මේ අවුරුද්දෙවත් මෙහෙම හිතමු.....
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු
අවුරුද්දේ පළවෙනි දවසේ මේ සිංදුව ඇහුවාම හිතට නැවුම් සුවදායක හැඟීමක් ඇතිවෙනවා
......
ඩේට ටිකක් නාස්ති කරල මේක අහලම ඉන්න
අදින් පටන් ගන්න මේ අවුරුද්දෙවත් මේ සිංදුවේ විදියට හිතන්න පුරුදු උනොත් මේ ලෝකෙ කොච්චර දේවල් අපේ ඇස් වලට ලස්සනට දකින්න පුළුවන් වෙයිද....
ගොඩක්ම මේක දාන්න හිතුනේ ඊයෙ හවස කිරියේ වෙච්ච සිද්ධි දාමය නිසා....තවත් පැහැදිලිව කිව්වොත් එලකිරි සම්මාන උළෙලට අතරමැදින් එකතු වුන කඩාකප්පල් කිරීම් නිසා, මඩ ගැහිලි නිසා, එකාට එකා මරාගැනීම නිසා......
එලකිරිය වෙනුවෙන් තමන්ගේ දෛනික කටයුතුත් අතපසු කරගෙන මේ වගේ සම්මාන උළෙලක් සංවිධනය කරන්න කැප වුන, හැමදාමත් එළකිරියන්ගේ දැනුමට යමක් එකතු කරන්න වෙහෙසුන, එළකිරිය යහපත් තැනක් කරවන්නට තමන්ගේ ශ්රමයෙන් දායකත්වය සපයන Mr.Tom ට ඒ සඳහා ප්රණාමය පුද කරන්න මේ අවස්තාව කරගන්නවා
මේ ටික කියන්නේ එළකිරියේ යහපත් වැඩක්, එකමුතුවක් දැක්කාම ඒක මැද්දට පැනල කඩාකප්පල් කරන්න, මත ගැටුම් ඇතිකරවන්න උත්සාහ කරන කිහිපදෙනාටයි....
බොරුවට මරා ගන්න, කොටවන්න, කඩාකප්පල් කරන්න මහන්සිවෙන වෙලාවේ නරකද හදිස්සියට මොන හරි උදව්වක් ඉල්ලගන්නත්, දන්නැති දෙයක් දැනගන්නත්, දැනුමට යමක් එකතු කරගන්නත් උඹලාට උපකාරී වෙන එලකිරිය වෙනුවෙන් යහපත් දෙයක් එකතු කරන්න උනන්දු උනොත්...
ඒකත් අමාරුම නම් අඩුම තරමේ මේ වගේ අඳබාල වැඩ කරලා කිරියේ ඉන්න අයටත් කිරිය එපා නොකර ඉන්න හිතට අරගෙන අදින් ඇරඹුන අවුරුද්දේ වත් "හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු" කියන අදහස වත් හිතට ගත්තොත් ඒක ලොකු දෙයක්....
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු
අවුරුද්දේ පළවෙනි දවසේ මේ සිංදුව ඇහුවාම හිතට නැවුම් සුවදායක හැඟීමක් ඇතිවෙනවා
......ඩේට ටිකක් නාස්ති කරල මේක අහලම ඉන්න
අදින් පටන් ගන්න මේ අවුරුද්දෙවත් මේ සිංදුවේ විදියට හිතන්න පුරුදු උනොත් මේ ලෝකෙ කොච්චර දේවල් අපේ ඇස් වලට ලස්සනට දකින්න පුළුවන් වෙයිද....
ගොඩක්ම මේක දාන්න හිතුනේ ඊයෙ හවස කිරියේ වෙච්ච සිද්ධි දාමය නිසා....තවත් පැහැදිලිව කිව්වොත් එලකිරි සම්මාන උළෙලට අතරමැදින් එකතු වුන කඩාකප්පල් කිරීම් නිසා, මඩ ගැහිලි නිසා, එකාට එකා මරාගැනීම නිසා......

එලකිරිය වෙනුවෙන් තමන්ගේ දෛනික කටයුතුත් අතපසු කරගෙන මේ වගේ සම්මාන උළෙලක් සංවිධනය කරන්න කැප වුන, හැමදාමත් එළකිරියන්ගේ දැනුමට යමක් එකතු කරන්න වෙහෙසුන, එළකිරිය යහපත් තැනක් කරවන්නට තමන්ගේ ශ්රමයෙන් දායකත්වය සපයන Mr.Tom ට ඒ සඳහා ප්රණාමය පුද කරන්න මේ අවස්තාව කරගන්නවා

මේ ටික කියන්නේ එළකිරියේ යහපත් වැඩක්, එකමුතුවක් දැක්කාම ඒක මැද්දට පැනල කඩාකප්පල් කරන්න, මත ගැටුම් ඇතිකරවන්න උත්සාහ කරන කිහිපදෙනාටයි....
බොරුවට මරා ගන්න, කොටවන්න, කඩාකප්පල් කරන්න මහන්සිවෙන වෙලාවේ නරකද හදිස්සියට මොන හරි උදව්වක් ඉල්ලගන්නත්, දන්නැති දෙයක් දැනගන්නත්, දැනුමට යමක් එකතු කරගන්නත් උඹලාට උපකාරී වෙන එලකිරිය වෙනුවෙන් යහපත් දෙයක් එකතු කරන්න උනන්දු උනොත්...
ඒකත් අමාරුම නම් අඩුම තරමේ මේ වගේ අඳබාල වැඩ කරලා කිරියේ ඉන්න අයටත් කිරිය එපා නොකර ඉන්න හිතට අරගෙන අදින් ඇරඹුන අවුරුද්දේ වත් "හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු" කියන අදහස වත් හිතට ගත්තොත් ඒක ලොකු දෙයක්....

.....සරළව කියල තියෙනවා අක්කේ