වොට් කරන්න දාන්නේ නොමිනේෂන් ටික ගත්තට පස්සේ මචං.
දැනට යෝජනා වුන සාමාජිකයන්ගේ නම් ත්‍රේඩ් එක මුල දාන්නද? නැත්තන් වැඩේ ඉවරවෙලාම පස්සෙම දානවද?
Last edited:
වොට් කරන්න දාන්නේ නොමිනේෂන් ටික ගත්තට පස්සේ මචං.
දැනට යෝජනා වුන සාමාජිකයන්ගේ නම් ත්‍රේඩ් එක මුල දාන්නද? නැත්තන් වැඩේ ඉවරවෙලාම පස්සෙම දානවද?
වැඩිපුරම කොමෙන්ට්ස් තියෙන්නෙ චාටර් එකටනෙ![]()
එකේ දෙන්නෙක් වලියක් ඇදගත්තනේ.
අන්තිමට ඒක වසරේ ජනප්‍රියම ත්‍රෙඩ් එක වෙයිද දන්නෙ නෑ. එකේ දෙන්නෙක් වලියක් ඇදගත්තනේ.
අන්තිමට ඒක වසරේ ජනප්‍රියම ත්‍රෙඩ් එක වෙයිද දන්නෙ නෑ.
අනෙ නැ වලියක් නම් එතැන ගියෙ නැ චාටර්ම එක්කෙනා කියන්න කියුවා
මම කියුවා එච්චරයිසොහොන;19483271 said:අනෙ නැ වලියක් නම් එතැන ගියෙ නැ චාටර්ම එක්කෙනා කියන්න කියුවා
මම කියුවා එච්චරයි
උඹලා දෙන්නා තරහයි කියලා මම දන්නෙ නෑනේ![]()

එකේ දෙන්නෙක් වලියක් ඇදගත්තනේ.
අන්තිමට ඒක වසරේ ජනප්‍රියම ත්‍රෙඩ් එක වෙයිද දන්නෙ නෑ.

ඒව කියන්න බෑ මචන් චාටර් කියන වචනෙට වෙනත් අදේශකයක් දෙමු..
ආතල්/ෆන්/පිස්සු පොර වගේ දැම්මනම් හරි..
චාටර් පොර කිව්වම ටිකක් අවුල් තමයි..![]()
එළකිරිය ගුණාත්මක රසාත්මක සහ විනෝදාත්මක තැනක කිරීමේ ලා දායක වූවන් අගය කරන්නට අපේ ටොම් මල්ලි ඇතුළු මේ සේරම සහෝදර සහෝදරියන් තමන්ගේ කාලය වැය කරගෙන කරන මේ ප්රයත්නය බොහොම සමාදානයෙන් සාර්ථකව කිසිම කෙනෙක්ගේ හිත් රිදවිමකින් තොරව ඉටු කරගන්නට හැකි වේවා කියල ප්‍රර්ථනා කරනවා..
මචං ලෝකෙ නරකම නලුවාට සම්මානයක් දෙනව, Worst Actor. 2005 ඒක හම්බ වුනේ ඇමරිකාවෙ ජනාධිපතිවරයට Geroge W. Bush ට.
මාත් ඔහොම කතාවක් අහලා තිබුනා. එළකිරිය ගුණාත්මක රසාත්මක සහ විනෝදාත්මක තැනක කිරීමේ ලා දායක වූවන් අගය කරන්නට අපේ ටොම් මල්ලි ඇතුළු මේ සේරම සහෝදර සහෝදරියන් තමන්ගේ කාලය වැය කරගෙන කරන මේ ප්රයත්නය බොහොම සමාදානයෙන් සාර්ථකව කිසිම කෙනෙක්ගේ හිත් රිදවිමකින් තොරව ඉටු කරගන්නට හැකි වේවා කියල ප්‍රර්ථනා කරනවා..
