මේ දවස් වල හන්තර් ගහල ඉන්නේ සිංහලු
Payoneer වලින් withdraw කරන්න තරම් ගානක් හම්බුනේ නෑ. ඒක හින්ද $145ක් විතර paypal වලින් withdraw කරා. 142.5ක් විතර ඇවිල්ල තිබුන 
ජනවාරි මැද හරියේ වගේ සැලකිය යුතු ගානක් එන්න තියෙනවා (කොහෙද ඉතින් මේ fiverr මගුලේ සල්ලි "පැහෙනකන්" ඉන්න එපෑ withdraw කරන්න
පැහෙන්න දවස් 14ක් යනවා
)
ගත්තහම දාන්නම්
ඒ වෙද්දී 150ට විතර ගිහින් තියෙයිද දන්නේ නෑ 

)ගත්තහම දාන්නම්