Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේ දවස් වල හන්තර් ගහල ඉන්නේ සිංහලු :( Payoneer වලින් withdraw කරන්න තරම් ගානක් හම්බුනේ නෑ. ඒක හින්ද $145ක් විතර paypal වලින් withdraw කරා. 142.5ක් විතර ඇවිල්ල තිබුන :)

    ජනවාරි මැද හරියේ වගේ සැලකිය යුතු ගානක් එන්න තියෙනවා (කොහෙද ඉතින් මේ fiverr මගුලේ සල්ලි "පැහෙනකන්" ඉන්න එපෑ withdraw කරන්න :angry: පැහෙන්න දවස් 14ක් යනවා :( )

    ගත්තහම දාන්නම් :) ඒ වෙද්දී 150ට විතර ගිහින් තියෙයිද දන්නේ නෑ :rolleyes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    Paypal එකෙන් මොන බෑන්ක් එකකට ගන්නේ මචන්?HNB Visa Crad,Com Visa Card :P

    මන් Payapal සල්ලි ගන්නේ Payoneer එකට අරන්.. එකේදී 1% කපනවා :baffled:

    මේ වාසල කොහොමත් වැඩ අඩුයි,ආයිත් Jan 10 පන්නම වැඩ එන්නේ :dull:
     
    HNB Visa මචන් :) උඹ අපරාදේ Payoneer අරගෙන ගන්නේ. Payoneer වලට withdraw කරත්, කෙලින්ම card එකට withdraw කරත් limit වෙන්න තියෙන risk එක එකමයි නේද? එහෙමනම් උඹ කෙලින්ම card එකට withdraw කරන එක තමයි හොඳම :) Rate එකත් වැඩි. 1% කැපෙන්නෙත් නැනේ :yes:

    ඔව් බන්. පරණ buyersල දෙන්නෙක්ගෙන් ටිකක් ලොකු orders දෙකක් ආවා හොඳ වෙලාවට. නැත්නම් මේ මාසෙටම ආදායම $60යි :( ආපු ලොකු orders දෙකේ payments clear වෙන්නේ ජනවාරි මැද. එතකන් බන්දුල ගුණවර්දනගේ විදියට ජීවත් වෙනවා :(
     
    එල එල... :P:P

    USA payment service + paypal use කරන්නේ,HNB Visa card එක දාලා paypal verify කරලා තියෙන්නේ..

    දැන් නම් paypal සල්ලි ගන්න එක නවත්වලා Payoneer එකටම ගන්නවා.. Payoneer වලින් යවන්න පුළුවන් client order request එකක්..3% කපන්නේත්..එක චාර්ජ් කරන එක clientට තෝරන්න පුළුවන් අපෙන්ද,උගෙන් කැපෙන්නේ කියලා :rofl:

    payapal එකේ ම‍ගේ නම් 4.5% කපනවා මතක විදියට :dull:

    2013 මලයාසියා විදියට හදපු එකක්..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එල එල... :P:P

    USA payment service + paypal use කරන්නේ,HNB Visa card එක දාලා paypal verify කරලා තියෙන්නේ..

    දැන් නම් paypal සල්ලි ගන්න එක නවත්වලා Payoneer එකටම ගන්නවා.. Payoneer වලින් යවන්න පුළුවන් client order request එකක්..3% කපන්නේත්..එක චාර්ජ් කරන එක clientට තෝරන්න පුළුවන් අපෙන්ද,උගෙන් කැපෙන්නේ කියලා :rofl:

    payapal එකේ ම‍ගේ නම් 4.5% කපනවා මතක විදියට :dull:

    2013 මලයාසියා විදියට හදපු එකක්..

    11.gif
    11.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    හිතුව වගේම අද හවස බෑන්ක් එකට සල්ලි වැටිලා :rofl::rofl:

    දැන් දවසින් එනවා :love:

    :love::love:

    මේ දවස් වල හන්තර් ගහල ඉන්නේ සිංහලු :( Payoneer වලින් withdraw කරන්න තරම් ගානක් හම්බුනේ නෑ. ඒක හින්ද $145ක් විතර paypal වලින් withdraw කරා. 142.5ක් විතර ඇවිල්ල තිබුන :)

    ජනවාරි මැද හරියේ වගේ සැලකිය යුතු ගානක් එන්න තියෙනවා (කොහෙද ඉතින් මේ fiverr මගුලේ සල්ලි "පැහෙනකන්" ඉන්න එපෑ withdraw කරන්න :angry: පැහෙන්න දවස් 14ක් යනවා :( )

    ගත්තහම දාන්නම් :) ඒ වෙද්දී 150ට විතර ගිහින් තියෙයිද දන්නේ නෑ :rolleyes:

    awlak naha machan. withdraw karapu dawasaka update karanna :)
     
    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    සියලුම දෙනාටම තමන්ගෙ සිතුම් පැතුම් ඉටුවෙන සාර්ථක වසරක් වේවා!!
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    HNB

    1$ = 141.1690058479532 :)

    12.03 ඕඩර් එක දැම්මේ 12:16 PM වෙද්දී conformation email එක අවා :cool:

    උදෙන්ම සල්ලි ආපු එක දැක්කා නම් අද හවස් වෙද්දී බෑන්ක් එකට එනවා..දැන් නම් එන්නේ හෙට උදේට තමා :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    sirawata Freelance karana apinam kamathi meka wenawaa. but machan ratak widihata oka ecchara hoda na
    :P:P:P:P

    නැත්තේ නෑ බන්. නළුවෙක් නොව මොලයක් වුවමනාවෙන්ම ඔය වැඩේ වෙන්න දීල තියෙන්නේ අපනයන කරුවන් දිරි ගන්නන්න. :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අපිට payoneer card එකෙන් කෙලින්ම Skrill වලට upload කරන්න පුලුවන්ද සල්ලි? එහෙම කරපු කවුරු හරි ඉන්නවද? :)

    එහෙම upload කරොත් card එකේ ATM fee එක ($3) කැපෙනවද? නැත්නම් free ද? :oo: