උබේ වයස කීයද බන්?
උබ 40000ක් පඩි අරගෙනත් උපාදියකුත් තියන් ජිවිතය කලමනාකරනය කරගන්නේ නැති එක පුදුමයි..
උබට හරියට කලොත් ඔය පඩියෙන් 15000ක් වත් ඉතිරි කරගන්න පුලුවන් වෙන්න ඕනා..
ඔය කරන රස්සාව අතරින්න එපා අතරිනවනම් තව ස්තීර රස්සාවක් හොයාගෙනම අතරින්න..
උබට දැන් තියෙන අවුල යාලුවන්ට වාහන තියෙනවා උබට නෑ කියන එකද බන්?
අනිත් මිනිස්සු කරන දේවල් අපිටත් කරන්න පුලුවන් හැබැයි ඒකට වෙලාවක් එනවා..
එතකන් ඉවසන්න ඕනා.. ජීවිතේ ප්ලෑන් කරන්න ඕනා.. ඉලක්කයක් හදාගන්න ඕනා..
හැම වෙලේම අමතර ආදායමක් හොයාගන්න විදියක් බලන්න..
උබ ඔය දුක කියන එකෙන් 10%ක් වත් අත්දැකලා නෑ බන්..
අපිට වුන දේවල් උබට වුනානම් උබ දිවි නහගෙන..
පැහැදිලිව තියෙන ප්රශ්නේ කියපන් අපේ එලකිරි කොල්ලෝ උබට උදව්කරයි..
Niyamai machan.





.Ganna puluwan welawenan uparima fun eka gaththa ihtin.Ohoma tamai ban hamotama jeewithe eka kaalayak enawa ekaleta ithin mal tamai.Eth ithin watunain passe okkoma iwarai
. But samahara welawata e unit 2ma kujithai
. 