Elakiri.com Awards 2015

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මන් ඒත් බැලුවාහ් උඹහ් කොහෙදහ් දවස් ගානක ඉඳන් ගියේහ් කියලාහ්.. උඹගෙ අඩුවහ් විතරයි තිබුනෙහ් :rofl:
    :P
    ඔලුවට කුඩ පාරක් වැදුනාහ් බ0 කොමා එකක් හැදිලා තිබිලාහ් අද ඇහැරුනෙහ්
    කොහොමද බ0 ? :D
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මම ඔය සම්මාන ත්‍රේඩ් එකකට තියා පෝල් එකකටවත් වෝට් කලේ නෑ බං.. අනවශ්‍ය ප්‍රශ්න වැටෙයි කියලා.. ඒත් බං උඹ බලපං කවුද වැරදි කියලා.. කිසිම සාක්ෂියක් නැතුව නිපුනයා හැමෝටම PM දදා යනවා රත්තරං එක්ස්පෝස් කලේ මම කියලා.. මට උන් පොඩ්ඩකට කලින් PM කලේ.. මචං අන්න උඹ රත්තරං එක්ස්පෝස් කලා කියලා අරූ හැමෝටම PM දදා යනව කියලා.. එතකොට තමා මං කොමෙන්ට් කලේ..

    උබ කවුද කියන්න අපි දන්නවා මචං, එකට එක එකා අමුතුවෙන් PM කරන්න ඕන නෑ. එහෙම කෙරුවත් වැඩක් නෑ කියලා මේකේ ඉන්න උන් දන්නවා , ඔය අලුත ආපු උන් ඇරෙන්න, අනික හැමෝම දන්නවා උබ කාටවත් ගේම් දෙන්නේ නෑ කියලා, රත්තරං එක්ක උබට කොහොමත් අවුලක් තිබුනේ නෑ, එක එකා ගන්න ආතල් වලට උබත් සප් එක දෙන්න එපා බං වෙන දේ බලන් හිටපං. ගේම් ඇදපු එකෙක්ට වත් වැඩිකල් ආයුෂ නෑ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ටොමාගේ මොලේ උකෙදහ් මේ වගේ එවුන්ව ජජ් බොර්ඩ් දාන්නෙහ් නිපුන කියන්නහ් පොන්නයා යන යන තැන වන කරගන්නවාහ් උම කියලාහ් තිබ්බෙහ් එක
    එ වගේ කාලකන්නි මුස්පෙන්තු කාරයෙක්වහ් බොර්ඩ් වලටහ් දාන්නහ් කලින් දෙපාරක් හිතපාන්
    උ සම්බන්දහ් වෙන කිසි එකක් හොදින් නම් ඉවරහ් වෙන්නෙහ් නැහැ
    හෙනමහ් මුස්පෙන්තු පොරක්
    ඒකනේ බං.. එළකිරියෙ පිස්සා කියන නමින් අඳුන්වන එකෙක් ජජ් බෝඩ් එකට ගත්තු එක අපරාදයක්.. මෙච්චර හොඳ උන් ඉද්දි.. මූ ඉතිං නාහෙන් අඩලා ඉල්ලගන්න ඇති සමහර විට.. අනික ටොම් අයියා මූ සතෙක් කියලා දන්නෙ නැතුව ඇති බං..:yes:

    සොහොන;19510303 said:
    හා හා ඊයෙත් එකෙක් ඇවිත් ලැට් වලක් ඇවිස්සුවා නේද :P
    කවුද බං ඉතිං පටන්ගත්තෙ.. උඹලගෙ ජජ් බෝඩ් එකේ උන් නේහ්.. වේස ගෑනු වගේ හතර වටේ මැසේජ් දාදා යනවා අපිව කොටවන්න.. මම ඔය එක ත්‍රේඩ් එකකටවත් වෝට් කලෙත් නෑ, කොමෙන්ට් කලෙත් නෑ.. නිකන් අනවශ්‍ය ප්‍රශ්න දාගන්න බැරි නිසා..
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔලුවට කුඩ පාරක් වැදුනාහ් බ0 කොමා එකක් හැදිලා තිබිලාහ් අද ඇහැරුනෙහ්
    කොහොමද බ0 ? :D
    ඔහෙ ඉන්නව බං නිවාඩුවට ගෙදර ඇවිත් සොමියට සෙට් වුනෙ මේ වැඩේට.දැන් මේ එපාවෙලා ඉන්නෙ :rofl:කොහොමද ඉතිං
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇටෙන් පොත්තෙන් එලියට අපු නැති පොන්නයොද මෙවාහ් දැන් රන් කරන්නෙහ් :lol:
    අනෙහ් උකේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔලුවට කුඩ පාරක් වැදුනාහ් බ0 කොමා එකක් හැදිලා තිබිලාහ් අද ඇහැරුනෙහ්
    කොහොමද බ0 ? :D
    :rofl:

    උබ කවුද කියන්න අපි දන්නවා මචං, එකට එක එකා අමුතුවෙන් PM කරන්න ඕන නෑ. එහෙම කෙරුවත් වැඩක් නෑ කියලා මේකේ ඉන්න උන් දන්නවා , ඔය අලුත ආපු උන් ඇරෙන්න, අනික හැමෝම දන්නවා උබ කාටවත් ගේම් දෙන්නේ නෑ කියලා, රත්තරං එක්ක උබට කොහොමත් අවුලක් තිබුනේ නෑ, එක එකා ගන්න ආතල් වලට උබත් සප් එක දෙන්න එපා බං වෙන දේ බලන් හිටපං. ගේම් ඇදපු එකෙක්ට වත් වැඩිකල් ආයුෂ නෑ...
    රත්තරං මට කිව්වා බං..
    ඌට කිසි අවුලක් නැහැ..
    ඌ දන්නවා මං ගැන..
    මේ කොහේවත් ඉන්න එකෙක්ට නේහ් බං රිදිලා තියෙන්නෙ..
    අවුලක් තියේ නම් ඌට ත්‍රේඩ් එකේ කියන්න තිබ්බා..
    එක එකාට හොරාට PM දදා යනවා..
    මචං අරූ තමයි රත්තරංව එක්ස්පෝස් කලේ කියලා..
    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අංක 1 මෙතන මරා ගැනිල්ල සහ ගූ ටෝක් දෙන එක නතර කර පල්ලා.......
    අඩුපාඩුකම් තියනව වුනාට ටොම් ඇතුළු පිරිස මේ කරන්නේ සත් සිතින් කරන දෙයක්.

    අනික අර මුද්‍රණ අයිය ගේ ත්‍රෙඩ් එකේ දී මම කිසි දෙයක් කිව්වෙ නැත්තේ මුද්‍රණ අයියා තමන් ගේ පැත්තෙන් තාම කරුණු කියල නැති නිසා....ඒ කරුනු කිව්වට පස්සේ මම ඒවට එකගතාවය පල කිරීම හෝ විරුද්ධවෙන්න පුළුවන්.....ඒ මනුස්සය කිසිම දෙයක් කොතිය තියෙද්දී මොකට ද ආගිරි ගාන්නේ අපි....

    දැන් මෙතන ප්‍රශ්නය රත්තරං ව එක්ස්පෝස් කිරිල්ලද? ලොල්....
    රත්තරං කියන හාදයව මම දන්නවා පෞද්ගලිකව ම....අර අන්තිමට මුද්‍රණ අයිය ගේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බෙත් වෙන මොකෙක්ද එකෙක් ගේ එෆ්බී ප්‍රොෆයිල් එකක්.....අනෙ උකේ නන්නානේ.....මේ අස්සේ කවුරු හරි පිංගුත්තරයෙක් බොරදියේ මාලු බාන්න හදන්නේ. නැත්තං රත්තරං මේකට අදාල කතාවක් නෙවෙයි.....

    දැන් මෙතන කා ගන්නේ නැතුව හිටපියව් වහුකුණු රැළ.......
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒකනේ බං.. එළකිරියෙ පිස්සා කියන නමින් අඳුන්වන එකෙක් ජජ් බෝඩ් එකට ගත්තු එක අපරාදයක්.. මෙච්චර හොඳ උන් ඉද්දි.. මූ ඉතිං නාහෙන් අඩලා ඉල්ලගන්න ඇති සමහර විට.. අනික ටොම් අයියා මූ සතෙක් කියලා දන්නෙ නැතුව ඇති බං..:yes:

    කවුද බං ඉතිං පටන්ගත්තෙ.. උඹලගෙ ජජ් බෝඩ් එකේ උන් නේහ්.. වේස ගෑනු වගේ හතර වටේ මැසේජ් දාදා යනවා අපිව කොටවන්න.. මම ඔය එක ත්‍රේඩ් එකකටවත් වෝට් කලෙත් නෑ, කොමෙන්ට් කලෙත් නෑ.. නිකන් අනවශ්‍ය ප්‍රශ්න දාගන්න බැරි නිසා..

    මෙහෙම අවුලක් තියනවා නම් තෙරෙඩ් එකක් දාන්න අරු වැරදි නම් මෙතන බැනගන්න එක එච්චර හරි මදි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)

    අපි දන්නවද යකෝ..:angry:

    වැඩිය කෑ ගැහුවොත් ඊළඟට එක්ස්පෝස් කරන්නෙ උඹව:P

    :lol: :lol: අපේ මොනවා එක්ස්පෝස් කරන්නද බං.... ෆෝන් නම්බර් එකේ ඉදන් ගෙදර තියෙන තැන දක්වා මේකේ උන් දනන්වා..... :D :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔහෙ ඉන්නව බං නිවාඩුවට ගෙදර ඇවිත් සොමියට සෙට් වුනෙ මේ වැඩේට.දැන් මේ එපාවෙලා ඉන්නෙ :rofl:කොහොමද ඉතිං
    අවුලක් නැහ් බ0 ෆුල් ආතල් එකෙහ් ඉන්නවාහ් ඇස් යුසුවල් :D
    උබලටහ් පිස්සුද බ0 මෙහ් දර මඩු පොන්නයන්වහ් මෙවට දාගන්නහ් ?
    උ යන යනහ් තැනහ් ගු කරගන්නවහ්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇටෙන් පොත්තෙන් එලියට අපු නැති පොන්නයොද මෙවාහ් දැන් රන් කරන්නෙහ් :lol:
    අනෙහ් උකේ
    ඌ මේකෙ ජජ් බෝඩ් එකට ආවම පොඩ්ඩක් හරි හොඳක් වෙයි කියල හිතන්න ඇති.. අන්තිමේ එතනත් අවුල්.. ඒපාර තමයි අර එක්ස්පෝස් කේස් එක ආවේ.. ඒකෙන් මූ එක එකාට PM ගහලා පොර වෙන්න ගියා.. එතනත් අවුල්..:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩියා/ජේසා/චරියා/සොහොනා.....
    ඕක නතර කරපල්ලා දැන්.........
    දැන් ඇති......
    මේ වැඩෙන් වෙන්නේ අර මේ වගේ ඉවෙන්ට් එකක් සත් සිතින් ඕගනයිස් කරපු ටොම් වගේ මේකට ප්‍රෙයා්ජනවත් මිනිස්සු කළකිරෙන එක. උන් ගිහින් මේ සයිට් එක අලවීමේ පවට අපි කරගහන්න ඕන නෑ නේද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol: :lol: අපේ මොනවා එක්ස්පෝස් කරන්නද බං.... ෆෝන් නම්බර් එකේ ඉදන් ගෙදර තියෙන තැන දක්වා මේකේ උන් දනන්වා..... :D :P

    :rofl::rofl::rofl:
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    අංක 1 මෙතන මරා ගැනිල්ල සහ ගූ ටෝක් දෙන එක නතර කර පල්ලා.......
    අඩුපාඩුකම් තියනව වුනාට ටොම් ඇතුළු පිරිස මේ කරන්නේ සත් සිතින් කරන දෙයක්.

    අනික අර මුද්‍රණ අයිය ගේ ත්‍රෙඩ් එකේ දී මම කිසි දෙයක් කිව්වෙ නැත්තේ මුද්‍රණ අයියා තමන් ගේ පැත්තෙන් තාම කරුණු කියල නැති නිසා....ඒ කරුනු කිව්වට පස්සේ මම ඒවට එකගතාවය පල කිරීම හෝ විරුද්ධවෙන්න පුළුවන්.....ඒ මනුස්සය කිසිම දෙයක් කොතිය තියෙද්දී මොකට ද ආගිරි ගාන්නේ අපි....

    දැන් මෙතන ප්‍රශ්නය රත්තරං ව එක්ස්පෝස් කිරිල්ලද? ලොල්....
    රත්තරං කියන හාදයව මම දන්නවා පෞද්ගලිකව ම....අර අන්තිමට මුද්‍රණ අයිය ගේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බෙත් වෙන මොකෙක්ද එකෙක් ගේ එෆ්බී ප්‍රොෆයිල් එකක්.....අනෙ උකේ නන්නානේ.....මේ අස්සේ කවුරු හරි පිංගුත්තරයෙක් බොරදියේ මාලු බාන්න හදන්නේ. නැත්තං රත්තරං මේකට අදාල කතාවක් නෙවෙයි.....

    දැන් මෙතන කා ගන්නේ නැතුව හිටපියව් වහුකුණු රැළ.......

    :rofl: දත් මාමේ..... :D :P
     
    රත්තරං හෝ වෙනහ් එකෙක් ත්‍රිඩ් එකහ් දාලා තිබ්බ එකානම් අමරහ් සක්කිලියෙක් මඩ දරු අම්මා කෙනෙක්ට කියන්නහ් ඔන දෙවල් නෙමෙහ්
    හැබැයි අවස්තාවෙන් ප්‍රයෝජන අරගෙනහ් පිඑම් වලින් කෙලින්න හදනහ් අවජාතකයයෝ ජජ් බොඩ් වලහ් ඉන්නහ් කම් මෙ තරගයත් තවත් පුස්සක් විතරයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බඩියා/ජේසා/චරියා/සොහොනා.....
    ඕක නතර කරපල්ලා දැන්.........
    දැන් ඇති......
    මේ වැඩෙන් වෙන්නේ අර මේ වගේ ඉවෙන්ට් එකක් සත් සිතින් ඕගනයිස් කරපු ටොම් වගේ මේකට ප්‍රෙයා්ජනවත් මිනිස්සු කළකිරෙන එක. උන් ගිහින් මේ සයිට් එක අලවීමේ පවට අපි කරගහන්න ඕන නෑ නේද?

    ඔව් මාත් මුල ඉදනම කියුවේ ඊයෙත් මුද්‍රණ අයියාගේ තෙරෙඩ් එකේදී නටපු පිස්සුව ටොම් අයියාගේ තෙරෙඩ් එකෙත් නටන්න එපා කියලා :P

    අනිත් උන් ඕනේ ලැටි වලක් අවුස්සගෙන සුවද බලාපියව් :rofl:

    මන් යනවා ටොම් අයියාගේ මේ තෙරෙඩ් එකනම් කොලොස් වෙන්න එපෝ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)

    මචං ලා:sorry: ...උඹලා මේකට වෙන ත්‍රෙඩ් එක දාගනිල්ලකෝ..තරහට කියනවා නෙවේ...

    ඒත් මේක ක්ලෝස් කරොත් අපරාදෙනේ බං..අවෝඩ් වැඩේට ඇරපු ත්‍රෙඩ් එක නේ.....:yes:

    :angry: කවුද බං ත්‍රෙඩ් ක්ලෝස් කරන එකා...... :angry: හරියන්නේ නෑ ඌව එක්ස්පෝස් කරලා ඉන්න වෙනවා ඔක්කොටම කලින්..... :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කරුණාවෙන් අහන්නේ උඹලගෙන්:cool:...

    මං ත්‍රෙඩ් එකක් ඇරල දෙන්නද කස්ටියට මරා ගන්න....:confused::confused:

    දැන් බලපන් මුද්‍රණ මාමා විල්පත්තුවේ ආතල් එකක් අරන් ඇවිල්ලා :cool:කොම් එක ඔන් කරලා එතුමගේ විස්තරේ දාන්න ත්‍රෙඩ් එක හොයද්දි:confused::confused::confused::confused: ඒක ක්ලෝස් වෙලා තියනවා දැක්කාම උන්දෑට හික් ගෑවෙනවනේ:eek:.....

    මේ ත්‍රෙඩ් එකටත් ඒ සන්තෑසියම කරන්න එපා බොලව්:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    අවංකවම කියන්නේ මචං,
    එළකිරි එපා උනා බං..:(
    මේකේ පරණම සීනියර්ල, සුපර් සීනියර්ලා එක එකා මරාගන්න ගත්තම අනිත් පොඩි උන් ගැන කියන්න දෙයක් නෑ උන් ටිකත් දිගටම මරා ගන්න ගනීවි. එළකිරිය අපායක් වේවි.. මේකට උදේ හවස එන එවුන්ට බලන්න මේක ඉතුරුකරපල්ලා..
    එච්චරයි හැම එකාලටම මං කියන්නේ..:(

    :baffled: :baffled: අපිට නම් ගානක්වත් නෑ..... මේකේ අවෝඩ් සෙරමනි.... කඹ ඈදිලි කියන්නේ තනිකර ඉතින් වලි විතරම තමා...... :yes::baffled::dull: