Elakiri.com Awards 2015

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒක දාන්නේ වසරේ කළු චරිතය කියලා. තව ටිකකින් ත්‍රෙඩ් එක දායි :cool:


    ඒක දානකම් තමයි මාත් මේ බලන් ඉන්නේ.
    3.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Elakiri Awards 2015 අංශ කීපයක් යටතේ චන්ද විමසීම දැනටමත් සිදු කෙරේ.

    හොදම උදව් කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718431

    හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718439

    වසරේ මොල කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718424

    වසරේ හොදම විස්තර සපයන්නා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718433

    හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718445

    වසරේ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718457

    හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718466

    වසරේ කළු චරිතය. 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718471

    වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718473
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පෝල් දැමිම සම්පබන්ධව!
    මචංලා ත්‍රෙඩ් එක දැම්මට පස්සේ පෝල් එක දාන්න දෙන්නේ විනාඩි 5 යි. ඒ විනාඩි පහ ඇතුලත පෝල් එක දැම්මෙ නැත්තං පෝල් එක දාගන්න බැරි වෙනවා. හදිස්සියේ හරි එහෙම දාගන්න බැරි වුනොත් අලුත් ත්‍රෙඩ් එකක් දාලා පොල් එක දාගන්න බැරිවුන ත්‍රෙඩ් එකේ පලවෙනි පෝස්ට් එක එඩිට් කරලා මකලා දාන්න. එතන අලුත් ත්‍රෙඩ් එකට ලිංක් එක දෙන්න පුලුවන්නේ.


    දැන්නේ මේක දැක්කේ...පාඩමක් ඉගෙන ගත්තා ඉතිං:cool: ......
    දෙවනි එකෙන් තමයි ගොඩ ගියේ:lol:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හිතන් හිටියේ ජනප්‍රියම සාමාජිකයා වෙන්න...
    සිද්ධ වුණේ චාටර්ම එකා වෙන්න...// :sorry:
    බයවෙන්න එපා මචන්. වෝට් එන්නේ නැහැ දැම්මට.
    ඔයා චාටර් නැහැ කියල අපි දන්නවනේ.
    අනික Open Poll. කව්ද වෝට් කරේ කියලා දැනගන්න පුළුවන්නේ :rofl::rofl:


     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    දැන්නේ මේක දැක්කේ...පාඩමක් ඉගෙන ගත්තා ඉතිං:cool: ......
    දෙවනි එකෙන් තමයි ගොඩ ගියේ:lol:

    :cool: කමක් නෑ මල්ලි. පලවෙනි එක තාම තියනව නම් ඒකේ පලවෙනි පෝස්ට් එක මකලා ඒ වෙනුවට පෝල් එක තියන එකේ ලිංක් එක දාන්න. ඊටපස්සේ පලවෙනි එක බම්ප් කරන්නේ නැතුව ඉන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බයවෙන්න එපා මචන්. වෝට් එන්නේ නැහැ දැම්මට.
    ඔයා චාටර් නැහැ කියල අපි දන්නවනේ.
    අනික Open Poll. කව්ද වෝට් කරේ කියලා දැනගන්න පුළුවන්නේ :rofl::rofl:



    ඕපන් පෝල් නිසා ඇත්තටම අකමැති එව්න් අදුරග්නන චාන්ස් එක ලැබෙනවා පෝල් එකේ ඉන්න අයට. :)