ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    පල්සර් 150 ටෑංකිය ජානක මෝටර්ස් එකේ 9000/= ක් කිව්වා කියහන්කෝ හිටං ...... :dull:

    කරුමෙට නිල් පාට විතරයි තියෙන්නේ කිව්වා.... :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් 150 ටෑංකිය ජානක මෝටර්ස් එකේ 9000/= ක් කිව්වා කියහන්කෝ හිටං ...... :dull:

    කරුමෙට නිල් පාට විතරයි තියෙන්නේ කිව්වා.... :(

    මං කිව්වා බොට.. අහපන් කියලා..:angry:

    ඔහොම්මම ගනින නිකෝ එකට කෝල් එකක්...:angry::angry::angry::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: ඕක තායිවාන් ටැංකියලු කුකුලෝහ්..... ඉ.න.බ. කිව්වේ එහෙමයි. :dull:

    ඈ බොල ඉතින් ඕක කපලා පාස්සපුවට වඩා හොඳට තියනවනේ. 7ක් යන එකේ ඕක දානවා. උන්ට කියන්න කලු එකක් ගෙනත් දෙන්න කියල.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :P අර අනිත් ජපන් කුකුලා ..... වැඩිය පේන්න නෑ දැන්..... :yes:
    හෝව් හෝව් ජපන් කතා වැඩිය එපා :angry: ඒ කුකුල හැර තවත් කුකුල්ලු ඉන්නව:P විසේසෙන්ම වලි කුකුල ඔන්ලයින් :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඈ බොල ඉතින් ඕක කපලා පාස්සපුවට වඩා හොඳට තියනවනේ. 7ක් යන එකේ ඕක දානවා. උන්ට කියන්න කලු එකක් ගෙනත් දෙන්න කියල.

    :( කලු පාට නෑ ලු කුකුලෝහ්........ ඩේවිඩ් පීරිස් එකෙන් දෙන්නම් කිව්වා 17% ඩිස්කවුන්ට් එක්ක එකක් ...... ඒත් අවුල කළු පාට ටැංකි නෑ ගන්න..... මම කිව්වා වැඩිපුර කළු පාට තියෙන අළුත් මොඩල් එකට එන එකක් හරි දීපියව් කියලා...... අන්න ඒකක් නම් තිබේ කිව්වා ...... හෙට ගිහින් බලන්න ඕනි...... :) :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාමිට ඉක්මනට අඩුවට හිල්වූ ටැංකියක් සෙට්වෙන්න කියා පතමි