Elakiri.com Awards 2015

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    වොට් කරන්න දාන්නේ නොමිනේෂන් ටික ගත්තට පස්සේ මචං.

    දැනට යෝජනා වුන සාමාජිකයන්ගේ නම් ත්‍රේඩ් එක මුල දාන්නද? නැත්තන් වැඩේ ඉවරවෙලාම පස්සෙම දානවද?
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැනට යෝජනා වුන සාමාජිකයන්ගේ නම් ත්‍රේඩ් එක මුල දාන්නද? නැත්තන් වැඩේ ඉවරවෙලාම පස්සෙම දානවද?

    ලේසි විදිහකට කරන්න මචං. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩිපුරම කොමෙන්ට්ස් තියෙන්නෙ චාටර් එකටනෙ :lol::lol:

    :lol: එකේ දෙන්නෙක් වලියක් ඇදගත්තනේ. :rofl: අන්තිමට ඒක වසරේ ජනප්‍රියම ත්‍රෙඩ් එක වෙයිද දන්නෙ නෑ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :lol: එකේ දෙන්නෙක් වලියක් ඇදගත්තනේ. :rofl: අන්තිමට ඒක වසරේ ජනප්‍රියම ත්‍රෙඩ් එක වෙයිද දන්නෙ නෑ.

    :P අනෙ නැ වලියක් නම් එතැන ගියෙ නැ චාටර්ම එක්කෙනා කියන්න කියුවා :P මම කියුවා එච්චරයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොහොන;19483271 said:
    :P අනෙ නැ වලියක් නම් එතැන ගියෙ නැ චාටර්ම එක්කෙනා කියන්න කියුවා :P මම කියුවා එච්චරයි

    උඹලා දෙන්නා තරහයි කියලා මම දන්නෙ නෑනේ :P
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචන් චාටර් කියන වචනෙට වෙනත් අදේශකයක් දෙමු..
    ආතල්/ෆන්/පිස්සු පොර වගේ දැම්මනම් හරි.. :)
    චාටර් පොර කිව්වම ටිකක් අවුල් තමයි.. :sorry:

    මචං ලෝකෙ නරකම නලුවාට සම්මානයක් දෙනව,
    Worst Actor. 2005 ඒක හම්බ වුනේ ඇමරිකාවෙ ජනාධිපතිවරයට Geroge W. Bush ට.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    එළකිරිය ගුණාත්මක රසාත්මක සහ විනෝදාත්මක තැනක කිරීමේ ලා දායක වූවන් අගය කරන්නට අපේ ටොම් මල්ලි ඇතුළු මේ සේරම සහෝදර සහෝදරියන් තමන්ගේ කාලය වැය කරගෙන කරන මේ ප්‍රයත්නය බොහොම සමාදානයෙන් සාර්ථකව කිසිම කෙනෙක්ගේ හිත් රිදවිමකින් තොරව ඉටු කරගන්නට හැකි වේවා කියල ප්‍රර්ථනා කරනවා..
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එළකිරිය ගුණාත්මක රසාත්මක සහ විනෝදාත්මක තැනක කිරීමේ ලා දායක වූවන් අගය කරන්නට අපේ ටොම් මල්ලි ඇතුළු මේ සේරම සහෝදර සහෝදරියන් තමන්ගේ කාලය වැය කරගෙන කරන මේ ප්‍රයත්නය බොහොම සමාදානයෙන් සාර්ථකව කිසිම කෙනෙක්ගේ හිත් රිදවිමකින් තොරව ඉටු කරගන්නට හැකි වේවා කියල ප්‍රර්ථනා කරනවා..
    11.gif
    1.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරිය ගුණාත්මක රසාත්මක සහ විනෝදාත්මක තැනක කිරීමේ ලා දායක වූවන් අගය කරන්නට අපේ ටොම් මල්ලි ඇතුළු මේ සේරම සහෝදර සහෝදරියන් තමන්ගේ කාලය වැය කරගෙන කරන මේ ප්‍රයත්නය බොහොම සමාදානයෙන් සාර්ථකව කිසිම කෙනෙක්ගේ හිත් රිදවිමකින් තොරව ඉටු කරගන්නට හැකි වේවා කියල ප්‍රර්ථනා කරනවා..

    පොඩි පොඩි වැරදි නම් තරගයේ තියෙයි අක්කේ. ඒත් මේකෙන් පන්නරයක් අරගෙන ලබන අව්රුද්දේ තරගේ මීට වඩා ගොඩක් සාර්ථකව කරන්න අපි ඔක්කොටම පුලුවන් වෙයි. :D