RePost බුවා;19480899 said:රි බුවා,
නිකන් රෙන බුවා වගේනේ මචන්,,,

උඹ ඕක දැකලා කියවනකම්ම තමයි දැම්මෙ.. පලවෙනි සැරේ දාල බැලුවා ප්‍රතිචාර නැහැ මේ සැරේ දැක්කා
RePost බුවා;19480899 said:රි බුවා,
නිකන් රෙන බුවා වගේනේ මචන්,,,

පාරට දාන එක හරි නෑ මං හිතන්නේ බං![]()

නම දාගත්ත නම් විඳෝපන්

patan gaddima kiyaana ekak
hamoma hoda ewa yojana karahalla
kagewath paththakata nathwa tom ayya mehema karanne
meka iwara wela kwa tharunath patan gaththa ekata monawath kiyanna epa
waradi adu padu tibboth ilaga awuruddeewa hadagena ekak karamu
මාවත් දාන්න විනිශ්ය මණ්ඩලයට..
ඕනි හෙල්ප් එකක් එපෙන්..
මේ වගේ දේවල් කරන එක ගොඩක් වටිනවාpatan gaddima kiyaana ekak
hamoma hoda ewa yojana karahalla
kagewath paththakata nathwa tom ayya mehema karanne
meka iwara wela kwa tharunath patan gaththa ekata monawath kiyanna epa
waradi adu padu tibboth ilaga awuruddeewa hadagena ekak karamu
උඹ ඕක දැකලා කියවනකම්ම තමයි දැම්මෙ.. පලවෙනි සැරේ දාල බැලුවා ප්‍රතිචාර නැහැ මේ සැරේ දැක්කා
![]()

මේ වගේ දේවල් කරන එක ගොඩක් වටිනවා
කලින් අවුරුදු වලත් මතක විදියට මේක හොඳටම කෙරුනා
අවුලක් වෙන එකක් නැහැ මචං
අනිවා
මේ වගේ දේවල් කරන එක ගොඩක් වටිනවා
කලින් අවුරුදු වලත් මතක විදියට මේක හොඳටම කෙරුනාඅවුලක් වෙන එකක් නැහැ මචං
අනිවා

තව විලිලැජ්ජ නැති පස්නයක් තියනවා...
pollදාන්න කලින් මට ඒක විසඳලා දියල්ල ඈ...
මං poll එකක් දාන හැටි තාම දන්නෑ කියහංකෝ![]()
විලි ලැජ්ජ නැති ප්‍රශ්න පීඑම් වලින් විමසන්න. ටෙස්ටින් එකක් අවශ්‍යනම් ටෙස්ටිං ෆෝරම් භාවිතා කරන්න. ත්‍රෙඩ් එකක් දානකොට පහලින් තියනවා පූප් එක දාන්න ඔප්ෂන් එකක්. ඒකේ උපරිම මාතෘකා 10 ක් යටතේ පූල් එක දාන්න පුලුවන්.

බලමු බලමු හෙල්ප් එක දෙන්න පුළුවන් අකාරය අනුවමල් බබා විනිශ්ය මන්ඩලයට එනවද
බලමු බලමු හෙල්ප් එක දෙන්න පුළුවන් අකාරය අනුව
RePost බුවා;19480929 said:කලින් එක දැක්කේ නැ වහේ හිටියා,,,
අපොයි,,,

තව විලිලැජ්ජ නැති පස්නයක් තියනවා...
pollදාන්න කලින් මට ඒක විසඳලා දියල්ල ඈ...
මං poll එකක් දාන හැටි තාම දන්නෑ කියහංකෝ
වසරේ චාටර්ම කමෙන්ටුව මේක වෙයිද දන්නෑ

RePost බුවා;19480942 said:
කියන්න හැදුව විතරයි,,,