Elakiri.com Awards 2015

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    RePost බුවා;19480899 said:
    රි බුවා, :oo::oo::oo:
    නිකන් රෙන බුවා වගේනේ මචන්,,, :baffled::baffled::baffled:
    :lol::lol::lol::lol::lol:
    උඹ ඕක දැකලා කියවනකම්ම තමයි දැම්මෙ.. පලවෙනි සැරේ දාල බැලුවා ප්‍රතිචාර නැහැ මේ සැරේ දැක්කා :rofl:
    9.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙඩිම
    මාතාකාව තියන තැන විනිශ්‍යමන්ඩලයේ කැටගරි එක අනුව වෙනස් වෙන්න ඕනේ.

    වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015 Nomination

    Elakiri Awards 2015
    2015 වර්ශයේ පලවුනු විශේෂිත ත්‍රෙඩ් හා විශේෂ කටයුතු කල චරිත අතරින් ඉදිරියෙන්ම ඇති ත්‍රෙඩ් හෝ චරිත සදහා එලකිරි සම්මාන ලබාදීමට තරගයක් සංවිධානය කර තිබේ. එම තරගයට ඉදිරිපත් කරන ත්‍රෙඩ් හෝ පුද්ගලයින්ගේ නම් යෝජනා කිරීමට මෙම ත්‍රඩ් එක ආරම්භ කරන ලදි.

    තරගයේ ස්වාභාවය
    මෙම ත්‍රෙඩ් එක ඵල කරනු ලබන්නේ Elakiri Awards 2015 සදහා වු නාම යෝජනා ගැනීමට පමණි. ජයග්‍රහනය තීරණය කිරීම මෙම ත්‍රෙඩ් එක හරහා සිදු නොවේ. මෙම ත්‍රෙඩ් එක හරහා බදාදා රැ 12 වෙන තුරු ලබාගන්නා නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා සහිත ත්‍රෙඩ් 10 හෝ පුද්ගලයින් 10 දෙනා, තරගය සදහා තෝරා ගනු ලැබේ.
    එසේ තෝරා ගන්නා නාම යෝජනා 10 ක් අඩංගු poll එකක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබේ. එම poll එක සෙනසුරාදා හවස 4ට අවසන් වේ.
    අවසන් ප්‍රතිපලය සෙනසුරාදා රාත්‍රී 8 ට එලකිරි රේඩිොය්වෙන් හා Elakiri com Awards 2015 සංවිදායක නූල හරහා ප්‍රසිද්ධ කරනු ලැබේ.

    Elakiri com Awards 2015 සංවිදායක නූල
    http://www.elakiri.com/forum/showthread.php?t=1717735
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    patan gaddima kiyaana ekak
    hamoma hoda ewa yojana karahalla
    kagewath paththakata nathwa tom ayya mehema karanne
    meka iwara wela kwa tharunath patan gaththa ekata monawath kiyanna epa
    waradi adu padu tibboth ilaga awuruddeewa hadagena ekak karamu
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    patan gaddima kiyaana ekak
    hamoma hoda ewa yojana karahalla
    kagewath paththakata nathwa tom ayya mehema karanne
    meka iwara wela kwa tharunath patan gaththa ekata monawath kiyanna epa
    waradi adu padu tibboth ilaga awuruddeewa hadagena ekak karamu
    ඇත්ත කතාව මචන්
    11.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාවත් දාන්න විනිශ්ය මණ්ඩලයට..
    ඕනි හෙල්ප් එකක් එපෙන්..

    :yes::yes::yes::yes:

    එල එල මැරයෙක් වගේ වෙන්න කැමති නම්
    3) වසරේ චාටර්ම පුද්ගලයා 2015 කැටගරි එක දෙන්නද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    patan gaddima kiyaana ekak
    hamoma hoda ewa yojana karahalla
    kagewath paththakata nathwa tom ayya mehema karanne
    meka iwara wela kwa tharunath patan gaththa ekata monawath kiyanna epa
    waradi adu padu tibboth ilaga awuruddeewa hadagena ekak karamu
    මේ වගේ දේවල් කරන එක ගොඩක් වටිනවා
    කලින් අවුරුදු වලත් මතක විදියට මේක හොඳටම කෙරුනා
    අවුලක් වෙන එකක් නැහැ මචං
    අනිවා
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :lol::lol::lol::lol::lol:
    උඹ ඕක දැකලා කියවනකම්ම තමයි දැම්මෙ.. පලවෙනි සැරේ දාල බැලුවා ප්‍රතිචාර නැහැ මේ සැරේ දැක්කා :rofl:
    9.gif

    කලින් එක දැක්කේ නැ වහේ හිටියා,,,
    අපොයි,,,:baffled::baffled::baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    තව විලිලැජ්ජ නැති පස්නයක් තියනවා..:sorry:.

    pollදාන්න කලින් මට ඒක විසඳලා දියල්ල ඈ:dull:...

    මං poll එකක් දාන හැටි තාම දන්නෑ කියහංකෝ:baffled::baffled::baffled:

    වසරේ චාටර්ම කමෙන්ටුව මේක වෙයිද දන්නෑ :lol:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ වගේ දේවල් කරන එක ගොඩක් වටිනවා
    කලින් අවුරුදු වලත් මතක විදියට මේක හොඳටම කෙරුනා
    අවුලක් වෙන එකක් නැහැ මචං
    අනිවා

    මල් බබා විනිශ්‍ය මන්ඩලයට එනවද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    තව විලිලැජ්ජ නැති පස්නයක් තියනවා..:sorry:.

    pollදාන්න කලින් මට ඒක විසඳලා දියල්ල ඈ:dull:...

    මං poll එකක් දාන හැටි තාම දන්නෑ කියහංකෝ:baffled::baffled::baffled:

    විලි ලැජ්ජ නැති ප්‍රශ්න පීඑම් වලින් විමසන්න. ටෙස්ටින් එකක් අවශ්‍යනම් ටෙස්ටිං ෆෝරම් භාවිතා කරන්න. ත්‍රෙඩ් එකක් දානකොට පහලින් තියනවා පූප් එක දාන්න ඔප්ෂන් එකක්. ඒකේ උපරිම මාතෘකා 10 ක් යටතේ පූල් එක දාන්න පුලුවන්.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    විලි ලැජ්ජ නැති ප්‍රශ්න පීඑම් වලින් විමසන්න. ටෙස්ටින් එකක් අවශ්‍යනම් ටෙස්ටිං ෆෝරම් භාවිතා කරන්න. ත්‍රෙඩ් එකක් දානකොට පහලින් තියනවා පූප් එක දාන්න ඔප්ෂන් එකක්. ඒකේ උපරිම මාතෘකා 10 ක් යටතේ පූල් එක දාන්න පුලුවන්.

    කියන්න හැදුව විතරයි,,,​
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    විලි ලැජ්ජ නැති ප්‍රශ්න පීඑම් වලින් විමසන්න. ටෙස්ටින් එකක් අවශ්‍යනම් ටෙස්ටිං ෆෝරම් භාවිතා කරන්න. ත්‍රෙඩ් එකක් දානකොට පහලින් තියනවා පූප් එක දාන්න ඔප්ෂන් එකක්. ඒකේ උපරිම මාතෘකා 10 ක් යටතේ පූල් එක දාන්න පුලුවන්.

    :baffled::baffled::):):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බලමු බලමු හෙල්ප් එක දෙන්න පුළුවන් අකාරය අනුව

    නිතරම ඕනි නෑ මචං. විටින් විට ඇවිත් බලන්න තියනව නම් හොදයි.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    RePost බුවා;19480929 said:
    කලින් එක දැක්කේ නැ වහේ හිටියා,,,
    අපොයි,,,:baffled::baffled::baffled::baffled:
    :rofl::rofl::P

    තව විලිලැජ්ජ නැති පස්නයක් තියනවා..:sorry:.

    pollදාන්න කලින් මට ඒක විසඳලා දියල්ල ඈ:dull:...

    මං poll එකක් දාන හැටි තාම දන්නෑ කියහංකෝ:baffled::baffled::baffled:

    වසරේ චාටර්ම කමෙන්ටුව මේක වෙයිද දන්නෑ :lol:
    :lol: