ.මට මතක් උනේ නෑනෙ ඔහොම එකක් දාන්න
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දුකයි සිංහලු. . . :(:(:(:(:(:(
    Discovery 125M කියලා මොකක්ද එකක් ඇවිත් කාර් එකට ඇන්නා කියහන්කෝ . . .
    ඌ බ්රේක් ගහපු පාර මොකක්ද එක පැත්තකට ගිහින් කාර් එකේ වැදුන . . .
    හැඩල් එක වැදිලා බොනට් එකයි, Front Fender එකයි ඉවරයි . . .
    පැදගෙන ආපු එකා වැදිලා Driver Side Front Door එක ඇතුලට එබිලා . . .
    මොකක්ද එකේ පිටිපස්සේ Grab Handle එක RHS Rear Door එකේ වැදිලා ඒ දොරත් ඉවරයි . . .

    ඒක මොකක් උනත් බයික් එකක් නෙමෙයි . . . 20kmph ඇවිත් Hard Brake පාරක් ගැහුවම ඔහොම පැත්තකට යනවා නම් බයික් එකක් වෙන්න බෑ. . . . :no: :no: :no:

    පැද්දේ නැත්තන් මරනවා කියල කිව්වත් ඉන්දියන් හුචක්කුවක් නම් පදින්නේ නෑ . . . :no: :no: :no: :no:

    :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(

    වැඩිය හිතන්න එපා බන්.ඕක හදලා ගමු.
     
    Status
    Not open for further replies.