ඔය වයසට ඔහොම තමා ඉතින්.... හිටි ගමන් සමයන් දොඩවනවා....
ඔය පේන්නේ නැද්ද අපේ දත් මාමි උනත්.....
![]()
ඔතන රබර් වත්තක කතාවක් ගැන කියන්නේ පොල් මාමගේ ඒ ත්රෙඩ් එකේ පළවෙනි කටුව.... මං හිතන්නේ ඒ පිටුව විතරක් කියවලා අදහසක් ගන්න ඇති මේ නිකංම කතාවක් කියලා...
ඒකට තමයි මළ පනින්න ඇත්තේ

ඔය වයසට ඔහොම තමා ඉතින්.... හිටි ගමන් සමයන් දොඩවනවා....
ඔය පේන්නේ නැද්ද අපේ දත් මාමි උනත්..... 





බලු දම්වැල ද? 