තවම මුකුත් නෑ......
![]()
ඩේවිඩ් පීරිස් එකෙන් සදුදට කතා කරනකම් ඉන්න වෙනවා.....සර්විස් එකෙන් දුන්න ටැංකියත් ගිහින් දුන්නා මම..... හරි නෑ නේ දව ගානක් නේ......
සර්විස් එකේ තියෙන ටැංකිය අළුත් එකක් උනාට ඒක පේන්ට් කරලා තියෙන්නේ...... චාටර් පේන්ට් කිරිල්ලක් කරලා තියෙන්නේ.... බැජ් එක අලවලා තියෙන්නේ කොහොල්ලෑ ගාලා වගේ......
![]()

තවම මුකුත් නෑ......




ආව එන්න. 

