Jiwithe epa wela athi wela inne

no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Ganan ganna epa machan, jiwithe hati ohoma thamai, puluwan tharam boru wiyadam adu karala kiyak hari ithuru karanna try ekak denna hama masema, podda podda oluwa ussanna try ekak denna, jiwithe targets thiya ganna me kale weddi man me thathwe innawa kiyala, nitharama e target ekata yanne kohomada hithanna, hithuwoth karanna bari deyak ne machan apita :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ubata witharak newei ban api kaatath prashna thiyenawa.
    niwadu welawaka tv bala bala kale kanne nathuwa diyunu wenna widiyak kalpana karapan. dawasa deka thuna kalpana karaddi ideas ei. eka job ekakin ada kale jewath wenna amarui.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan ohoma watenna epa ban.. kohoma hari diyunu wenna balapan.. job eka karana gaman podi side business ekak patan ganin.. diyunu wechchaa godak minissu sathayak athe nathuwa idala goda giya aya.. Jaya wewa
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    සල්ලිම නෙමේ බං ජීවිතේ කියන්නේ..
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    වෙනසක් වෙන්න ඔනි නම් වෙනස් දෙයක් කරපන්.ආදායම මදි නම් අලුත් ආදායම් මාරගයක් හදපන්. මුලදි අමාරු වෙයි.ඒත් try කරපන්
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    mage goals thibba ban, mama adu wayasen degree ekak karala job ekata giye..
    eth mata danenawa mama fail kiyala...

    :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අයියෝ ගනන් ගන්න එපා බන්.මාත් අවුරුදු 3ක් ජොබ කරනවා.සත පහක් වත් ඉතුරු කරලා නෑ.උඹ 1ක් ඉතුරු කරලා තියෙනවා.සතුටුවෙයන්
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Failures walin igena ganin machang, ada sapa widina godak denek ethanata awe sahenna duk widala mahansi wela. Anika negative concept ekak ube ange duwanakota anik hamadema ubata penne negative, anna eka nathi karaganin
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    yako mama dan awurudu 4kata kittu wela bank eke 1lak naha kiyahanko :lol:
    ubata wayasa kiyada? Owa oluwata ganna epa ban, chun eke idin puluwan taram loans walin ayin wiyan, hamba karala poddak sathutin jivath wiyan, podi tripak wage yaman, ude hawasa wahalek wage weda karannat epa

    Salli ituru une na kiyala marenna epa yakoooo... mama nam salli ehema itiri karannet naha, hamba karala ona karana dewal gannawa.. bank eke 50k wage tiyanawa, hadissiyakata ganna.
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    උඹට reply වලින් පේනවානේ මචන්, හැමෝම උඹ වගේ තමයි, වෙනස උන් ඒ ගැනම හිත හිතා ඉන්නෙ නෑ,
    උඹට වඩා පහලින් ඉන්න, දෙයක් නැති උන් දිහා බලපන්, යකෝ උඹට 40 ක් හම්බවෙනවා,
    ලොතරැයි, වඩේ විකුණන, සිකුරිටි ජොබ් කරන කොල්ලෙක් දිහා බලපන්,,
    උඹ උන්ට වඩා කොච්චර උඩින් ද බන් ඉන්නෙ??

    තව ටිකක් විස්තර කියපන්කෝ, උඹ මොකක්ද කරන ජොබ් එක?? විස්තර ටිකක් බෙදා ගනින් මචන්,,,
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Same here මචං :( පුළුවන්නම් තව Qualification ටිකක් හදා ගෙන Field එක මාරු කරලා බලන්න :yes: මාත් මේ මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ :sorry:
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    yako mama dan awurudu 4kata kittu wela bank eke 1lak naha kiyahanko :lol:
    ubata wayasa kiyada? Owa oluwata ganna epa ban, chun eke idin puluwan taram loans walin ayin wiyan, hamba karala poddak sathutin jivath wiyan, podi tripak wage yaman, ude hawasa wahalek wage weda karannat epa

    Salli ituru une na kiyala marenna epa yakoooo... mama nam salli ehema itiri karannet naha, hamba karala ona karana dewal gannawa.. bank eke 50k wage tiyanawa, hadissiyakata ganna.

    ado ubai mai exactly same ban,, :sorry::sorry:
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    උඹට reply වලින් පේනවානේ මචන්, හැමෝම උඹ වගේ තමයි, වෙනස උන් ඒ ගැනම හිත හිතා ඉන්නෙ නෑ,
    උඹට වඩා පහලින් ඉන්න, දෙයක් නැති උන් දිහා බලපන්, යකෝ උඹට 40 ක් හම්බවෙනවා,
    ලොතරැයි, වඩේ විකුණන, සිකුරිටි ජොබ් කරන කොල්ලෙක් දිහා බලපන්,,
    උඹ උන්ට වඩා කොච්චර උඩින් ද බන් ඉන්නෙ??

    තව ටිකක් විස්තර කියපන්කෝ, උඹ මොකක්ද කරන ජොබ් එක?? විස්තර ටිකක් බෙදා ගනින් මචන්,,,

    agree machan... 100% true
    eth mata thibba targets fail unama plan karapu goals walata yana bari unama, hithata ena wedanawa kiyaganna ba ban... mata wela thiyenne eka..

    ubala hamoma kiyana de mata notherenewa newei machoo...
    mama hithanawa ubata therenna athi kiyala mama kiyanna hadana de...