wasare chater eka kiyala thread ekak tibba neda..ekata vote illane nadda

ඒක දාන්නේ වසරේ කළු චරිතය කියලා. තව ටිකකින් ත්රෙඩ් එක දායි![]()
ඒක දාන්නේ වසරේ කළු චරිතය කියලා. තව ටිකකින් ත්රෙඩ් එක දායි![]()



සමහරු ආතල් ගන්න එක විදියක් ඒක... අනුකම්පා කරන්න ඕනේ බන්. මගේ රෙපුත් කපලා තිබ්බ.![]()
ඒක දානකම් තමයි මාත් මේ බලන් ඉන්නේ.![]()




අඩුපාඩු තියෙනවද බලන්න පොඩ්ඩක්.![]()

චරිතේ කලු වුනාට වැඩේ නම් එල මල්ලි
![]()

පෝල් දැමිම සම්පබන්ධව!
මචංලා ත්රෙඩ් එක දැම්මට පස්සේ පෝල් එක දාන්න දෙන්නේ විනාඩි 5 යි. ඒ විනාඩි පහ ඇතුලත පෝල් එක දැම්මෙ නැත්තං පෝල් එක දාගන්න බැරි වෙනවා. හදිස්සියේ හරි එහෙම දාගන්න බැරි වුනොත් අලුත් ත්රෙඩ් එකක් දාලා පොල් එක දාගන්න බැරිවුන ත්රෙඩ් එකේ පලවෙනි පෝස්ට් එක එඩිට් කරලා මකලා දාන්න. එතන අලුත් ත්රෙඩ් එකට ලිංක් එක දෙන්න පුලුවන්නේ.
......
හිතන් හිටියේ ජනප්රියම සාමාජිකයා වෙන්න...
සිද්ධ වුණේ චාටර්ම එකා වෙන්න...//![]()


දැන්නේ මේක දැක්කේ...පාඩමක් ඉගෙන ගත්තා ඉතිං......
දෙවනි එකෙන් තමයි ගොඩ ගියේ![]()
කමක් නෑ මල්ලි. පලවෙනි එක තාම තියනව නම් ඒකේ පලවෙනි පෝස්ට් එක මකලා ඒ වෙනුවට පෝල් එක තියන එකේ ලිංක් එක දාන්න. ඊටපස්සේ පලවෙනි එක බම්ප් කරන්නේ නැතුව ඉන්න.බයවෙන්න එපා මචන්. වෝට් එන්නේ නැහැ දැම්මට.
ඔයා චාටර් නැහැ කියල අපි දන්නවනේ.
අනික Open Poll. කව්ද වෝට් කරේ කියලා දැනගන්න පුළුවන්නේ
