Video එක බැලුවා මචන්..
යන්න තියනවා නම් ආසයි.
අන්තිමට කියනවා නේද සාර්ථකද කියලා දවස් දෙකකින් වගේ හරියටම දැන ගන්න පුළුවන් කියල?
දැනටත් සියුම් ලක්ෂණ තියනවා කියල?
කොහොමද ඇත්තටම දැන ගන්නේ?

bamp machn
allata bana bana ape una kadavarage pihitayi katuka yakshayage pihitayi pathanakota thamayi upset eka

එක එකාගේ ඇදහිලි වෙනස් බං. හොඳම දේ දෙවියන් අදහන්නේ විශ්වාස කරන්ණේ නැති නම් ඒවා විශ්වාස කරන උන්ට ගරහන්නේ නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ මතේ ඉන්න එකයි...![]()

එක එකාගේ ඇදහිලි වෙනස් බං. හොඳම දේ දෙවියන් අදහන්නේ විශ්වාස කරන්ණේ නැති නම් ඒවා විශ්වාස කරන උන්ට ගරහන්නේ නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ මතේ ඉන්න එකයි...![]()
කැලෙන් එලියට එනකොටම මගේ හිතේ තිබුන එක කාරනාවක් ඉෂ්ට උනා කියලා කෝල් එක ආවා...
![]()
![]()
අතිශයින්ම සාර්ථකයි.. හැබැයි හරි විදියට පේ වෙලා යන්ට ඕනේ....
පේ වෙනවා කියන්නේ මස් මාංශ, ඇල්කොහොල් විතරක්ම නෙමෙයි හොඳේ...![]()
පේ වෙලා යන එක නම් අනිවාර්යයි නේ? හැබැයි සමහර අය කියන්නේ මාසයක් පෙ වෙලා යනවා කියලා. සමහර අය දවස් හතේනුත් යනවා. මොනවා උනත් තමන්ගේ තියන භක්තියට තම වැඩි ප්‍රතිපල ලැබෙන්නේ කියලා මත විශ්වාස කරන්නේ. ඒ වගේම පලතුරු පුජවකුත් තියනවා නේද? ඒක තිබ්බේ නැද්ද? අලුත් අවුරුද්දේ ජයවේවා!!

bamp machn
allata bana bana ape una kadavarage pihitayi katuka yakshayage pihitayi pathanakota thamayi upset eka