ඔලුවට කුඩ පාරක් වැදුනාහ් බ0 කොමා එකක් හැදිලා තිබිලාහ් අද ඇහැරුනෙහ්මන් ඒත් බැලුවාහ් උඹහ් කොහෙදහ් දවස් ගානක ඉඳන් ගියේහ් කියලාහ්.. උඹගෙ අඩුවහ් විතරයි තිබුනෙහ්
![]()
කොහොමද බ0 ?

ඔලුවට කුඩ පාරක් වැදුනාහ් බ0 කොමා එකක් හැදිලා තිබිලාහ් අද ඇහැරුනෙහ්මන් ඒත් බැලුවාහ් උඹහ් කොහෙදහ් දවස් ගානක ඉඳන් ගියේහ් කියලාහ්.. උඹගෙ අඩුවහ් විතරයි තිබුනෙහ්
![]()

මම ඔය සම්මාන ත්‍රේඩ් එකකට තියා පෝල් එකකටවත් වෝට් කලේ නෑ බං.. අනවශ්‍ය ප්‍රශ්න වැටෙයි කියලා.. ඒත් බං උඹ බලපං කවුද වැරදි කියලා.. කිසිම සාක්ෂියක් නැතුව නිපුනයා හැමෝටම PM දදා යනවා රත්තරං එක්ස්පෝස් කලේ මම කියලා.. මට උන් පොඩ්ඩකට කලින් PM කලේ.. මචං අන්න උඹ රත්තරං එක්ස්පෝස් කලා කියලා අරූ හැමෝටම PM දදා යනව කියලා.. එතකොට තමා මං කොමෙන්ට් කලේ..
ටොමාගේ මොලේ උකෙදහ් මේ වගේ එවුන්ව ජජ් බොර්ඩ් දාන්නෙහ් නිපුන කියන්නහ් පොන්නයා යන යන තැන වන කරගන්නවාහ් උම කියලාහ් තිබ්බෙහ් එක
එ වගේ කාලකන්නි මුස්පෙන්තු කාරයෙක්වහ් බොර්ඩ් වලටහ් දාන්නහ් කලින් දෙපාරක් හිතපාන්
උ සම්බන්දහ් වෙන කිසි එකක් හොදින් නම් ඉවරහ් වෙන්නෙහ් නැහැ
හෙනමහ් මුස්පෙන්තු පොරක්

සොහොන;19510303 said:හා හා ඊයෙත් එකෙක් ඇවිත් ලැට් වලක් ඇවිස්සුවා නේද![]()
ඔහෙ ඉන්නව බං නිවාඩුවට ගෙදර ඇවිත් සොමියට සෙට් වුනෙ මේ වැඩේට.දැන් මේ එපාවෙලා ඉන්නෙඔලුවට කුඩ පාරක් වැදුනාහ් බ0 කොමා එකක් හැදිලා තිබිලාහ් අද ඇහැරුනෙහ්
කොහොමද බ0 ?
කොහොමද ඉතිං ඔලුවට කුඩ පාරක් වැදුනාහ් බ0 කොමා එකක් හැදිලා තිබිලාහ් අද ඇහැරුනෙහ්
කොහොමද බ0 ?
උබ කවුද කියන්න අපි දන්නවා මචං, එකට එක එකා අමුතුවෙන් PM කරන්න ඕන නෑ. එහෙම කෙරුවත් වැඩක් නෑ කියලා මේකේ ඉන්න උන් දන්නවා , ඔය අලුත ආපු උන් ඇරෙන්න, අනික හැමෝම දන්නවා උබ කාටවත් ගේම් දෙන්නේ නෑ කියලා, රත්තරං එක්ක උබට කොහොමත් අවුලක් තිබුනේ නෑ, එක එකා ගන්න ආතල් වලට උබත් සප් එක දෙන්න එපා බං වෙන දේ බලන් හිටපං. ගේම් ඇදපු එකෙක්ට වත් වැඩිකල් ආයුෂ නෑ...

ඒකනේ බං.. එළකිරියෙ පිස්සා කියන නමින් අඳුන්වන එකෙක් ජජ් බෝඩ් එකට ගත්තු එක අපරාදයක්.. මෙච්චර හොඳ උන් ඉද්දි.. මූ ඉතිං නාහෙන් අඩලා ඉල්ලගන්න ඇති සමහර විට.. අනික ටොම් අයියා මූ සතෙක් කියලා දන්නෙ නැතුව ඇති බං..
කවුද බං ඉතිං පටන්ගත්තෙ.. උඹලගෙ ජජ් බෝඩ් එකේ උන් නේහ්.. වේස ගෑනු වගේ හතර වටේ මැසේජ් දාදා යනවා අපිව කොටවන්න.. මම ඔය එක ත්‍රේඩ් එකකටවත් වෝට් කලෙත් නෑ, කොමෙන්ට් කලෙත් නෑ.. නිකන් අනවශ්‍ය ප්‍රශ්න දාගන්න බැරි නිසා..
අපි දන්නවද යකෝ..
වැඩිය කෑ ගැහුවොත් ඊළඟට එක්ස්පෝස් කරන්නෙ උඹව![]()
අපේ මොනවා එක්ස්පෝස් කරන්නද බං.... ෆෝන් නම්බර් එකේ ඉදන් ගෙදර තියෙන තැන දක්වා මේකේ උන් දනන්වා.....

අවුලක් නැහ් බ0 ෆුල් ආතල් එකෙහ් ඉන්නවාහ් ඇස් යුසුවල්ඔහෙ ඉන්නව බං නිවාඩුවට ගෙදර ඇවිත් සොමියට සෙට් වුනෙ මේ වැඩේට.දැන් මේ එපාවෙලා ඉන්නෙකොහොමද ඉතිං

ඇටෙන් පොත්තෙන් එලියට අපු නැති පොන්නයොද මෙවාහ් දැන් රන් කරන්නෙහ්
අනෙහ් උකේ

![]()
අපේ මොනවා එක්ස්පෝස් කරන්නද බං.... ෆෝන් නම්බර් එකේ ඉදන් ගෙදර තියෙන තැන දක්වා මේකේ උන් දනන්වා.....
![]()
![]()

අංක 1 මෙතන මරා ගැනිල්ල සහ ගූ ටෝක් දෙන එක නතර කර පල්ලා.......
අඩුපාඩුකම් තියනව වුනාට ටොම් ඇතුළු පිරිස මේ කරන්නේ සත් සිතින් කරන දෙයක්.
අනික අර මුද්‍රණ අයිය ගේ ත්‍රෙඩ් එකේ දී මම කිසි දෙයක් කිව්වෙ නැත්තේ මුද්‍රණ අයියා තමන් ගේ පැත්තෙන් තාම කරුණු කියල නැති නිසා....ඒ කරුනු කිව්වට පස්සේ මම ඒවට එකගතාවය පල කිරීම හෝ විරුද්ධවෙන්න පුළුවන්.....ඒ මනුස්සය කිසිම දෙයක් කොතිය තියෙද්දී මොකට ද ආගිරි ගාන්නේ අපි....
දැන් මෙතන ප්රශ්නය රත්තරං ව එක්ස්පෝස් කිරිල්ලද? ලොල්....
රත්තරං කියන හාදයව මම දන්නවා පෞද්ගලිකව ම....අර අන්තිමට මුද්‍රණ අයිය ගේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බෙත් වෙන මොකෙක්ද එකෙක් ගේ එෆ්බී ප්‍රොෆයිල් එකක්.....අනෙ උකේ නන්නානේ.....මේ අස්සේ කවුරු හරි පිංගුත්තරයෙක් බොරදියේ මාලු බාන්න හදන්නේ. නැත්තං රත්තරං මේකට අදාල කතාවක් නෙවෙයි.....
දැන් මෙතන කා ගන්නේ නැතුව හිටපියව් වහුකුණු රැළ.......
දත් මාමේ.....

රත්තරං හෝ වෙනහ් එකෙක් ත්‍රිඩ් එකහ් දාලා තිබ්බ එකානම් අමරහ් සක්කිලියෙක් මඩ දරු අම්මා කෙනෙක්ට කියන්නහ් ඔන දෙවල් නෙමෙහ්අංක 1 මෙතන මරා ගැනිල්ල සහ ගූ ටෝක් දෙන එක නතර කර පල්ලා.......
අඩුපාඩුකම් තියනව වුනාට ටොම් ඇතුළු පිරිස මේ කරන්නේ සත් සිතින් කරන දෙයක්.
අනික අර මුද්‍රණ අයිය ගේ ත්‍රෙඩ් එකේ දී මම කිසි දෙයක් කිව්වෙ නැත්තේ මුද්‍රණ අයියා තමන් ගේ පැත්තෙන් තාම කරුණු කියල නැති නිසා....ඒ කරුනු කිව්වට පස්සේ මම ඒවට එකගතාවය පල කිරීම හෝ විරුද්ධවෙන්න පුළුවන්.....ඒ මනුස්සය කිසිම දෙයක් කොතිය තියෙද්දී මොකට ද ආගිරි ගාන්නේ අපි....
දැන් මෙතන ප්රශ්නය රත්තරං ව එක්ස්පෝස් කිරිල්ලද? ලොල්....
රත්තරං කියන හාදයව මම දන්නවා පෞද්ගලිකව ම....අර අන්තිමට මුද්‍රණ අයිය ගේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බෙත් වෙන මොකෙක්ද එකෙක් ගේ එෆ්බී ප්‍රොෆයිල් එකක්.....අනෙ උකේ නන්නානේ.....මේ අස්සේ කවුරු හරි පිංගුත්තරයෙක් බොරදියේ මාලු බාන්න හදන්නේ. නැත්තං රත්තරං මේකට අදාල කතාවක් නෙවෙයි.....
දැන් මෙතන කා ගන්නේ නැතුව හිටපියව් වහුකුණු රැළ.......
[/QUOTE]
:frown: උඹව ඈඩ් කරන්නේ නෑ නෑ නෑ නෑ නෑ නෑම තමා..... :angry::angry:
බඩියා/ජේසා/චරියා/සොහොනා.....
ඕක නතර කරපල්ලා දැන්.........
දැන් ඇති......
මේ වැඩෙන් වෙන්නේ අර මේ වගේ ඉවෙන්ට් එකක් සත් සිතින් ඕගනයිස් කරපු ටොම් වගේ මේකට ප්‍රෙයා්ජනවත් මිනිස්සු කළකිරෙන එක. උන් ගිහින් මේ සයිට් එක අලවීමේ පවට අපි කරගහන්න ඕන නෑ නේද?

මචං ලා...උඹලා මේකට වෙන ත්‍රෙඩ් එක දාගනිල්ලකෝ..තරහට කියනවා නෙවේ...
ඒත් මේක ක්ලෝස් කරොත් අපරාදෙනේ බං..අවෝඩ් වැඩේට ඇරපු ත්‍රෙඩ් එක නේ.....![]()
කවුද බං ත්‍රෙඩ් ක්ලෝස් කරන එකා......
හරියන්නේ නෑ ඌව එක්ස්පෝස් කරලා ඉන්න වෙනවා ඔක්කොටම කලින්..... 
...

කොම් එක ඔන් කරලා එතුමගේ විස්තරේ දාන්න ත්‍රෙඩ් එක හොයද්දි

ඒක ක්ලෝස් වෙලා තියනවා දැක්කාම උන්දෑට හික් ගෑවෙනවනේ
..... 
අවංකවම කියන්නේ මචං,
එළකිරි එපා උනා බං..
මේකේ පරණම සීනියර්ල, සුපර් සීනියර්ලා එක එකා මරාගන්න ගත්තම අනිත් පොඩි උන් ගැන කියන්න දෙයක් නෑ උන් ටිකත් දිගටම මරා ගන්න ගනීවි. එළකිරිය අපායක් වේවි.. මේකට උදේ හවස එන එවුන්ට බලන්න මේක ඉතුරුකරපල්ලා..
එච්චරයි හැම එකාලටම මං කියන්නේ..
අපිට නම් ගානක්වත් නෑ..... මේකේ අවෝඩ් සෙරමනි.... කඹ ඈදිලි කියන්නේ තනිකර ඉතින් වලි විතරම තමා...... 